How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!!
මචන්ලා උඹලාගෙන් කවුරු හරි දන්නවනම් lap එකකින් DJ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකක්ද හොද software එක etc etc. මේ උදව්ව මම දන්න අයියා කෙනෙක්ට මෑන් ටිකක් ආර්ථික අතින් දුෂ්කර තැනක ඉන්නේ පවුලකුත් ඉන්නවා හැබැයි මිනිහට sounds ගැන හොඳ දැනුමක් තියනවා එකම දේ කොම්පියුටර් අතින් දුර්වලයි.