Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
How to get a BR for an online startup?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"තනි පුද්ගල" විදිහට කරනවා නම් online කියලා විශේෂයක් නෑ.

AG office එකේ ගිණුම් අංශයට ගිහින් කතා කරන්න ඕනෙ.

එයාලා කියනවා ඉඩමෙ ඔප්පුව, පත්තිරු, ග්‍රාම නිලධාරිගෙන් පදිංචි සහතිකය, ඔප්පුව වෙන කෙනක්ගෙ නමට තියෙනවා නම් ඒ කෙනා විරුද්ධ නෑ කියලා ලියුමක් ඔහොම ඒවා අරන් එන්න කියලා.

තව බෝඩ් එකකුත් දාන්න ඕනෙ ගේ/office එක ඉස්සරහ.

කෑම/ක්‍රීම් ජාති වගේ කරනවා නම් PHI ගෙන් මොකද්ද එක ගන්න ඕනෙ.

ප්‍රාදේශීය සභාවට රු. 3000-4000 වගේ ගෙවලා වෙළඳ බලපත්‍රය ගන්න ඕනෙ. (මේක අවුරුද්දෙන් අවුරුද්ද ගෙවන්න ඕනෙ )

* කිරියෙ කවුරු හරි කියලා තිබුණා "shop එකක් නෙවේ, office එකක් කියපුවාම ගාණ අඩුයි කියලා එකක්.

අන්තිමට AG office එකටත් පොඩි ගාණක් ගෙවන්න ඕනෙ.

Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න.

Stripe ගැන [USER=503645]@හෙළයෙක්[/USER], [USER=555427]@Siri ayya[/USER] දාපු thread ඇති.

තව [USER=532894]@Nadun26[/USER] ඔය ගැන thread දාලා තිබුණා (payment gateway, sms gateway, pvt ltd company BR)

------ Post added on [DATETIME="UT"]1774174391[/DATETIME]

ලංකාවෙ සමහර payment gateway තියෙනවා br නැතුව id card number එකට ගන්න පුලුවන් ඒවා. iPay, Onepay බලන්න.

------ Post added on [DATETIME="UT"]1774174494[/DATETIME]

[QUOTE="Be_Positive, post: 31306822, member: 580746"] "තනි පුද්ගල" විදිහට කරනවා නම් online කියලා විශේෂයක් නෑ. AG office එකේ ගිණුම් අංශයට ගිහින් කතා කරන්න ඕනෙ. එයාලා කියනවා ඉඩමෙ ඔප්පුව, පත්තිරු, ග්‍රාම නිලධාරිගෙන් පදිංචි සහතිකය, ඔප්පුව වෙන කෙනක්ගෙ නමට තියෙනවා නම් ඒ කෙනා විරුද්ධ නෑ කියලා ලියුමක් ඔහොම ඒවා අරන් එන්න කියලා. තව බෝඩ් එකකුත් දාන්න ඕනෙ ගේ/office එක ඉස්සරහ. කෑම/ක්‍රීම් ජාති වගේ කරනවා නම් PHI ගෙන් මොකද්ද එක ගන්න ඕනෙ. ප්‍රාදේශීය සභාවට රු. 3000-4000 වගේ ගෙවලා වෙළඳ බලපත්‍රය ගන්න ඕනෙ. (මේක [B]අවුරුද්දෙන් අවුරුද්ද [/B]ගෙවන්න ඕනෙ ) * කිරියෙ කවුරු හරි කියලා තිබුණා "shop එකක් නෙවේ, office එකක් කියපුවාම ගාණ අඩුයි කියලා එකක්. අන්තිමට AG office එකටත් පොඩි ගාණක් ගෙවන්න ඕනෙ. [HR][/HR] Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න. Stripe ගැන [USER=503645]@හෙළයෙක්[/USER], [USER=555427]@Siri ayya[/USER] දාපු thread ඇති. තව [USER=532894]@Nadun26[/USER] ඔය ගැන thread දාලා තිබුණා (payment gateway, sms gateway, pvt ltd company BR) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1774174391[/DATETIME][/SIZE] [HR][/HR] ලංකාවෙ සමහර payment gateway තියෙනවා br නැතුව id card number එකට ගන්න පුලුවන් ඒවා. iPay, Onepay බලන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1774174494[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom