How to encode/compress videos like YIFY

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    ඔන්න යාලුවනේ කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන movies සහ අනෙකුත් videos වල size එක අඩු කර ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නයි මම මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    හැමෝම වගේ දන්නවා ඇතිනේ YIFY ගැන. YIFY movies encode කරන්න use කරන සාස්තරේ මම ඕගොල්ලන්ට කියලා දෙන්නයි යන්නේ.

    මොන දේ කරන්නත් කලින් මෙන්න මේ tools දෙක බාගෙන ඉන්නකෝ.

    DVD Fab - http://www.elakiri.com/forum/showthread.php?t=1737821

    MediaCoder - http://www.mediacoderhq.com/dlfull.htm

    කවුරුත් නොදන්නවා උනාට මේවා තමයි ටූල්ස්. Use කරලම බලන්නකෝ.

    හොඳයි ඕගොල්ලෝ දන්නවා ඇතිනේ video resolution ගැන.
    HD - 1280x720
    FHD - 1920x1080
    DVD - 720x576
    වර්තමානයේ videos වල වැඩි වශයෙන් භාවිතා වන resolution තුන තමයි මේ.

    මතක තියාගන්න ඕනේ දේ තමයි කොයිම වෙලාවකවත් අපි ගාව තියෙන source file එකට වඩා වැඩි resolution එකකට video convert නොකළ යුතුයි. මොකද කවුරු කොහොම කිව්වත් එහෙම කලොත් video එකේ quality එක අඩු වෙනවාමයි.

    හරි හරි අපි එහෙනම් දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියල. මුලින්ම ඕගොලෝ ගාව තියෙන GB තුන හතරක video file එකක් හොයාගන්න. හැබැයි quality file එකක් වෙන්න ඕනේ.(HD හෝ FHD file එකක් වෙනවනම් ගොඩක් හොඳයි.)

    Step 1

    MediaCoder open කරන්න.

    9gIj21r.jpg


    මේක දැක්කට බයවෙන්න එපා.

    Step 2

    File එකක් add කර ගන්න.

    9vWYRgT.jpg


    Step 3

    Video කියන tab එකට යන්න.
    Video Bitrate - 1000 Kbps
    Rate Mode - Average Bitrate
    Format - H.264
    Encoder - GPU (ඕගොල්ලන්ගේ machine එකේ dedicated graphic processor එකක් තියෙනවනම් විතරක් වෙනස් කරන්න.)

    oqYYWWi.jpg


    Step 4

    Audio කියන tab එකට යන්න.

    Resample - 48000Hz
    Bit Depth - 16-bit

    Nero Encoder කියන tab එකට යන්න.(නම වෙනස් වෙන්න පුළුවන්.)

    Rate Mode - Target Bitrate
    Bitrate/Quality - 96kbps

    RzPFUJE.jpg


    Step 4

    Container කියන tab එකට යන්න.

    Container - MP4

    WkaFcbi.jpg


    Step 5

    Picture කියන tab එකට යන්න.

    Resize - 1280x536
    Frame Rate - 23.976
    Aspect Ratio - Keep Display AR

    Pa4f6Ue.jpg


    Step 6

    Sound කියන tab එකට යන්න.

    Output Channels - Stereo

    0HgFPI9.jpg


    හරි settings ඔක්කොම හදල ඉවරයි.

    Step 7

    Start කරන්න.

    n6fEyom.jpg


    ඕගොල්ලන්ට proof එකක් ඕනෙනම් මේ link එකට ගිහිල්ල Deadpool download කරලා බලන්න. අද උදේ මම එක encode කරලා upload කලේ. ඕගොල්ලොත් කරලා බලන්න. වැඩේ හරි ගියාම මාර සතුටක් දැනෙයි.

    Download - Deadpool 2016 720p BluRay x264 - ESL - http://www.elakiri.com/forum/showthread.php?t=1739052

    ඕනෑම ෆිලේ එකක info දන ගන්න මේකත් download කරගන්න. පට්ට tool එකක්. ගොඩක් වදගත් වෙයි.
    https://mediaarea.net/en/MediaInfo
     
    • Like
    Reactions: ytheekshana