How to get flat stomach?

milroy319

Member
Nov 8, 2008
887
53
0
Private Hell
push ups walin kohomada flet stomach haduwe...push ups thiyenne chest ekatai shoulders walatai delthoid muscles walatai...
sit ups nam flat stomach hadanda use karanawa...eth godak kal yanawa...sit ups ekka thawa exercise 10k withara thiyenawa...ewa okkoma reps 300 wenda dawasata karanda puluwannam 2 months walin withara abdominal muscls develop wenawa
 
DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං....... ඇඟේ Fat percentage එක වැඩි නම් ඔය මොන ab exercise එක කරත් වැඩක් වෙන්නේ නෑ...... මුලින්ම ඇඟේ Fat percentage එක අඩු කර ගන්න. ඊට පස්සෙ ab exercise කරන්න. එහෙම නැතුව ab exercise විතරක් කරාට ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්...........
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    මචං....... ඇඟේ Fat percentage එක වැඩි නම් ඔය මොන ab exercise එක කරත් වැඩක් වෙන්නේ නෑ...... මුලින්ම ඇඟේ Fat percentage එක අඩු කර ගන්න. ඊට පස්සෙ ab exercise කරන්න. එහෙම නැතුව ab exercise විතරක් කරාට ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්...........

    ya exactly machan.....muscles want build unless u get rid of fat first :)