How to hack using IP address

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැකින් කියන්නේ මචන් උඹ ෆිල්ම් එකක දකින ටක&#354

    හැකින් කියන්නේ මචන් උඹ ෆිල්ම්
    එකක දකින ටකුස් ටුකුස් වැඩ නෙවේ ඔය හැක් කියන අකුරු වලටත් වඩා
    ලොකු තේරුමක් තියේ ඕකේ අනික නිකන්ම සොෆ්ට්වෙයර් එකක්
    දාන් උඹට ඔය වැඩේ කරන්න බෑ..:dull:

    විශාල ක්‍රියාවලියක් අවසානයේ තමා සතුටුදායක අවසානයක් වෙන්නේ
    ඒත් අනිත් පැත්තෙන් සුපිරි බඩ්ඩක් තෝට ගේම දුන්නොත් ලගින්න වෙන්නේ මහගෙදර තමා:)

    එහෙදි නම් මනාවා පුලුල් ආකාඅරයෙන් හැකින් කෝස් කියල දෙනවා උඹට :lol:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    mama compurter waddek nemei eth mama ip walin machine walata rigla tiyanaea mulima port scanner ekkak install karapan eta passe open port search karanna puluwan option tiyanawa eta passe uba ip range ekkak select karala ewa wala open port tiyanawada balala machin ekata wenna puluwanda balapan password illouwath wade chaka blast habi godak ewauge password eka password hari username ekamai meka scoial hacking hoda waddata mewae password kadana eka kajjak uba google deiyagen balapan math hoyagatte hema habi parrisamin
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනුන්ගේ ඒවා hack කරන එක ලංකාවේ බුද්ධිමය දේපොළ පනත යටතේ තහනම්, උබ ඒවා කරන්න යන්න එපා ඒක නිසා. දන්න එවුන්ටත් මම කියන්නේ මුට උදව් කරන්න එපා, අන්තිමට මූ මොකක් හරි අපරාධයක් කරොත් උබලටත් හිරේ යන්න වෙයි උදව් කරා කියලා.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අනුන්ගේ ඒවා hack කරන එක ලංකාවේ බුද්ධිමය දේපොළ පනත යටතේ තහනම්, උබ ඒවා කරන්න යන්න එපා ඒක නිසා. දන්න එවුන්ටත් මම කියන්නේ මුට උදව් කරන්න එපා, අන්තිමට මූ මොකක් හරි අපරාධයක් කරොත් උබලටත් හිරේ යන්න වෙයි උදව් කරා කියලා.

    :D:D epa epa matath wde karagnna beri wei wge hithenwa. :no::no: