Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
How to handle a cat in heat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් ලමයින් අඩනවා වගේ සද්දයක් දානවා. Normal sound එක වගේ නෙමෙයි උතුරෙන් එන්නේ vibration එකක් එක්ක. (Purring නෙමෙයි). පැටවු ඉන්න mohher cat ලත් පැටවුන් ට කතාකරන කොට ඔහොම sound එකක් දානවා නමුත් ලමයින් අඩනවා වගේ නෙමෙයි උගුරෙන් vibration එකක් එක්ක දානවා ඥාව් සද්දෙ එක්ක.

ඔය video එකේ වගේ එහෙට මෙහෙට දගලනව.

ගොඩක් වෙලාවට male cat තමයී මුලින්ම ඔය sound එක දාන්නේ. ගොඩක් අය ඔය වෙලාවකට වතුර ගහනවා වගේ දේවල් කරන්නෙ  මූසල sound එකක් කියලත් කියනවා.

Male cat අහල පහළ ඉඳන් sound දාලා female cat ළඟට එන්න හදනවා. මුල් කාලෙදි female cat, male කෙනාට පහර දීල එලෝනව නමුත් male එකා දිගටම පස්සෙන් ඇවිල්ලා කෑ ගහගෙන යනකොට ටික දවසකින් female එකාට feelings එන්න ගන්නවා. එතකොට female එකත් එහෙම sound එක දානවා. ඔය female එකා ready කියන sign එක තමයී ඒ. එතකොට male එකා chance එක ගන්නවා mate එකට. ඔය අතරේ ඉතින් තව පිරිමි අය හිටියොත් ඒ කාළය පුරාම male cats ලා fight කරගන්නවා.

උඹ ගෙ ගෙදර ඉන්නේ female cat කෙනෙක් නම්, එයා එක්ක තව සහෝදර male cat කෙනෙක් හිටියොත් එක කුසේ ඉපදුන, වෙන අවට හිටියොත් තව පෞර්ෂය තියෙන male cat කෙනෙක්, අර අහිංසක සහෝදර male cat ගෙ අපල කාලය තමයී. මොකද ඌ ට අදාළ නැහැ sibling ද නැද්ද කියන එක. Male cats ලා ඔක්කොම එකට fight කරනවා. ඉතිං අර sibling එකාට කිසි තේරුමක් නැතුව කනව. ඌ හැංගිලා බේරුන් නැතිනම් ඌ ඉවරයි. ඔක්කොම clean කරලා තමයී female cat ළඟට අනික් උන්ව සැලෙන්ඩර් කරලා male කෙනා එන්නේ. එතකොට female cat ගොඩක් වෙලාවට ready.

බිම ඉඳගෙන පස්චාත් භාගය උස්සාගෙන තමයී ඉන්නෙ.

උබට sure කරගන්න පුළුවන් නැට්ට කිට්ටුව හරිය ට පොඩ්ඩක් පිට ට තට්ටුවක් දැම්මොත් පිටිපස උස්සලා ඔලුව පහත් කරගෙන ඉරියව්වෙන් ඉන්නවා. ඒ එයා හොඳටම heat එකේ ඉන්නේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23871118, member: 79414"] [SIZE="4"]උන් ලමයින් අඩනවා වගේ සද්දයක් දානවා. Normal sound එක වගේ නෙමෙයි උතුරෙන් එන්නේ vibration එකක් එක්ක. (Purring නෙමෙයි). පැටවු ඉන්න mohher cat ලත් පැටවුන් ට කතාකරන කොට ඔහොම sound එකක් දානවා නමුත් ලමයින් අඩනවා වගේ නෙමෙයි උගුරෙන් vibration එකක් එක්ක දානවා ඥාව් සද්දෙ එක්ක. ඔය video එකේ වගේ එහෙට මෙහෙට දගලනව. ගොඩක් වෙලාවට male cat තමයී මුලින්ම ඔය sound එක දාන්නේ. ගොඩක් අය ඔය වෙලාවකට වතුර ගහනවා වගේ දේවල් කරන්නෙ :D මූසල sound එකක් කියලත් කියනවා. Male cat අහල පහළ ඉඳන් sound දාලා female cat ළඟට එන්න හදනවා. මුල් කාලෙදි female cat, male කෙනාට පහර දීල එලෝනව නමුත් male එකා දිගටම පස්සෙන් ඇවිල්ලා කෑ ගහගෙන යනකොට ටික දවසකින් female එකාට feelings එන්න ගන්නවා. එතකොට female එකත් එහෙම sound එක දානවා. ඔය female එකා ready කියන sign එක තමයී ඒ. එතකොට male එකා chance එක ගන්නවා mate එකට. ඔය අතරේ ඉතින් තව පිරිමි අය හිටියොත් ඒ කාළය පුරාම male cats ලා fight කරගන්නවා. උඹ ගෙ ගෙදර ඉන්නේ female cat කෙනෙක් නම්, එයා එක්ක තව සහෝදර male cat කෙනෙක් හිටියොත් එක කුසේ ඉපදුන, වෙන අවට හිටියොත් තව පෞර්ෂය තියෙන male cat කෙනෙක්, අර අහිංසක සහෝදර male cat ගෙ අපල කාලය තමයී. මොකද ඌ ට අදාළ නැහැ sibling ද නැද්ද කියන එක. Male cats ලා ඔක්කොම එකට fight කරනවා. ඉතිං අර sibling එකාට කිසි තේරුමක් නැතුව කනව. ඌ හැංගිලා බේරුන් නැතිනම් ඌ ඉවරයි. ඔක්කොම clean කරලා තමයී female cat ළඟට අනික් උන්ව සැලෙන්ඩර් කරලා male කෙනා එන්නේ. එතකොට female cat ගොඩක් වෙලාවට ready. බිම ඉඳගෙන පස්චාත් භාගය උස්සාගෙන තමයී ඉන්නෙ. උබට sure කරගන්න පුළුවන් නැට්ට කිට්ටුව හරිය ට පොඩ්ඩක් පිට ට තට්ටුවක් දැම්මොත් පිටිපස උස්සලා ඔලුව පහත් කරගෙන ඉරියව්වෙන් ඉන්නවා. ඒ එයා හොඳටම heat එකේ ඉන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom