Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Bypass SMS Verification of Any Website or Service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Bypass SMS Verification of Any Website or Service

Facebook, Twitter, WhatsApp, Instagram, Yahoo, Microsoft වගේ Account හදන්න යනකොට අපෙන් නිතරම වගේ SMS verification එකක් කරන්නේ කියනවා. හදන්න යන්නේ Real account එකක් නම් ඉතින් mobile number දීලා verification කරගත්තට කමක් නැහැ. එත් ප්‍රශ්නේ තියන්නේ අපි වැඩිපුර හදන්නේ fake account නිසා SMS verification කරන්න විදියක් නැහැ. Fake account හදපු තරමට දැන් දෙන්න නම්බර්නුත් නැහැ. දැන් එළකිරි එකේ වුනත් කොච්චර fake account තියනවද..

අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ සයිට් එකක් භාවිතා කරලා SMS verification එක කරගන්න පුළුවන්. එහෙමෙ කියලා දැන් fake account දහය පහළොව හදන්න පටන් ගන්න එපා. අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න Bookmark කරලා තියාගන්න. ඔය නොදන්නා සයිට් වලින් SMS verification ඉල්ලනකොට මේ වගේ සයිට් එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්.

ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියන එක සයිට් එකකට ගිහිල්ලා තමන්ට කැමති රටකට අදාල (India, Romania, Germany, USA, United Kingdom, Netherlands, Italy, Spain හා France) Mobile number එකක් තෝරාගෙන SMS verification එක කරගන්න එක. වැඩි දෙයක් නැහැ. හුගක් ලේසියි. කරලම බලන්න.

ඔයාලා ad-blocking software (add-on) එකක් පාවිච්චි කරනවානම් බොහෝ දුරට එක disable කරන්න වේවි. Verification එක කරගත්තට පස්සේ අයෙත් enable කරගන්න පුළුවන්.

මෙන්න සයිට් ටික.....

http://www.receive-sms-online.info

http://receivesmsonline.in

http://hs3x.com

http://sms-receive.net

http://www.receive-sms-now.com

http://www.receivesmsonline.net

http://receive-sms-online.com

http://receive-sms.com

http://receivesmsonline.com

http://receivefreesms.net

මිට අමතරව ඔයාලා දන්න කියන සයිට් එහෙම තියනවනම් අනිත් අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න. බම්ප් එකක් එහෙම දීලා ගියාට තරහක් නැහැ.

[QUOTE="DimuthTharindu, post: 18775553, member: 519744"] [CENTER][IMG]http://i.imgur.com/MRvnUWZ.png[/IMG] [LEFT] [SIZE="4"][B][CENTER]How to Bypass SMS Verification of Any Website or Service[/CENTER][/B][/SIZE] [SIZE="3"]Facebook, Twitter, WhatsApp, Instagram, Yahoo, Microsoft වගේ Account හදන්න යනකොට අපෙන් නිතරම වගේ SMS verification එකක් කරන්නේ කියනවා. හදන්න යන්නේ Real account එකක් නම් ඉතින් mobile number දීලා verification කරගත්තට කමක් නැහැ. එත් ප්‍රශ්නේ තියන්නේ අපි වැඩිපුර හදන්නේ fake account නිසා SMS verification කරන්න විදියක් නැහැ. Fake account හදපු තරමට දැන් දෙන්න නම්බර්නුත් නැහැ. දැන් එළකිරි එකේ වුනත් කොච්චර fake account තියනවද.. :) අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ සයිට් එකක් භාවිතා කරලා SMS verification එක කරගන්න පුළුවන්. එහෙමෙ කියලා දැන් fake account දහය පහළොව හදන්න පටන් ගන්න එපා. අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න Bookmark කරලා තියාගන්න. ඔය නොදන්නා සයිට් වලින් SMS verification ඉල්ලනකොට මේ වගේ සයිට් එකක් භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියන එක සයිට් එකකට ගිහිල්ලා තමන්ට කැමති රටකට අදාල (India, Romania, Germany, USA, United Kingdom, Netherlands, Italy, Spain හා France) Mobile number එකක් තෝරාගෙන SMS verification එක කරගන්න එක. වැඩි දෙයක් නැහැ. හුගක් ලේසියි. කරලම බලන්න. ඔයාලා ad-blocking software (add-on) එකක් පාවිච්චි කරනවානම් බොහෝ දුරට එක disable කරන්න වේවි. Verification එක කරගත්තට පස්සේ අයෙත් enable කරගන්න පුළුවන්. මෙන්න සයිට් ටික..... [LIST] [*][url]http://www.receive-sms-online.info[/url] [*][url]http://receivesmsonline.in[/url] [*][url]http://hs3x.com[/url] [*][url]http://sms-receive.net[/url] [*][url]http://www.receive-sms-now.com[/url] [*][url]http://www.receivesmsonline.net[/url] [*][url]http://receive-sms-online.com[/url] [*][url]http://receive-sms.com[/url] [*][url]http://receivesmsonline.com[/url] [*][url]http://receivefreesms.net[/url] [/LIST] මිට අමතරව ඔයාලා දන්න කියන සයිට් එහෙම තියනවනම් අනිත් අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න. බම්ප් එකක් එහෙම දීලා ගියාට තරහක් නැහැ. :) [/SIZE][/LEFT][/CENTER][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom