Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to encode/compress videos like YIFY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ කාටත් ප්රශ්නයක් වෙලා තියෙන movies සහ අනෙකුත් videos වල size එක අඩු කර ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නයි මම මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ.

හැමෝම වගේ දන්නවා ඇතිනේ YIFY ගැන. YIFY movies encode කරන්න use කරන සාස්තරේ මම ඕගොල්ලන්ට කියලා දෙන්නයි යන්නේ.

මොන දේ කරන්නත් කලින් මෙන්න මේ tools දෙක බාගෙන ඉන්නකෝ.

DVD Fab - http://www.elakiri.com/forum/showthread.php?t=1737821

MediaCoder - http://www.mediacoderhq.com/dlfull.htm

කවුරුත් නොදන්නවා උනාට මේවා තමයි ටූල්ස්. Use කරලම බලන්නකෝ.

හොඳයි ඕගොල්ලෝ දන්නවා ඇතිනේ video resolution ගැන.

HD - 1280x720

FHD - 1920x1080

DVD - 720x576

වර්තමානයේ videos වල වැඩි වශයෙන් භාවිතා වන resolution තුන තමයි මේ.

මතක තියාගන්න ඕනේ දේ තමයි කොයිම වෙලාවකවත් අපි ගාව තියෙන source file එකට වඩා වැඩි resolution එකකට video convert නොකළ යුතුයි. මොකද කවුරු කොහොම කිව්වත් එහෙම කලොත් video එකේ quality එක අඩු වෙනවාමයි.

හරි හරි අපි එහෙනම් දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියල. මුලින්ම ඕගොලෝ ගාව තියෙන GB තුන හතරක video file එකක් හොයාගන්න. හැබැයි quality file එකක් වෙන්න ඕනේ.(HD හෝ FHD file එකක් වෙනවනම් ගොඩක් හොඳයි.)

Step 1

MediaCoder open කරන්න.

මේක දැක්කට බයවෙන්න එපා.

Step 2

File එකක් add කර ගන්න.

Step 3

Video කියන tab එකට යන්න.

Video Bitrate - 1000 Kbps

Rate Mode - Average Bitrate

Format - H.264

Encoder - GPU (ඕගොල්ලන්ගේ machine එකේ dedicated graphic processor එකක් තියෙනවනම් විතරක් වෙනස් කරන්න.)

Step 4

Audio කියන tab එකට යන්න.

Resample - 48000Hz

Bit Depth - 16-bit

Nero Encoder කියන tab එකට යන්න.(නම වෙනස් වෙන්න පුළුවන්.)

Rate Mode - Target Bitrate

Bitrate/Quality - 96kbps

Step 4

Container කියන tab එකට යන්න.

Container - MP4

Step 5

Picture කියන tab එකට යන්න.

Resize - 1280x536

Frame Rate - 23.976

Aspect Ratio - Keep Display AR

Step 6

Sound කියන tab එකට යන්න.

Output Channels - Stereo

හරි settings ඔක්කොම හදල ඉවරයි.

Step 7

Start කරන්න.

ඕගොල්ලන්ට proof එකක් ඕනෙනම් මේ link එකට ගිහිල්ල Deadpool download කරලා බලන්න. අද උදේ මම එක encode කරලා upload කලේ. ඕගොල්ලොත් කරලා බලන්න. වැඩේ හරි ගියාම මාර සතුටක් දැනෙයි.

Download - Deadpool 2016 720p BluRay x264 - ESL - http://www.elakiri.com/forum/showthread.php?t=1739052

ඕනෑම ෆිලේ එකක info දන ගන්න මේකත් download කරගන්න. පට්ට tool එකක්. ගොඩක් වදගත් වෙයි.

https://mediaarea.net/en/MediaInfo

[QUOTE="ESL, post: 20080204, member: 556953"] ඔන්න යාලුවනේ කාටත් ප්රශ්නයක් වෙලා තියෙන movies සහ අනෙකුත් videos වල size එක අඩු කර ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නයි මම මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හැමෝම වගේ දන්නවා ඇතිනේ YIFY ගැන. YIFY movies encode කරන්න use කරන සාස්තරේ මම ඕගොල්ලන්ට කියලා දෙන්නයි යන්නේ. [B]මොන දේ කරන්නත් කලින් මෙන්න මේ tools දෙක බාගෙන ඉන්නකෝ.[/B] [B]DVD Fab[/B] - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1737821[/url] [B]MediaCoder[/B] - [url]http://www.mediacoderhq.com/dlfull.htm[/url] කවුරුත් නොදන්නවා උනාට මේවා තමයි ටූල්ස්. Use කරලම බලන්නකෝ. හොඳයි ඕගොල්ලෝ දන්නවා ඇතිනේ video resolution ගැන. HD - 1280x720 FHD - 1920x1080 DVD - 720x576 වර්තමානයේ videos වල වැඩි වශයෙන් භාවිතා වන resolution තුන තමයි මේ. මතක තියාගන්න ඕනේ දේ තමයි කොයිම වෙලාවකවත් අපි ගාව තියෙන source file එකට වඩා වැඩි resolution එකකට video convert නොකළ යුතුයි. මොකද කවුරු කොහොම කිව්වත් එහෙම කලොත් video එකේ quality එක අඩු වෙනවාමයි. හරි හරි අපි එහෙනම් දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියල. මුලින්ම ඕගොලෝ ගාව තියෙන GB තුන හතරක video file එකක් හොයාගන්න. හැබැයි quality file එකක් වෙන්න ඕනේ.(HD හෝ FHD file එකක් වෙනවනම් ගොඩක් හොඳයි.) [SIZE="3"][B]Step 1[/B][/SIZE] MediaCoder open කරන්න. [IMG]http://i.imgur.com/9gIj21r.jpg[/IMG] මේක දැක්කට බයවෙන්න එපා. [SIZE="3"][B]Step 2[/B][/SIZE] File එකක් add කර ගන්න. [IMG]http://i.imgur.com/9vWYRgT.jpg[/IMG] [SIZE="3"][B]Step 3[/B][/SIZE] Video කියන tab එකට යන්න. Video Bitrate - 1000 Kbps Rate Mode - Average Bitrate Format - H.264 Encoder - GPU (ඕගොල්ලන්ගේ machine එකේ dedicated graphic processor එකක් තියෙනවනම් විතරක් වෙනස් කරන්න.) [IMG]http://i.imgur.com/oqYYWWi.jpg[/IMG] [SIZE="3"][B]Step 4[/B][/SIZE] Audio කියන tab එකට යන්න. Resample - 48000Hz Bit Depth - 16-bit Nero Encoder කියන tab එකට යන්න.(නම වෙනස් වෙන්න පුළුවන්.) Rate Mode - Target Bitrate Bitrate/Quality - 96kbps [IMG]http://i.imgur.com/RzPFUJE.jpg[/IMG] [SIZE="3"][B]Step 4[/B][/SIZE] Container කියන tab එකට යන්න. Container - MP4 [IMG]http://i.imgur.com/WkaFcbi.jpg[/IMG] [SIZE="3"][B]Step 5[/B][/SIZE] Picture කියන tab එකට යන්න. Resize - 1280x536 Frame Rate - 23.976 Aspect Ratio - Keep Display AR [IMG]http://i.imgur.com/Pa4f6Ue.jpg[/IMG] [SIZE="3"][B]Step 6[/B][/SIZE] Sound කියන tab එකට යන්න. Output Channels - Stereo [IMG]http://i.imgur.com/0HgFPI9.jpg[/IMG] හරි settings ඔක්කොම හදල ඉවරයි. [SIZE="3"][B]Step 7[/B][/SIZE] Start කරන්න. [IMG]http://i.imgur.com/n6fEyom.jpg[/IMG] ඕගොල්ලන්ට proof එකක් ඕනෙනම් මේ link එකට ගිහිල්ල Deadpool download කරලා බලන්න. අද උදේ මම එක encode කරලා upload කලේ. ඕගොල්ලොත් කරලා බලන්න. වැඩේ හරි ගියාම මාර සතුටක් දැනෙයි. [B]Download - Deadpool 2016 720p BluRay x264 - ESL - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1739052"]http://www.elakiri.com/forum/showthread.php?t=1739052[/URL][/B] ඕනෑම ෆිලේ එකක info දන ගන්න මේකත් download කරගන්න. පට්ට tool එකක්. ගොඩක් වදගත් වෙයි. [URL="https://mediaarea.net/en/MediaInfo"]https://mediaarea.net/en/MediaInfo[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom