Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to develop licensing system for a software?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවට එක එක ආයතන එක එක විදිෙහ් ක්රම භාවිතා කරනවා මචං. උඹ ඔය කියලා තියෙන ක්රම ඔක්කොම පාවිච්චි කරනවා. ඔයාට දැනට industry එකේ තියෙන software වලින්ම අදහසක් ගන්න පුලුවන්. හුඟක් ඒවා දැන් online තිෙයන license server එකක් එක්ක connect වෙලා තමා user ෙග් details verify කරගන්ෙන්. ඒ වගේ එකක් hack කරන්න ටිකක් අමාරුයි. මොකද software එක run වෙන හැම වෙලේම වෙෙග් licensing server එකත් එක්ක communicate කරලා details verify කරන නිසා.

හැබැයි ඉස්සර වගේ license keys software එක ඇතුළට hard code කරලා හරි licensing algorithm එක hard code කරලා හරි තිබ්බොත් hack කරන්න ෙල්සියි. ෙමාකද එක license key එකක් ගත්තා කියන්නේ developer ට ඒ key එක blacklist කරන්න හැකියාවක් නැතුව යනවා. Software එකට update එකක් හරි patch එකක් හරි එවලා තමා ඒ key එක තවදුරටත් භාවිතා කරන එක නවත්තන්න ෙවන්නේ. ඒකත්, ඒ patch එක හරි update එක හරි අදාල පුද්ගලයා දාගත්ෙතාත් තමා. ෙමාකද ඒ key එක පරණ version එකට වැඩ කරන නිසා..

ෙම් ෙලාකු process එකක් ෙබාෙහාම සරලව පැහැදිලි කලේ. Idea එකක් එන්න ඇති කියලා හිතනවා. පොඩ්ඩක් creative ෙවයන්. එතකොට ඔය වගේ ෙදයක් ලේසියෙන් හදාගන්න පුලුවන් වෙයි....

ජය!

[QUOTE="dakshinasd, post: 16720849, member: 82737"] ඕවට එක එක ආයතන එක එක විදිෙහ් ක්රම භාවිතා කරනවා මචං. උඹ ඔය කියලා තියෙන ක්රම ඔක්කොම පාවිච්චි කරනවා. ඔයාට දැනට industry එකේ තියෙන software වලින්ම අදහසක් ගන්න පුලුවන්. හුඟක් ඒවා දැන් online තිෙයන license server එකක් එක්ක connect වෙලා තමා user ෙග් details verify කරගන්ෙන්. ඒ වගේ එකක් hack කරන්න ටිකක් අමාරුයි. මොකද software එක run වෙන හැම වෙලේම වෙෙග් licensing server එකත් එක්ක communicate කරලා details verify කරන නිසා. හැබැයි ඉස්සර වගේ license keys software එක ඇතුළට hard code කරලා හරි licensing algorithm එක hard code කරලා හරි තිබ්බොත් hack කරන්න ෙල්සියි. ෙමාකද එක license key එකක් ගත්තා කියන්නේ developer ට ඒ key එක blacklist කරන්න හැකියාවක් නැතුව යනවා. Software එකට update එකක් හරි patch එකක් හරි එවලා තමා ඒ key එක තවදුරටත් භාවිතා කරන එක නවත්තන්න ෙවන්නේ. ඒකත්, ඒ patch එක හරි update එක හරි අදාල පුද්ගලයා දාගත්ෙතාත් තමා. ෙමාකද ඒ key එක පරණ version එකට වැඩ කරන නිසා.. ෙම් ෙලාකු process එකක් ෙබාෙහාම සරලව පැහැදිලි කලේ. Idea එකක් එන්න ඇති කියලා හිතනවා. පොඩ්ඩක් creative ෙවයන්. එතකොට ඔය වගේ ෙදයක් ලේසියෙන් හදාගන්න පුලුවන් වෙයි.... ජය! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom