Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to block facebook.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එලකිරි වැසියනි මේ දවස් වල එලකිරියට අලුතෙන් සාමාජිකයින් බදවා ගන්නවානේ. ඉතින් මමත් සෙට් වුනා.පලවෙනි ත්රෙඩ් එක ඔන්න එහෙනම් දානවා.මොනවා උනත් මගේ පලවෙනි ත්රෙඩ් එක ක්ලෝස් කරලා.මම ඒක ආයෙත් දානවා. හැබැයි නිකන්ම නෙමේ පලවෙනි එක දාන්නේ දෙයක් කියලා දෙන ගමන්.

ඔයාලගේ පරිඝනකයෙන් facebook.com හරි වෙනින් වෙබ් සයිට් එකක් හරි මේ විදිහට බ්ලොක් කරන්න පුලුවන්

එකටම ස්ටාර්ට් බා එක ක්ලික් කරලා නෝට් පෑඩ් එක ඇඩ්මිනිස්ට්රේටර් එකෙන් රන් කරන්න

ඊට පස්සේ දඩෝං ගාලා යස් හරි නෝ හරි කරන්න එකක් එයි එක යස් කරලා නෝට් පෑඩ් එක ඕපන් කර ගන්න

නෝට් පෑඩ් එක ඕපන් වුනාට පස්සේ ෆයිල් ගිහිල්ලා ඕපන් ක්ලික් කර ගන්න

ඊට පස්සේ ඕපන් කර ගන්න එන එකේ මම ඔය පල්ලෙහා ස්ක්රීන් ශොට් එකේ දක්වලා තියන ආකාරයට

C:\Windows\System32\drivers\etc

කියන ෆෝල්ඩර් එකට යන්න

ගියහම මුකුත් තියන එකක් නෑ. ඒක නිසා text document කියන එක all files වලට මාරු කරන්න

ඊට පස්සේ ෆයිල්ස් ටිකක් පෙනෙයි ඒ ෆයිල්ස් වලින් hosts කියන ෆයිල් එක ඕපන් කරන්න

ඊට පස්සේ නෝට් පෑඩ් එකෙන් ෆයිල් එක ඕපන් වෙනවා. ඔය පල්ලෙහා තියන විදිහට

ඔන්න ඊට පස්සේ තමා වැඩේ කරන්න තියෙන්නේ. ඔය මම පල්ලෙහා තියන ස්ක්රීන් ශොට් එකේ කොටු කරලා පෙන්නලා තියන විදිහට හරියට අංක ටිකයි වෙබ් සයිට් එකේ නමයි හරියට ටයිප් කරන්න.ඒක එච්චර දෙයක් නෙමේ

ඊට පස්සේ නෝට් පැඩ් එක සේව් කරලා දාන්න වැඩේ ගොඩ

ඔන්න අවසාන වශයෙන් ඔක්කොම ඉවර වෙලා වෙබ් බ්රව්සර් එකෙන් ඔයා බ්ලොක් කරපු වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න යන්න පුලුවන්ද කියලා.

යන්න පුලුවන්නම් අනිවාර්යෙන් ඔයා වැඩේ වැරදියට කරලා ඇති

මගේ අවසාන බලාපොරොත්තුව

''මගේ මේ ත්රෙඩ් එක බලපු ඔබට කමෙන්ටුවක් දාලා යන්නට හිත පහල වෙත්වා''

[QUOTE="Poll malli, post: 14174585, member: 454817"] [CENTER][B][SIZE="4"][COLOR="DarkRed"]ඔන්න එලකිරි වැසියනි මේ දවස් වල එලකිරියට අලුතෙන් සාමාජිකයින් බදවා ගන්නවානේ. ඉතින් මමත් සෙට් වුනා.පලවෙනි ත්රෙඩ් එක ඔන්න එහෙනම් දානවා.මොනවා උනත් මගේ පලවෙනි ත්රෙඩ් එක ක්ලෝස් කරලා.මම ඒක ආයෙත් දානවා. හැබැයි නිකන්ම නෙමේ පලවෙනි එක දාන්නේ දෙයක් කියලා දෙන ගමන්. ඔයාලගේ පරිඝනකයෙන් facebook.com හරි වෙනින් වෙබ් සයිට් එකක් හරි මේ විදිහට බ්ලොක් කරන්න පුලුවන් එකටම ස්ටාර්ට් බා එක ක්ලික් කරලා නෝට් පෑඩ් එක ඇඩ්මිනිස්ට්රේටර් එකෙන් රන් කරන්න[/COLOR][/SIZE][/B] [IMG]http://img197.imageshack.us/img197/8562/19109708.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ඊට පස්සේ දඩෝං ගාලා යස් හරි නෝ හරි කරන්න එකක් එයි එක යස් කරලා නෝට් පෑඩ් එක ඕපන් කර ගන්න නෝට් පෑඩ් එක ඕපන් වුනාට පස්සේ ෆයිල් ගිහිල්ලා ඕපන් ක්ලික් කර ගන්න[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img266.imageshack.us/img266/3203/57019193.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]ඊට පස්සේ ඕපන් කර ගන්න එන එකේ මම ඔය පල්ලෙහා ස්ක්රීන් ශොට් එකේ දක්වලා තියන ආකාරයට [COLOR="Black"][SIZE="5"]C:\Windows\System32\drivers\etc [/SIZE][/COLOR] කියන ෆෝල්ඩර් එකට යන්න[/COLOR][/SIZE][/B] [IMG]http://img819.imageshack.us/img819/6964/76315148.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ගියහම මුකුත් තියන එකක් නෑ. ඒක නිසා text document කියන එක all files වලට මාරු කරන්න[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img203.imageshack.us/img203/5180/iklkjl.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ඊට පස්සේ ෆයිල්ස් ටිකක් පෙනෙයි ඒ ෆයිල්ස් වලින් hosts කියන ෆයිල් එක ඕපන් කරන්න[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img856.imageshack.us/img856/4558/yuytukiiki.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ඊට පස්සේ නෝට් පෑඩ් එකෙන් ෆයිල් එක ඕපන් වෙනවා. ඔය පල්ලෙහා තියන විදිහට[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img443.imageshack.us/img443/175/87299078.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ඔන්න ඊට පස්සේ තමා වැඩේ කරන්න තියෙන්නේ. ඔය මම පල්ලෙහා තියන ස්ක්රීන් ශොට් එකේ කොටු කරලා පෙන්නලා තියන විදිහට හරියට අංක ටිකයි වෙබ් සයිට් එකේ නමයි හරියට ටයිප් කරන්න.ඒක එච්චර දෙයක් නෙමේ[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img20.imageshack.us/img20/563/fjnhgj.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]ඊට පස්සේ නෝට් පැඩ් එක සේව් කරලා දාන්න වැඩේ ගොඩ[/COLOR][/SIZE][/B] [IMG]http://img823.imageshack.us/img823/3135/lllllllllllz.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ඔන්න අවසාන වශයෙන් ඔක්කොම ඉවර වෙලා වෙබ් බ්රව්සර් එකෙන් ඔයා බ්ලොක් කරපු වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න යන්න පුලුවන්ද කියලා. යන්න පුලුවන්නම් අනිවාර්යෙන් ඔයා වැඩේ වැරදියට කරලා ඇති[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][SIZE="4"][B][COLOR="DarkRed"]මගේ අවසාන බලාපොරොත්තුව [SIZE="5"][COLOR="Red"]''මගේ මේ ත්රෙඩ් එක බලපු ඔබට කමෙන්ටුවක් දාලා යන්නට හිත පහල වෙත්වා''[/COLOR][/SIZE][/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom