චන්දෙට සති දෙකක් විතර තියල ලංකාවෙ තියන ලොකුම ප්‍රයිවෙට් හොස්පිටල් 3ක් විතර රජයට පවරගන දෙරනෙයි හිරු එකෙයි දැම්මනම් ගෝටට 2/3 නිකන්ම ගන්න පුළුවන්. මිනිස්සුන්ට දැන් රටේ වෙන ප්‍රශ්න තිබුනදවත් මතක නෑ.
ප. ලි. චන්දෙන් පස්සෙ කැබිනට් පත්‍රිකාවක් දාලා යාලුවන්ගෙ පාඩුව පියවල දෙන එකයි තියෙන්නෙ.
ප. ලි. චන්දෙන් පස්සෙ කැබිනට් පත්‍රිකාවක් දාලා යාලුවන්ගෙ පාඩුව පියවල දෙන එකයි තියෙන්නෙ.