Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Buy a second hand Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ASR" data-source="post: 17414644" data-attributes="member: 20543"><p><span style="font-size: 18px">ikman.lk වගේ එකකින් තව කෙනෙක් භාවිතා කරපු ෆෝන් එකක් ගන්නව නම්, ෆෝන් එක අයිතාකාරයාගේ අනන්‍යතාවය සහතික කරගන්න අයි.ඩී. එකේ කොපි එකක් ගන්න. (ෆෝන් එකෙන්ම ෆොටෝ එකක් ගහ ගන්න) පුලුවන් නම් එයාගේ ගෙදරටම ගිහින් ගන්න. එතකොට හොරකම් කරපු ෆෝන් එකක් නම් සමහර විට පොලීසියෙන් අපේ ගෙදරට හොයාගෙන ආවට පස්සේ අපි ෆෝන් එක ගත්ත කෙනාගේ තොරතුරු දීල අපිට බේරෙන්න පුලුවන්. විකුණන කෙනා සාධාරන හේතුවක් නැතුව තමන්ගේ අනන්‍යතාවය හංගන්න උත්තසහ කරනව නම් එතන මොකක් හරි ජල්තර කේස් එකක් වෙන්න පුලුවන්. පුළුවන් තරම් ඔරිජිනල් බොක්ස් එක එක්ක ෆුල් සෙට්එකම තියෙන ෆෝන්ම ගන්න බලන්න. මොකද ඒවා හොරකම් කරපු ඒවා වීමට තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. දැන් ගොඩක් ෆෝන් වල බැටරිය ෆුල් චාර්ජ් කරාට පස්සේ කොච්චර පාවිච්චි කරාද කියල බලාගන්න පහසුකම් තියෙනව. ඒක හින්ද ෆෝන් එක බලන්න යන්න පැය 10 කටවත් කලින් එකේ අයිතිකාරයට කියන්න බැටරිය ෆුල් චාර්ජ් කරල තියන්න කියල. බැටරි එක බැහැල තියෙන ප්‍රමාණය හා ඒ සදහා ගිය කාලය ඒ අතරතුර ෆෝන් එකෙන් කරපු දේවල් අනුව අපිට පුලුවන් බැටරි එකේ තත්වය ගැන නිගමනයකට එන්න. තවත් සමහර ෆෝන් තියෙනව සිග්නල් අඩුවෙන් පෙන්න. ටවුන් එකක් වගේ තැනක හොදට වැඩ කරාට ටවර් එකෙන් ඈතට යනකොට සිග්නල් නැතිව යනව. ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝන් වල අපිට සිග්නල් Strength එක dB වලින් බලා ගන්න පුලුවන්. ඒ වර්ගයේ ෆෝන් එකක් සහ එකම වර්ගයේ සිම් එකක් තියෙන ෆෝන් එකක් එක්ක සංසංදනය කරල සිග්නල් වල අවුලක් තියෙනවද කියල බලා ගන්න පුලුවන්. සැම්සුන්ග්, අයිෆෝන් වගේ ෆෝන් කොපිකරල හදපු ෆොන් වැහිවැහැල තියෙනව ikman.lk එකේ . ඒවට නම් කීයටවත් අහුවෙන්න එපා. අන්තිමට කියන්න තියෙන්නෙ නොදන්නා පළාතක නොදන්නා කෙනෙක් හම්බෙන්න යනකොට සල්ලි අරන් යන්න එපා. තනියම යන්නත් එපා. </span></p></blockquote><p></p>
[QUOTE="ASR, post: 17414644, member: 20543"] [SIZE="5"]ikman.lk වගේ එකකින් තව කෙනෙක් භාවිතා කරපු ෆෝන් එකක් ගන්නව නම්, ෆෝන් එක අයිතාකාරයාගේ අනන්‍යතාවය සහතික කරගන්න අයි.ඩී. එකේ කොපි එකක් ගන්න. (ෆෝන් එකෙන්ම ෆොටෝ එකක් ගහ ගන්න) පුලුවන් නම් එයාගේ ගෙදරටම ගිහින් ගන්න. එතකොට හොරකම් කරපු ෆෝන් එකක් නම් සමහර විට පොලීසියෙන් අපේ ගෙදරට හොයාගෙන ආවට පස්සේ අපි ෆෝන් එක ගත්ත කෙනාගේ තොරතුරු දීල අපිට බේරෙන්න පුලුවන්. විකුණන කෙනා සාධාරන හේතුවක් නැතුව තමන්ගේ අනන්‍යතාවය හංගන්න උත්තසහ කරනව නම් එතන මොකක් හරි ජල්තර කේස් එකක් වෙන්න පුලුවන්. පුළුවන් තරම් ඔරිජිනල් බොක්ස් එක එක්ක ෆුල් සෙට්එකම තියෙන ෆෝන්ම ගන්න බලන්න. මොකද ඒවා හොරකම් කරපු ඒවා වීමට තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. දැන් ගොඩක් ෆෝන් වල බැටරිය ෆුල් චාර්ජ් කරාට පස්සේ කොච්චර පාවිච්චි කරාද කියල බලාගන්න පහසුකම් තියෙනව. ඒක හින්ද ෆෝන් එක බලන්න යන්න පැය 10 කටවත් කලින් එකේ අයිතිකාරයට කියන්න බැටරිය ෆුල් චාර්ජ් කරල තියන්න කියල. බැටරි එක බැහැල තියෙන ප්‍රමාණය හා ඒ සදහා ගිය කාලය ඒ අතරතුර ෆෝන් එකෙන් කරපු දේවල් අනුව අපිට පුලුවන් බැටරි එකේ තත්වය ගැන නිගමනයකට එන්න. තවත් සමහර ෆෝන් තියෙනව සිග්නල් අඩුවෙන් පෙන්න. ටවුන් එකක් වගේ තැනක හොදට වැඩ කරාට ටවර් එකෙන් ඈතට යනකොට සිග්නල් නැතිව යනව. ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆෝන් වල අපිට සිග්නල් Strength එක dB වලින් බලා ගන්න පුලුවන්. ඒ වර්ගයේ ෆෝන් එකක් සහ එකම වර්ගයේ සිම් එකක් තියෙන ෆෝන් එකක් එක්ක සංසංදනය කරල සිග්නල් වල අවුලක් තියෙනවද කියල බලා ගන්න පුලුවන්. සැම්සුන්ග්, අයිෆෝන් වගේ ෆෝන් කොපිකරල හදපු ෆොන් වැහිවැහැල තියෙනව ikman.lk එකේ . ඒවට නම් කීයටවත් අහුවෙන්න එපා. අන්තිමට කියන්න තියෙන්නෙ නොදන්නා පළාතක නොදන්නා කෙනෙක් හම්බෙන්න යනකොට සල්ලි අරන් යන්න එපා. තනියම යන්නත් එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom