Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to file for divorce?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද?

උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම.

දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි)

ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා....

පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි...

දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන...

පොලිස් වාර්තාව ඕන...

උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ...

නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා...

ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න...

එතකන් වලංගු නැහැ...

නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා...

එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්...

කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව...

ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා....

උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි...

මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)...

ඒ සේරම දේවල් බොරු හේතු...

මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ...

ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව...

ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ...

මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස...

තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා...

උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි...

නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්රශ්නේ...

එයාල කියල දේත් අහගන්න...

කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා....

එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ....

ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ....

හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා....

මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ...

උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට...

ගොඩක් හිතල බලල වැඩ කරන්න...

PM එකට උත්තරේ මෙතන තියෙනවා...

[QUOTE="labu gediya, post: 20983297, member: 452091"] [COLOR=Blue][SIZE=3]හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද? උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම. දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි) ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා.... පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි... දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන... පොලිස් වාර්තාව ඕන... උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ... නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා... ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න... එතකන් වලංගු නැහැ... නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා... එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්... කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව... ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා.... උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි... මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)... ඒ සේරම දේවල් බොරු හේතු... මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ... ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව... ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ... මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස... තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා... උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි... නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්රශ්නේ... එයාල කියල දේත් අහගන්න... කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා.... එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ.... ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ.... හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා.... මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ... උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට... ගොඩක් හිතල බලල වැඩ කරන්න... PM එකට උත්තරේ මෙතන තියෙනවා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom