ඔන්න එලකිරි වැසියනි මේ දවස් වල එලකිරියට අලුතෙන් සාමාජිකයින් බදවා ගන්නවානේ. ඉතින් මමත් සෙට් වුනා.පලවෙනි ත්‍රෙඩ් එක ඔන්න එහෙනම් දානවා.මොනවා උනත් මගේ පලවෙනි ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.මම ඒක ආයෙත් දානවා. හැබැයි නිකන්ම නෙමේ පලවෙනි එක දාන්නේ දෙයක් කියලා දෙන ගමන්.
ඔයාලගේ පරිඝනකයෙන් facebook.com හරි වෙනින් වෙබ් සයිට් එකක් හරි මේ විදිහට බ්ලොක් කරන්න පුලුවන්
එකටම ස්ටාර්ට් බා එක ක්ලික් කරලා නෝට් පෑඩ් එක ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් රන් කරන්න
ඔයාලගේ පරිඝනකයෙන් facebook.com හරි වෙනින් වෙබ් සයිට් එකක් හරි මේ විදිහට බ්ලොක් කරන්න පුලුවන්
එකටම ස්ටාර්ට් බා එක ක්ලික් කරලා නෝට් පෑඩ් එක ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් රන් කරන්න
ඊට පස්සේ දඩෝං ගාලා යස් හරි නෝ හරි කරන්න එකක් එයි එක යස් කරලා නෝට් පෑඩ් එක ඕපන් කර ගන්න
නෝට් පෑඩ් එක ඕපන් වුනාට පස්සේ ෆයිල් ගිහිල්ලා ඕපන් ක්ලික් කර ගන්න
නෝට් පෑඩ් එක ඕපන් වුනාට පස්සේ ෆයිල් ගිහිල්ලා ඕපන් ක්ලික් කර ගන්න
ඊට පස්සේ ඕපන් කර ගන්න එන එකේ මම ඔය පල්ලෙහා ස්ක්‍රීන් ශොට් එකේ දක්වලා තියන ආකාරයට
C:\Windows\System32\drivers\etc
කියන ෆෝල්ඩර් එකට යන්න
ගියහම මුකුත් තියන එකක් නෑ. ඒක නිසා text document කියන එක all files වලට මාරු කරන්න
ඊට පස්සේ ෆයිල්ස් ටිකක් පෙනෙයි ඒ ෆයිල්ස් වලින් hosts කියන ෆයිල් එක ඕපන් කරන්න
ඊට පස්සේ නෝට් පෑඩ් එකෙන් ෆයිල් එක ඕපන් වෙනවා. ඔය පල්ලෙහා තියන විදිහට
ඔන්න ඊට පස්සේ තමා වැඩේ කරන්න තියෙන්නේ. ඔය මම පල්ලෙහා තියන ස්ක්‍රීන් ශොට් එකේ කොටු කරලා පෙන්නලා තියන විදිහට හරියට අංක ටිකයි වෙබ් සයිට් එකේ නමයි හරියට ටයිප් කරන්න.ඒක එච්චර දෙයක් නෙමේ
ඊට පස්සේ නෝට් පැඩ් එක සේව් කරලා දාන්න වැඩේ ගොඩ
ඔන්න අවසාන වශයෙන් ඔක්කොම ඉවර වෙලා වෙබ් බ්‍රව්සර් එකෙන් ඔයා බ්ලොක් කරපු වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න යන්න පුලුවන්ද කියලා.
යන්න පුලුවන්නම් අනිවාර්‍යෙන් ඔයා වැඩේ වැරදියට කරලා ඇති
යන්න පුලුවන්නම් අනිවාර්‍යෙන් ඔයා වැඩේ වැරදියට කරලා ඇති
මගේ අවසාන බලාපොරොත්තුව
''මගේ මේ ත්‍රෙඩ් එක බලපු ඔබට කමෙන්ටුවක් දාලා යන්නට හිත පහල වෙත්වා''
''මගේ මේ ත්‍රෙඩ් එක බලපු ඔබට කමෙන්ටුවක් දාලා යන්නට හිත පහල වෙත්වා''
කමක් නැ ඉතින්, එල එල , වෙල් කම් 