How to detect a keylogger

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Keylogger එකක් කියන්නෙ මොකද්ද කියල එළකිරි එකේ කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..

    keylogger.jpg

    දන්නෙ නැත්නම් කියවලා බලන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1036562

    මේ දවස් ටිකේ keylogger එකක් නිසා එලකිරි එකෙත් හෙන අවුලක් ගියා. එක්තරා පුද්ගලයෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් හරහා එලකිරි එකේ ගොඩක් දෙනෙක් මේ keylogger එක install කරගෙන තිබුනා.:(

    දැනටත් සමහර අයගෙ මැෂින් වල මේක run වෙනවා ඇති. :sorry: මොකද ගොඩක් virus guard වලටවත් මේක detect උනේ නෑ.
    මෙන්න මෙහෙමයි keylogger එකක් අල්ලගන්න සරලම විදිය.

    Start -> Run ගිහින් msconfig කියල type කරලා enter කරන්න.
    ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් startup කියන tab එක තෝරන්න.
    දැන් යට තියන disable all බට්න් එක ක්ලික් කරල apply කරන්න.
    ඊට පස්සෙ බලන්න ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකේ tick වැටිල තියෙන්න ඕන anti-virus program එකේ විතරයි. ඒ ඇරෙන්න tick වෙලා තියනම් ඒක ගොඩාක් දුරට keylogger එකක්.
    ibfhc3.jpg

    ඉක්මනටම ඒ program එක තියන තැනට ගිහින් ඒක අයින් කරල දාන්න. දැන් තමන්ට startup වෙන්න ඕන කරන programmes විතරක් select කරලා apply කරන්න. PC එක restart කරල usernames, passwords,browser saved logins වෙනස් කරන්න. සැකයක් තියනම හැම තිස්සෙම On Screen Keyboard එක පාවිච්චි කරන්න පුලූවන්. මොකද keylogger වලට අහුවෙන්නෙ නෑ. Start->run -> osk ගැහුවම On Screen Keyboard ගන්න පුලුවන්.
    හොඳ virus guard එකක් දාලා හැමතිස්සෙම update එකේ තියාගන්න. :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචන් බොහෝ දෙනෙක්..
    කී. ලොගර් කියන එක මොකක් ද කියලා දැනගෙන හිටියාට
    ඒවා තියෙනවා ද නැද්ද කියලා හොයා ගන්න දන්නේ නෑ.
    රෙප් + 8
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    thanks a lot machan :D REP5+

    ස්තුතියි මිත්‍රයා.... :)
    ගොඩක් වටින දැනුවත් කිරීමක්..... :yes:

    පහුගිය දවස් වල coolkasun hack වෙලා තිබුනෙ මේකෙ එකෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් නිසා.. ඒක හදපු එකා වගේම කාගෙ උවමනාවටද දුන්නෙ කියලත් කට්ටිය දැනගත්තොත් පුදුම වෙයි.. :sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පහුගිය දවස් වල coolkasun hack වෙලා තිබුනෙ මේකෙ එකෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් නිසා.. ඒක හදපු එකා වගේම කාගෙ උවමනාවටද දුන්නෙ කියලත් කට්ටිය දැනගත්තොත් පුදුම වෙයි.. :sorry::sorry:

    coolkasun hack wela thibba kiyala nam dekka...but machan kage uwamanawatada sirawatama ? :eek::( public kiyanna beri nam pm karapan machan :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :eek: machn mage Nokia PC suite, Google Talk wage softwares ehemath thiyenawane :oo:
    :eek::eek:
    ඒවයෙ අවුලක් නෑ මචන්. බලපන් සැක හිතෙන මොකක්හරි එකක් තියේද කියල. විශේෂයෙන්ම එලකිරි එක හරහා ගනිපු සොෆ්ට්වෙයාර් එකක් :eek::eek:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පහුගිය දවස් වල coolkasun hack වෙලා තිබුනෙ මේකෙ එකෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් නිසා.. ඒක හදපු එකා වගේම කාගෙ උවමනාවටද දුන්නෙ කියලත් කට්ටිය දැනගත්තොත් පුදුම වෙයි.. :sorry::sorry:

    අෆ්ෆා..:sorry: එහෙමත් එකක්ද...:eek::eek:
    coolkasun hack වෙලා කියල නම් ත්‍රෙඩ් එකක් දැක්කා තමයි.. ඒත් කගේ උවමනාවට ද මේක කරල තියෙන්නේ කියලනම් පැහැදිලි නැ... :no:
    ඔයාට පුලුවන් නම් මේ වගේ පහත් වැඩකරන අය ගැන ප්‍රසිධියේම කියල දාන්න.. මොකද එතකොට අලුත් අයත් දැන ගන්නවනේ මේ ගැන.....:)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    coolkasun hack wela thibba kiyala nam dekka...but machan kage uwamanawatada sirawatama ? :eek::( public kiyanna beri nam pm karapan machan :)

    සොරි මචන්. මම ඒක නොකියන්න පොරොන්දු වෙලා තමයි ඇත්තම සිද්ධිය දැනගත්තෙ. ඒත් මේකට අහු උන අපේ කස්ටිය දැනුවත් කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මීට පස්සෙවත් නිකන් දෙන සොෆ්ට්වෙයා ගන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක්වත් හිතමු.. :(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි මචන්. මම ඒක නොකියන්න පොරොන්දු වෙලා තමයි ඇත්තම සිද්ධිය දැනගත්තෙ. ඒත් මේකට අහු උන අපේ කස්ටිය දැනුවත් කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මීට පස්සෙවත් නිකන් දෙන සොෆ්ට්වෙයා ගන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක්වත් හිතමු.. :(:(

    hari kamak naa machan.. :) ow mama nam user gena hoyala balala thamai download karanne.. habai api danna andurana senior member kenek nam sorry.com thamai..:(

    RAT files bind karala software dena kenek wa nam ban kara mathakai.. :yes: habai oya wage dewal pennala dena eka ape yuthukama..mokada api owa hangagena hitiyoth oya wage dewal karana ayage weda thawa wedi wenawa :yes: hondama dei anti keyloger software ekak use karana eka :)
     
    • Like
    Reactions: Jolly_Roger

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    දාන දාන බිජ්ජවල් බානවට මේවා හොඳ පාඩම්.:sorry:
    ස්තුතියි යාලු.

    නිකම් යන්නේ නැහැ මෙන්න රෙප:cool:
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan keyloggers delete karanee amarui,mokada un uninstall karanne giyama passwords illanawa....eketa karanne thiyenne ekemade safe mode eken gihilla keylogger eke thiyene thenin delete karanne nettam ubuntu wage OS ekakin dual boot karala windows folder eke thiyenne keylogger eke delete karanne...samahara parents podi ewunge PC install karanwa keyloggers ewa nam ithin uninstall karanne aniwa illanawa passwords nettam eke widiyak thiyenewa,uninstaller kiyala programz thiyene net eke ewa dala uninstall karanne thamai try karanne one!