Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to detect a keylogger
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Keylogger එකක් කියන්නෙ මොකද්ද කියල එළකිරි එකේ කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..

දන්නෙ නැත්නම් කියවලා බලන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=1036562

මේ දවස් ටිකේ keylogger එකක් නිසා එලකිරි එකෙත් හෙන අවුලක් ගියා. එක්තරා පුද්ගලයෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් හරහා එලකිරි එකේ ගොඩක් දෙනෙක් මේ keylogger එක install කරගෙන තිබුනා.

දැනටත් සමහර අයගෙ මැෂින් වල මේක run වෙනවා ඇති.  මොකද ගොඩක් virus guard වලටවත් මේක detect උනේ නෑ.

මෙන්න මෙහෙමයි keylogger එකක් අල්ලගන්න සරලම විදිය.

Start -> Run ගිහින් msconfig කියල type කරලා enter කරන්න.

ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් startup කියන tab එක තෝරන්න.

දැන් යට තියන disable all බට්න් එක ක්ලික් කරල apply කරන්න.

ඊට පස්සෙ බලන්න ප්රෝග්රෑම් ලිස්ට් එකේ tick වැටිල තියෙන්න ඕන anti-virus program එකේ විතරයි. ඒ ඇරෙන්න tick වෙලා තියනම් ඒක ගොඩාක් දුරට keylogger එකක්.

ඉක්මනටම ඒ program එක තියන තැනට ගිහින් ඒක අයින් කරල දාන්න. දැන් තමන්ට startup වෙන්න ඕන කරන programmes විතරක් select කරලා apply කරන්න. PC එක restart කරල usernames, passwords,browser saved logins වෙනස් කරන්න. සැකයක් තියනම හැම තිස්සෙම On Screen Keyboard එක පාවිච්චි කරන්න පුලූවන්. මොකද keylogger වලට අහුවෙන්නෙ නෑ. Start->run -> osk ගැහුවම On Screen Keyboard ගන්න පුලුවන්.

හොඳ virus guard එකක් දාලා හැමතිස්සෙම update එකේ තියාගන්න.

[QUOTE="Jolly_Roger, post: 10258232, member: 197784"] [SIZE=4]Keylogger එකක් කියන්නෙ මොකද්ද කියල එළකිරි එකේ කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. [IMG]http://www.internetgeeks.org/wp-content/uploads/2010/08/keylogger.jpg[/IMG] දන්නෙ නැත්නම් කියවලා බලන්න.. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1036562[/URL] මේ දවස් ටිකේ keylogger එකක් නිසා එලකිරි එකෙත් හෙන අවුලක් ගියා. එක්තරා පුද්ගලයෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් හරහා එලකිරි එකේ ගොඩක් දෙනෙක් මේ keylogger එක install කරගෙන තිබුනා.:( දැනටත් සමහර අයගෙ මැෂින් වල මේක run වෙනවා ඇති. :sorry: මොකද ගොඩක් virus guard වලටවත් මේක detect උනේ නෑ. මෙන්න මෙහෙමයි keylogger එකක් අල්ලගන්න සරලම විදිය. Start -> Run ගිහින් msconfig කියල type කරලා enter කරන්න. ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් startup කියන tab එක තෝරන්න. දැන් යට තියන disable all බට්න් එක ක්ලික් කරල apply කරන්න. ඊට පස්සෙ බලන්න ප්රෝග්රෑම් ලිස්ට් එකේ tick වැටිල තියෙන්න ඕන anti-virus program එකේ විතරයි. ඒ ඇරෙන්න tick වෙලා තියනම් ඒක ගොඩාක් දුරට keylogger එකක්. [IMG]http://i54.tinypic.com/ibfhc3.jpg[/IMG] ඉක්මනටම ඒ program එක තියන තැනට ගිහින් ඒක අයින් කරල දාන්න. [COLOR=Red]දැන් තමන්ට startup වෙන්න ඕන කරන programmes විතරක් select කරලා apply කරන්න.[/COLOR] PC එක restart කරල usernames, passwords,browser saved logins වෙනස් කරන්න. සැකයක් තියනම හැම තිස්සෙම On Screen Keyboard එක පාවිච්චි කරන්න පුලූවන්. මොකද keylogger වලට අහුවෙන්නෙ නෑ. Start->run -> osk ගැහුවම On Screen Keyboard ගන්න පුලුවන්. හොඳ virus guard එකක් දාලා හැමතිස්සෙම update එකේ තියාගන්න. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom