මචංලා මම ඕන තරම් දැකල තියෙනවා බොහොම සරල පිටු කීපයක් විතරක් තියෙන වෙබ් සයිට් මෙන්න මේ වගේ.
උදා- විදියට example.com ගනිමු.
example.com/about.html
example.com/contact.html
example.com/gallery.html
ඔය වගේ තමයි පේජස් තියෙන්නේ හැබැයි ඒවල .html තමයි file extension එක තියෙන්නේ. මම ඒ ගොඩක් ඒවල .html වෙනුවට .php දාල නැවත enter key ඔබල බලනව. ඒතකොට ගොඩක් ඒවල එන්නේ 404 error එක. මේදේ .htaccess වලින් කරන්න පුලුවන් තමයි ඒත් මේවගේ සිම්පල් සයිට් එකක ඒවගේ දෙයක් කරනව නම් කරන්නේ බොහෝවිට සරල මේ වගේ දෙයක්නේ....
example.com/about.php => example.com/about.html එකට redirect කරන එකනේ. මීට වඩා වැඩි දෙයක් වෙන්න .htaccess ලියන්න මහන්සිවෙන්නෑනේ.
ඉතින් මට ගොඩක් හිතුනේ ඇත්තටම මේව html වලින් විතරක් හදල ඇති කියල. ඒත් එහෙම හිතුවොත් පොඩි ගැටලුවක් තියෙනව.
html වලින් වතරක් හැදුවොත් common menu, common foor වගේ දාන්න බෑනේ පේජ් එකෙන් පේජ් එකට එඩිට් කරන්න ඕන නේ.
ඉතින් මේ වගේ දෙයක් php වලින් කරන එක තමයි ගොඩක්ම ලේසි. ඒත් ඇයි මේවගේ සරල සයිට් එකක .php extension එක හන්ගහන්නේ තේරුමක් තියෙනවද?
මේගැන දන්න අය පොඩ්ඩක් මේ ගැන කතා කරමු.
උදා- විදියට example.com ගනිමු.
example.com/about.html
example.com/contact.html
example.com/gallery.html
ඔය වගේ තමයි පේජස් තියෙන්නේ හැබැයි ඒවල .html තමයි file extension එක තියෙන්නේ. මම ඒ ගොඩක් ඒවල .html වෙනුවට .php දාල නැවත enter key ඔබල බලනව. ඒතකොට ගොඩක් ඒවල එන්නේ 404 error එක. මේදේ .htaccess වලින් කරන්න පුලුවන් තමයි ඒත් මේවගේ සිම්පල් සයිට් එකක ඒවගේ දෙයක් කරනව නම් කරන්නේ බොහෝවිට සරල මේ වගේ දෙයක්නේ....
example.com/about.php => example.com/about.html එකට redirect කරන එකනේ. මීට වඩා වැඩි දෙයක් වෙන්න .htaccess ලියන්න මහන්සිවෙන්නෑනේ.
ඉතින් මට ගොඩක් හිතුනේ ඇත්තටම මේව html වලින් විතරක් හදල ඇති කියල. ඒත් එහෙම හිතුවොත් පොඩි ගැටලුවක් තියෙනව.
html වලින් වතරක් හැදුවොත් common menu, common foor වගේ දාන්න බෑනේ පේජ් එකෙන් පේජ් එකට එඩිට් කරන්න ඕන නේ.
ඉතින් මේ වගේ දෙයක් php වලින් කරන එක තමයි ගොඩක්ම ලේසි. ඒත් ඇයි මේවගේ සරල සයිට් එකක .php extension එක හන්ගහන්නේ තේරුමක් තියෙනවද?මේගැන දන්න අය පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

PHP interpreter කොහොමද අදුන ගන්නේ මේ file එක php file එකක් කියල .php or any valid php extension එකක් නැතුව.