How to handle a cat in heat

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    1st video එකේ පෙන්නන විදිහට නැට්ට සයිඩ් එකට අතින් හරවන එපා. ඒක වැරදි ක්‍රමයක්. නැචුරලි නැට්ට හැරෙන්න ඉඩ දෙන්න. :yes:

    මේක how to finger your cat guide එකක් නෙමෙයි. You don't touch it :no:. It's just a acupressure point.
    Vet spay / neuter surgery එක කරනකන් ඉන්න cat කෙනෙක්ට තාවකාලික විදිහේ දෙයක්.

    pet ල ඉන්න අයට වැදගත් වෙයි කියල share කරේ. මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. සංස්කෘතිය ද ආගමද අරකද මේකද අරගෙන එන්න එපා මම දන්නේ නැහැ ඔය කෙහෙල්මල් ගැන. අදාළ නැහැ.
     
    • Like
    Reactions: Rex921

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකක්ද පුති ඒ කරන වනචර වැඩේ පුසට ලිංගික අතවර කරනවා නේද උන් දෙන් නා:shocked::shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකක්ද පුති ඒ කරන වනචර වැඩේ පුසට ලිංගික අතවර කරනවා නේද උන් දෙන් නා:shocked::shocked:
    :sorry: මං හිතුව තෝ කඩා පාත් වෙලා මේකට ඔහොම එකක් කියයි කියල. :dull: එහෙම වෙන්න උබ කිසිම ලිංගික අවයවයක් අල්ලන්නේ වත් නැහැ.
    තාවකාලික සහනයක්. female cat ල ෆුල් aggressive වෙලා පිස්සු කෙලිනවා mate season එකට ඒ වගේ අවස්තාවක ඌ ට කරන හෙල්ප් එකක් විතරයි.
    මම දන්නේ නැහැ surgery කරන එක හොද වැඩක්ද පව් වැඩක්ද මොකක්ද කියල. ඒක එක එක අවස්ථාවල් අනුව වෙනස් වෙන නිසා. informative දෙයක් නිසා වැදගත් වෙන අය ඇති.
    spay surgery එකකට vet ලඟට යනකං පිස්සු කෙලින අවස්ථාවලදී වැදගත් වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    පුසොන්ටත් අපිට වගේ feelings එනවා කල වයස හරියනකොට. එහෙම වෙච්ච පුසියෝ දෙන්නෙක් තමයි ඔය ඉන්නේ.

    ape gedarath innawa. eth mata ohoma ekak therila na. poddak wisthara kiyapanko ban. adamai me gana ahuwe. pusiyo ohoma unama kama noka innawada?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ පූසා දැං දවස් 3ක් විතර ආගිය අතක් නෑ.. සමහර විට ඌ අල්ලපු ගෙදර පූසිට ඔය සහනෙ දෙන්න යන්න ඇති..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    මොකක්ද පුති ඒ කරන වනචර වැඩේ පුසට ලිංගික අතවර කරනවා නේද උන් දෙන් නා:shocked::shocked:

    :sorry: මං හිතුව තෝ කඩා පාත් වෙලා මේකට ඔහොම එකක් කියයි කියල. :dull: එහෙම වෙන්න උබ කිසිම ලිංගික අවයවයක් අල්ලන්නේ වත් නැහැ.
    තාවකාලික සහනයක්. female cat ල ෆුල් aggressive වෙලා පිස්සු කෙලිනවා mate season එකට ඒ වගේ අවස්තාවක ඌ ට කරන හෙල්ප් එකක් විතරයි.
    මම දන්නේ නැහැ surgery කරන එක හොද වැඩක්ද පව් වැඩක්ද මොකක්ද කියල. ඒක එක එක අවස්ථාවල් අනුව වෙනස් වෙන නිසා. informative දෙයක් නිසා වැදගත් වෙන අය ඇති.
    spay surgery එකකට vet ලඟට යනකං පිස්සු කෙලින අවස්ථාවලදී වැදගත් වෙයි.

    lmao :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    පූසො බැලුවත් ගෑණු පූසන්ගෙන් කරදර වැඩියි නෙහ්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ape gedarath innawa. eth mata ohoma ekak therila na. poddak wisthara kiyapanko ban. adamai me gana ahuwe. pusiyo ohoma unama kama noka innawada?

    උන් ලමයින් අඩනවා වගේ සද්දයක් දානවා. Normal sound එක වගේ නෙමෙයි උතුරෙන් එන්නේ vibration එකක් එක්ක. (Purring නෙමෙයි). පැටවු ඉන්න mohher cat ලත් පැටවුන් ට කතාකරන කොට ඔහොම sound එකක් දානවා නමුත් ලමයින් අඩනවා වගේ නෙමෙයි උගුරෙන් vibration එකක් එක්ක දානවා ඥාව් සද්දෙ එක්ක.

    ඔය video එකේ වගේ එහෙට මෙහෙට දගලනව.

    ගොඩක් වෙලාවට male cat තමයී මුලින්ම ඔය sound එක දාන්නේ. ගොඩක් අය ඔය වෙලාවකට වතුර ගහනවා වගේ දේවල් කරන්නෙ :D මූසල sound එකක් කියලත් කියනවා.
    Male cat අහල පහළ ඉඳන් sound දාලා female cat ළඟට එන්න හදනවා. මුල් කාලෙදි female cat, male කෙනාට පහර දීල එලෝනව නමුත් male එකා දිගටම පස්සෙන් ඇවිල්ලා කෑ ගහගෙන යනකොට ටික දවසකින් female එකාට feelings එන්න ගන්නවා. එතකොට female එකත් එහෙම sound එක දානවා. ඔය female එකා ready කියන sign එක තමයී ඒ. එතකොට male එකා chance එක ගන්නවා mate එකට. ඔය අතරේ ඉතින් තව පිරිමි අය හිටියොත් ඒ කාළය පුරාම male cats ලා fight කරගන්නවා.

    උඹ ගෙ ගෙදර ඉන්නේ female cat කෙනෙක් නම්, එයා එක්ක තව සහෝදර male cat කෙනෙක් හිටියොත් එක කුසේ ඉපදුන, වෙන අවට හිටියොත් තව පෞර්ෂය තියෙන male cat කෙනෙක්, අර අහිංසක සහෝදර male cat ගෙ අපල කාලය තමයී. මොකද ඌ ට අදාළ නැහැ sibling ද නැද්ද කියන එක. Male cats ලා ඔක්කොම එකට fight කරනවා. ඉතිං අර sibling එකාට කිසි තේරුමක් නැතුව කනව. ඌ හැංගිලා බේරුන් නැතිනම් ඌ ඉවරයි. ඔක්කොම clean කරලා තමයී female cat ළඟට අනික් උන්ව සැලෙන්ඩර් කරලා male කෙනා එන්නේ. එතකොට female cat ගොඩක් වෙලාවට ready.
    බිම ඉඳගෙන පස්චාත් භාගය උස්සාගෙන තමයී ඉන්නෙ.

    උබට sure කරගන්න පුළුවන් නැට්ට කිට්ටුව හරිය ට පොඩ්ඩක් පිට ට තට්ටුවක් දැම්මොත් පිටිපස උස්සලා ඔලුව පහත් කරගෙන ඉරියව්වෙන් ඉන්නවා. ඒ එයා හොඳටම heat එකේ ඉන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    uba sehena adyanayak karala neda
    ape gedarath innawa ehema apita therila nehe
    kana eka nam hodatama karanawa nidagana eka arunama
    male set ekak inne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පූසො බැලුවත් ගෑණු පූසන්ගෙන් කරදර වැඩියි නෙහ්

    ගෑනු එවුන් වැඩි පුර මීයෝ අල්ලනවා pregnant උනාම. පිරිමි එවුන් හිටියම උං මරාගන්නවා කෙලවරක් නැතුව. ගැහැණු එකා ගොඩක් වෙලාවට ගෙදරට වෙලා ඉන්නවා. තුවාල කරගන්නේ අඩුවෙන්. වැඩිම උනොත් male cat කෙනෙක් ඇවිල්ලා බෙල්ලෙන් අල්ලාගෙන ඉන්නකොට එතැන පොඩි දත් පාරක් හිටියි එච්චරයි. හැබැයි ඉතින් පැටව් ගහනවා කෙලවරක් නැහැ.. :dull: දෙගොල්ලොම ප්‍රශ්න තියෙනව එ් ඒ ආවේණික.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පුසිට ආතල් දෙන විදිහ ගැන මු දාලා තියෙන් නේ:lol:

    කට වහපි :angry: තොට ඉතිං කියලා වැඩක් නැහැ :sorry:
    පුස ට අතල් දෙන්න නෙමෙයි බොල මුත්තෙ ඌට relief එකක් ඕන උනහම තාවකාලික fix එකක්.