Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME PART II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක්ට අයෙත් ගැටළු සහිත බව පේනෙනවා අහලා තියෙන ප්‍රශ්න නිසා . සියල්ලටම පොදු පිළිතුරක් දෙන්නම්

01. වහනයක් තමන් විසින් තොර දෙන අවස්ථාවකදී :::

I . ජපානයේ වෙසෙන පුද්ගලයෙකු විසින් වහනයක් ලංකාවට එවන විට පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

*මෙහිදී වාහනය ලංකාවට අපනයනය කිරීමට සුදුසු කාලසීමාව තුල අනිවාර්යෙන් තිබිය යුතුය.

*CAR සදහා අවුරුදු 3 ක් , වැන් සදහා අවුරුදු 4ක් , බස් සදහා අවුරුදු 15 නො ඉමවිය යුතුය. , බරවාහන

ගණයට වැටෙන DUMP TRUCK අවුරුදු 15 - 20 සීමාව තුල විය යුතුය. යන්ත්‍රෝපකරන සදහා 15 - 25 අතර

විය යුතුය. ඊට අමතරව වැඩි වයස් කාණ්ඩවල වාහන ගෙන්වනවානම් අවශ්‍යතාවය අනිවාර්යෙන් පෙන්වා

දියයුතු අතර සමහර අවස්ථාවන් වලදී ඒ වැනි වාහන තීරු බදුවලින් නිදහස්වන අතර කොන්ත්‍රාක් කාලය

අවසන් වූ පසු රජයට පවරා ගැනීමක් සිදුකරනවා.)

* එසේ තෝරාගත් වහනය EXPORT කිරීමට කලින් ලියාපදිංචිය අවලංගු කරතිබිය යුතුයි.

* ඉන්පසු සුදුසු EXPORTER කෙනෙකු හරහා ලංකාවට එවන්න පුළුවන්.

II. අපවිසින් AUCTION එකකින් තෝරාගත් වහනයක් සමාගමක් හරහා ගෙන්වා ගන්නවානම් ඇදලා වහනයට ඇති

CHASSIS NUMBER එක සහ AUCTION SHEET එකහි සියලු විස්තර අදාළ සමගම හරහා තහවුරු කර ගන්න. සමහර

විට AUCTION SHEET එකෙහි සදහන් නොවුවත් ඉදිරි පස වීදුරුව පසුපස වීදුරුව සහ පති වීදුරුවල තත්වය පිලිබදව

සැහීමකට පත්වන්න. වීදුරු මත X ලෙස සදහන්ව ඇත්නම් එවැනි වාහන මිලදී ගන්න එපා එහෙම නැත්නම් ,

X1 Small Crack on Windshield (approximately 1cm)

R Repaired Crack on Windshield

RX Repaired Crack on Windshield (needs to be replaced)

X Crack on Windshield (needs to be replaced)

G - Stone chip in glass

සැලකිය යුතුයි. : WINDSCREEN මත ඇති පළුදුවීම් පිටවිය හැකි සහ CRACK වීම් වාසිය හැකි වීදුරු වැලිම නිෂ්පාදනය කරන ලබන ගම් වැනි ද්‍රව්‍ය මගින් මෙම පලුදු වීම් වැසිය හැක.

III .ඉන්පසු අදාළ සමගම විසින් වහනයට අදාල CIF INVOICE එකක් ලබාගෙන බැංකුවක් මාර්ගයෙන් LC එකක් OPEN කරන්න. BALANCE මුදලක් ඉතිරිවී ඇත්නම් එයත් ගෙවන්න. ( මේ විස්තර කලින් THREAD වල පැහැදිලිව සදහන් කරලා තියෙනවා )

HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ :::: http://www.elakiri.co/forum/showthread.php?t=1785658

මේ මගේ පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න එතකොට අවබෝදයක් ලබාගන්න පුළුවන්.

01. HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: http://www.elakiri.com/forum/showthread.php?t=1676758

02. HOW TO OPEN A LC FROM SRI LANKA TO JAPAN - PART II COMPLETE DETAILS ::: http://www.elakiri.com/forum/showthread.php?t=1756875

AUCTION පිලිබදව

01. AUCTION GRADING AND AUCTION SHEET ::= http://www.elakiri.com/forum/showthread.php?p=18549903

02. මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? ::: http://www.elakiri.com/forum/showthread.php?t=1690885

මේ THREADS ටික බැලුවනම් අදහසක් අරගන්න පුළුවන්.

ජපානයේ තමන් විසින් පවිච්චිකරනලද වහනයක් ලංකාවට එවනවානම් වන කියදාමය පොඩ්ඩක් වෙනස්. මුලින්ම තමන්ගේ නමට ලියාපංචිය අවම වශයෙන් අවුරුදු 3ක් වත් පරණ වෙන්න ඕනේ .ඉන්පසු වහනයට අදාළ සියලුම ලිපිවල පිටපත් ලංකාවේ IMPORT AND EXPORT CONTROL UNIT එකට ලබා දී එසදහා අවසර ගත යුතුය. එසේ අවසර ලබාගත් පසුව වහනය ජපානෙන් EXPORT කලයුතු අතර ලංකාවේ තීරු බදු ගෙවී මේදී එසදහා තමන්ගේ රැකියාවේ විස්තර සහ ලංකාවට නීත්‍යානුකූලව මුදල් ඒවා ඇති විස්තර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. සියලමු විස්තර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන්ගේ නමට වහනය ලියාපදිංචිය සිදුලකයුතුය . ලිය පදිංචිය සිදු කිරීමේදී රජය විසින් එසදහා කොන්දේසි නිකුත් කරන අතර එම කොන්දේසිවලට යටත්ව ලියා පදිංචිය සිදුවේ.

නමුත් මෙහි අවාසි දායක තත්වය නම් සාමාන්‍ය වාහන සදහා ය වන තීරුබදුම මේසදහා යාවෙන අතර කොන්දේසි සහිත වීම නිසා විකුණා ගැනීමටද නොහැකිවෙනවා.

වාසි දායක තත්වයනම් මිලෙන් වාහන සදහා විදේශක ලිය පදිංචිය අවුරුදු 3 කට වඩා වැඩිනම් ඒ බව ඔප්පු කල හැකිනම් අවුරුදු 3න් එහා වුවද ගෙන් වීමට හැකිය.

02. මිල ගණන් වෙනස් වීම.

මිල ගණන් වෙනස් වෙනවා කියන්නේ

** තමන්ගේ නමට වහනයක් ආනයනය කිරීමේදී සිදුවන විනිමය අනුපාතයේ වෙනස්වීම නිසා මෙය සිදුවෙන්න පුළුවන්. මුලින්ම හිතන්න ඕනේ ඇයි තමන්ගේ නමට වහනයක් ගෙන්වා ගන්නේ ඇයි කියලා මෙහිදී විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. වහනයේ ගුණාත්මක භාවය ගැන බලනවානම් හෝ තමන්ගේ අතේ ඇති මුදලට වෙළද පොළ තුලින් වහනයක් මිල දීගන්න නොහැකිනම් කෙනෙකු බලනවා ඒ ගානට වහනයක් ගෙනාවා ගන්න පුළුවන් ද කියලා. මේක තීරණය කරන්න ඕනේ තමන්, හේතු කීපයක් මේකට බල පාන්න පුළුවන් . වෙළද පොළ තුල බ්‍රෑන්ඩ් නිව් වාහන අදික මිලකට අලෙවිවෙනවා නමුත් මේ හරහා කූට ව්‍යාපාරිකයන් තත්වයෙන් බාල වාහන බ්‍රෑන්ඩ් නිව් මිලට ආසන්නව විකුනනවා . ඒවගේම ACCIDENT වුනු වාහන නැවත REPAIR කර බ්‍රෑන්ඩ් නිව් ලෙස විකිණීමට ගොඩක් අය උත්සහකරනවා , ඒවගේම වැඩිපුර KM ප්‍රමාණයක් දුවන ලද වාහන අඩුම KM ප්‍රමාණයකට MILEAGE කරකවා විකුනනවා . මේක නම් ගොඩක් අය සිදුකරන කරන දෙයක්.

මෙහිදී ආදී ආනයනය කරන සමගම මගින් අපි වාහනයේ මිල ගණන් විමසන්නේ යෙන් අගයෙන් ( CIF ) යෙන් අගය සමහර විට රුපියල් වලට CONVERT කරන විට තිබුණු අගය අපි LC එක OPEN කරන දවස වෙන විට වෙනස්වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස කියනවා නම්

TOYOTA AXIO WXB රථයක් අද මිල යෙන් CIF = 2,800,000.00 නම් මේ යෙන් 2 800 000.00 මේ ආකාරය බෙදෙනවා

LC INVOICE VALUE = JPY 1 750 000.00

TT VALUE = JPY 900 000.00

ADVANCE = YEN 150 000.00

ලෙස බෙදා දක්වන්න පුළුවන් . අපි මේ කතා කරන්නේ YEN අගයෙන් පමණයි

මිල වෙනස් වෙන්නේ මේ ආකාරයට ::: ADVANCE සදහා බැරකරන මුදල අද දින යෙන් අනුපාතයෙන් බලනවානම් 1.3411 * 150 000.00 = LKR 201000.00 ආසන්නව වෙනවා. එතකොට LC යවන අවස්ථාවේ දී RATE වෙනස්වෙන්න පුළුවන් අපි LC එක යවන්න DELAY වෙනවා කියන්නේ RATE එකත් වෙනස්වෙනවා . දවස් තුනක් පසුවී LC යවනවානම් යෙන් අගය වැඩිවීමට හෝ අඩුවීමට පුළුවන් ඒවගේමයි TT කරන විට . එවිටත් අගය වෙනස්වීමට පුළුවන් . අනිත් එක තම TT කතන්දරයෙන් අපි ගොනාට ඇන්දෙනවා . කවුරුවත් ආනයනය කරන සමාගම් පුද්ගලයන් වෙත TT කරන්න මුදල් දෙන්න එපා . එහෙම කරනවා නම් CROWN MONEY EXCHANGE එකට CALL කරලා RATE එක අහලා එතනින් කරන්න. ලංකාවේ ඉන්න ලොකුම SALE කාරයාගේ ඉදලා CREED අයියත් TT කරන්නේ එතනින්. තමන් ට එතනින් කරන්න පුලුවන්නම් ලොකු ගානක් ඉතිරි කරන්න පුළුවන් . ලක්ෂය 5 හට අඩු TT සදහා 2000.00 කුත් ලක්ෂ්‍ය 5 ට වැඩි ඒවා සදහා කිසිදු අමතර මුදලක් වය වෙන්නේ නැහැ. බැංකු RATES වලට TT කරනවා නම් එසදහා TT INVOICE එකක් ගෙන්න ගෙන SPARE PARTS කියලා TT එක යවන්න එච්චරයි . විස්තර මෙතන කියලා තියෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1785658

ප්‍රදාන ලෙස මිල වෙනස්වෙන්නේ මෙලෙස. NORMALLY හැමෝම CALCULATE කරන්නේ යෙන් 2 800 000.00 * 1.3411 = 3 755 080.00 යි මේකට DUTY ලෙස LKR 2 981 750.00 එකතු වෙනවා = TOTAL එක ලෙස අපිට දෙන්නේ 6 736 830.00 නමුත් සත්‍ය වශයෙන් මෙයට තව 43 000 විතර වැඩිවෙනවා විනිමය අනුපාතය වෙනස්වීමෙන්.

අනිත් කරුණ තමා මමනම් කියන්නේ අවම වශයෙන් LEASING සදහා 50% මුලින්ම ගෙවන්න වෙන නිසා . තමන්ගේ නමින්ම LC එක යවන්න මෙහිදී ගැටලුව නම් කවුද DUTY ගෙවන්නේ කියන එක . මේකට ටත් මම විසදුමක් කියන්නම් වාහනයක LEASING සදහා අවම 50% දන්නා වෙන නිසා , තමන්ගේ අතේ 50% හෝ අවම 40% ඇත්නම් වැඩේ කරන්න පුළුවන් මට බැංකුවක් හරහා LEASING එක දාලම දෙන්නම් . නැත්නම් 25% අවම වශයෙන් තියෙනවානම් එකත් කරලා දෙන්න පුළුවන්. තමන්ට වහනයක් ගන්න අවශ්‍යනම් LEASING එක ඉදලා ඔක්කොම කරලා දෙන්නම් කිරියේ යට විතරයි. [එළකිරියේ අයට විතරක් තමන්ගේ නමට LC එක දානවානම් මම DUTY ගෙවලා වාහනේ අරන් දෙන්නම්. හැබැයි බබෝ මම වාහනේ DOC ටික තියාගන්නවා BALANCE එක ලැබෙන තුරු.]

තවත් සමහර අය මුලින් පොඩි ADVANCE එකක් දීලා වාහනේ ගෙනාවට පස්සේ LEASING එක දාගන්න බලාගෙන ඉන්නවා මේ කොට්ටාශයට තමා වැඩිපුර කෙල වෙන්නේ . මොකදා සමාගම් හෝ පුදගලයන් ට පොඩි මුදලක් දුන්විට ඔවුන් LC යවන්නේ එම මුදල මුලික ගෙවීමක් ලෙස යොදලයි . මෙහිදී කිසිම අවස්තාවක යෙන් FIX කරන්නේ නැහැ FLOATING RATES APPLY වෙන්නේ. මෙහිදී වහනය ලංකාවට පැමිණිමේදී විනිමය අනුපාතයේ වෙනස්වීම ප්රබලවම බල පානවා ඒවගේමයි බැංකු CHARGES යන ප්‍රමාණයත් වැඩියි. මෙහිදී මම මේ හි අසාධාරණයක් දකින්නේ නැහැ හේතුව 10% වෙනුවෙන් 100% ක RISK එකක් ආනයනය කරන්නන් විසින් දරන නිසා . සමහර විට මම පවා මේ ආකාරයට කිරියට වාහන ගෙන්නල්ලා දීලා තියෙනවා මම සම්පූර්ණ විස්තරය කියලා වැඩේ කරන නිසා ගැටළුවක් නැහැ. මම මේක සදහන් කරේ සියල්ලන්ගෙන්ම දන ගැනීමට.

අන්තිම කරුණ තමා යෙන් FIX කරලා ගෙනාවත් අන්තිම මොහොතේ සිදුවන බදුවල සිදුවන වෙනස් වීම් අනිවාර්යෙන්ම තමන් විසින් දරා ගන්න ඕනේ. ආණ්ඩුවේ සිදුවන වෙනස්කිරීම් කිසිම ලෙසක කලින් කියන්නේ නැහැ නේ . හොදම උදාහරණය 2015 අයවැය කවුරුත් අඩුවෙනවා කියලා ORDER කරපු AQUA ලක්ෂ්‍ය 225 000.00 DUTY වැඩිවුනා . මේකට කිරියේ 14 දෙනෙක් අහුවුනා . සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුවේ . කවුරුවත් ACTION එකක් ගත්තද?

මම පොර වෙන්න මේවා ලියනවා නෙවි මචන්. ගොඩක් අයට ගොඩක් විදියට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන තාක්ෂනය නිසා ENGINE NO , CHASSIS NO මාරුවෙන්න තියෙන ඉඩකඩ නැති තරම්. එක නිසා ORDER කරපු වහනය , ORDER කරපු පාට වෙනස්වෙලා එනවා කියන එක සුරංගනා කතාවක්. එක කොහෙත්ම වෙන්න බැහැ . නමුත් සිදුවෙන්න තියෙන එකම අවස්ථාවා මේක විතරයි එනම් LC OPEN කරන ලද වාහනයක නැවත වරක් CHASSIS NO එක AMEND කරන්න කියලා කිව්වොත් එතන නම් පට්ටම ගේමක් යන්නේ. වාහනෙන් වාහනේට CHASSIS NO වෙනස්වෙන බව මතක තියා ගන්න.

නොදන්නාකම නිසා තව වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙන්න පුළුවන්. AUCTION එකකින් වහනයක් SELECT කරනවානම් කරුණාකරලා කාගෙන හරි අහලා කරන්න. AUCTION SHEET වල වාහනවල හරි විස්තර දැන් ලියවෙනවා අඩුයි. PRE INSPECTION එකක් දාන්න පුළුවන් යෙන් 1350 ක් යනවා මේ සදහා යෙන් 10000 ක් ගන්නේ තනිකරම ප්‍රෝඩාවෙන්. AUCTION වල බ්‍රෑන්ඩ් නිව් හැරුණු විට අනිත් ඒවා විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ නැහැ .

පොඩි උදාහරණයකට මේක සදහන් කරන්නම් මම දැනට ලංකාවේ AIRPORT BUDGET TAXI SERVICE එකකට HONDA FIT SHUTTLE 2014 වාහන 15ක් දාලා තියෙන්නේ. මගේ CUSTOMER ගේ ප්‍රදාන අවශ්‍යතාවය උනේ අඩුම මුදලකට වාහනේ ගන්න පුළුවන් කම වීම සහ KM ප්‍රමාණය එයට ගැටළුවක් වුනේ නැහැ. ඔහු තේරුම් අරගෙන තිබුනේ KM ප්‍රමාණය වැඩිවෙන තරමට වාහනයේ මිල අඩුවෙන බව.නමුත් ඔහු R GRADES ඉල්ලුවේ නැහැ.

විශ්වාසය :::: එකතමා අමාරුම එක . එක එක්කෙනා විශ්වාසය තහවුරු කරගන්න ලෝකේ නැති වැඩකරනවා . මට කෙනෙකු RECOMMEND කරන්න අමාරුයි. විශ්වාසය තමන් විසින් ඇතිකර ගන්න ඕනේ.

වහනයේ DUTY ගැන හරි අදහසක් ලබා ගන්න ඕනේ . තමන් ආනයනය කිරීමට බලා පොරොත්තුවෙන වාහනයේ තීරුබදු පිලිබදව අවබෝදයක් ලබා ගෙන සිටින්න ඕන. එමගින් DUTY වලින් කනින් රිංගන එක අඩුකර ගන්න පුළුවන්. මෙතැන් තියෙනවා SAMPLE CUSDEC එකක් එහෙම නැත්නම් GOOD DECLARATION SHEET එකක්. දන්නේ නැති අයට බලාගන්න දැන්නම්.

තමන්ට ඇතිවන ගැටළු මගෙන් අහන්න මම හැම දෙයක්ම කියලා දෙන්නම් . මගෙන් දෙයක් ඉගෙන උත්සහ කරනවා නම් මම උගන්වන්නම් අසාදරනවා කිසිම දෙයක් ලබාගන්න එපා .

ජය වේවා !!!!

[QUOTE="creed1, post: 21310584, member: 45736"] [SIZE="4"]ගොඩක් දෙනෙක්ට අයෙත් ගැටළු සහිත බව පේනෙනවා අහලා තියෙන ප්‍රශ්න නිසා . සියල්ලටම පොදු පිළිතුරක් දෙන්නම් 01. වහනයක් තමන් විසින් තොර දෙන අවස්ථාවකදී ::: I . ජපානයේ වෙසෙන පුද්ගලයෙකු විසින් වහනයක් ලංකාවට එවන විට පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. *මෙහිදී වාහනය ලංකාවට අපනයනය කිරීමට සුදුසු කාලසීමාව තුල අනිවාර්යෙන් තිබිය යුතුය. *CAR සදහා අවුරුදු 3 ක් , වැන් සදහා අවුරුදු 4ක් , බස් සදහා අවුරුදු 15 නො ඉමවිය යුතුය. , බරවාහන ගණයට වැටෙන DUMP TRUCK අවුරුදු 15 - 20 සීමාව තුල විය යුතුය. යන්ත්‍රෝපකරන සදහා 15 - 25 අතර විය යුතුය. ඊට අමතරව වැඩි වයස් කාණ්ඩවල වාහන ගෙන්වනවානම් අවශ්‍යතාවය අනිවාර්යෙන් පෙන්වා දියයුතු අතර සමහර අවස්ථාවන් වලදී ඒ වැනි වාහන තීරු බදුවලින් නිදහස්වන අතර කොන්ත්‍රාක් කාලය අවසන් වූ පසු රජයට පවරා ගැනීමක් සිදුකරනවා.) * එසේ තෝරාගත් වහනය EXPORT කිරීමට කලින් ලියාපදිංචිය අවලංගු කරතිබිය යුතුයි. * ඉන්පසු සුදුසු EXPORTER කෙනෙකු හරහා ලංකාවට එවන්න පුළුවන්. II. අපවිසින් AUCTION එකකින් තෝරාගත් වහනයක් සමාගමක් හරහා ගෙන්වා ගන්නවානම් ඇදලා වහනයට ඇති CHASSIS NUMBER එක සහ AUCTION SHEET එකහි සියලු විස්තර අදාළ සමගම හරහා තහවුරු කර ගන්න. සමහර විට AUCTION SHEET එකෙහි සදහන් නොවුවත් ඉදිරි පස වීදුරුව පසුපස වීදුරුව සහ පති වීදුරුවල තත්වය පිලිබදව සැහීමකට පත්වන්න. වීදුරු මත X ලෙස සදහන්ව ඇත්නම් එවැනි වාහන මිලදී ගන්න එපා එහෙම නැත්නම් , [COLOR="Red"]X1 Small Crack on Windshield (approximately 1cm) R Repaired Crack on Windshield RX Repaired Crack on Windshield (needs to be replaced) X Crack on Windshield (needs to be replaced) G - Stone chip in glass සැලකිය යුතුයි. : WINDSCREEN මත ඇති පළුදුවීම් පිටවිය හැකි සහ CRACK වීම් වාසිය හැකි වීදුරු වැලිම නිෂ්පාදනය කරන ලබන ගම් වැනි ද්‍රව්‍ය මගින් මෙම පලුදු වීම් වැසිය හැක. [/COLOR] III .ඉන්පසු අදාළ සමගම විසින් වහනයට අදාල CIF INVOICE එකක් ලබාගෙන බැංකුවක් මාර්ගයෙන් LC එකක් OPEN කරන්න. BALANCE මුදලක් ඉතිරිවී ඇත්නම් එයත් ගෙවන්න. ( මේ විස්තර කලින් THREAD වල පැහැදිලිව සදහන් කරලා තියෙනවා ) HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ :::: [url]http://www.elakiri.co/forum/showthread.php?t=1785658[/url] මේ මගේ පරණ පොස්ට් පොඩ්ඩක් බලන්න එතකොට අවබෝදයක් ලබාගන්න පුළුවන්. 01. HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1676758[/url] 02. HOW TO OPEN A LC FROM SRI LANKA TO JAPAN - PART II COMPLETE DETAILS ::: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1756875[/url] AUCTION පිලිබදව 01. AUCTION GRADING AND AUCTION SHEET ::= [url]http://www.elakiri.com/forum/showthread.php?p=18549903[/url] 02. මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? ::: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1690885[/url] මේ THREADS ටික බැලුවනම් අදහසක් අරගන්න පුළුවන්. ජපානයේ තමන් විසින් පවිච්චිකරනලද වහනයක් ලංකාවට එවනවානම් වන කියදාමය පොඩ්ඩක් වෙනස්. මුලින්ම තමන්ගේ නමට ලියාපංචිය අවම වශයෙන් අවුරුදු 3ක් වත් පරණ වෙන්න ඕනේ .ඉන්පසු වහනයට අදාළ සියලුම ලිපිවල පිටපත් ලංකාවේ IMPORT AND EXPORT CONTROL UNIT එකට ලබා දී එසදහා අවසර ගත යුතුය. එසේ අවසර ලබාගත් පසුව වහනය ජපානෙන් EXPORT කලයුතු අතර ලංකාවේ තීරු බදු ගෙවී මේදී එසදහා තමන්ගේ රැකියාවේ විස්තර සහ ලංකාවට නීත්‍යානුකූලව මුදල් ඒවා ඇති විස්තර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. සියලමු විස්තර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන්ගේ නමට වහනය ලියාපදිංචිය සිදුලකයුතුය . ලිය පදිංචිය සිදු කිරීමේදී රජය විසින් එසදහා කොන්දේසි නිකුත් කරන අතර එම කොන්දේසිවලට යටත්ව ලියා පදිංචිය සිදුවේ. නමුත් මෙහි අවාසි දායක තත්වය නම් සාමාන්‍ය වාහන සදහා ය වන තීරුබදුම මේසදහා යාවෙන අතර කොන්දේසි සහිත වීම නිසා විකුණා ගැනීමටද නොහැකිවෙනවා. වාසි දායක තත්වයනම් මිලෙන් වාහන සදහා විදේශක ලිය පදිංචිය අවුරුදු 3 කට වඩා වැඩිනම් ඒ බව ඔප්පු කල හැකිනම් අවුරුදු 3න් එහා වුවද ගෙන් වීමට හැකිය. 02. මිල ගණන් වෙනස් වීම. මිල ගණන් වෙනස් වෙනවා කියන්නේ ** තමන්ගේ නමට වහනයක් ආනයනය කිරීමේදී සිදුවන විනිමය අනුපාතයේ වෙනස්වීම නිසා මෙය සිදුවෙන්න පුළුවන්. මුලින්ම හිතන්න ඕනේ ඇයි තමන්ගේ නමට වහනයක් ගෙන්වා ගන්නේ ඇයි කියලා මෙහිදී විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. වහනයේ ගුණාත්මක භාවය ගැන බලනවානම් හෝ තමන්ගේ අතේ ඇති මුදලට වෙළද පොළ තුලින් වහනයක් මිල දීගන්න නොහැකිනම් කෙනෙකු බලනවා ඒ ගානට වහනයක් ගෙනාවා ගන්න පුළුවන් ද කියලා. මේක තීරණය කරන්න ඕනේ තමන්, හේතු කීපයක් මේකට බල පාන්න පුළුවන් . වෙළද පොළ තුල බ්‍රෑන්ඩ් නිව් වාහන අදික මිලකට අලෙවිවෙනවා නමුත් මේ හරහා කූට ව්‍යාපාරිකයන් තත්වයෙන් බාල වාහන බ්‍රෑන්ඩ් නිව් මිලට ආසන්නව විකුනනවා . ඒවගේම ACCIDENT වුනු වාහන නැවත REPAIR කර බ්‍රෑන්ඩ් නිව් ලෙස විකිණීමට ගොඩක් අය උත්සහකරනවා , ඒවගේම වැඩිපුර KM ප්‍රමාණයක් දුවන ලද වාහන අඩුම KM ප්‍රමාණයකට MILEAGE කරකවා විකුනනවා . මේක නම් ගොඩක් අය සිදුකරන කරන දෙයක්. මෙහිදී ආදී ආනයනය කරන සමගම මගින් අපි වාහනයේ මිල ගණන් විමසන්නේ යෙන් අගයෙන් ( CIF ) යෙන් අගය සමහර විට රුපියල් වලට CONVERT කරන විට තිබුණු අගය අපි LC එක OPEN කරන දවස වෙන විට වෙනස්වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස කියනවා නම් TOYOTA AXIO WXB රථයක් අද මිල යෙන් CIF = 2,800,000.00 නම් මේ යෙන් 2 800 000.00 මේ ආකාරය බෙදෙනවා LC INVOICE VALUE = JPY 1 750 000.00 TT VALUE = JPY 900 000.00 ADVANCE = YEN 150 000.00 ලෙස බෙදා දක්වන්න පුළුවන් . අපි මේ කතා කරන්නේ YEN අගයෙන් පමණයි මිල වෙනස් වෙන්නේ මේ ආකාරයට ::: ADVANCE සදහා බැරකරන මුදල අද දින යෙන් අනුපාතයෙන් බලනවානම් 1.3411 * 150 000.00 = LKR 201000.00 ආසන්නව වෙනවා. එතකොට LC යවන අවස්ථාවේ දී RATE වෙනස්වෙන්න පුළුවන් අපි LC එක යවන්න DELAY වෙනවා කියන්නේ RATE එකත් වෙනස්වෙනවා . දවස් තුනක් පසුවී LC යවනවානම් යෙන් අගය වැඩිවීමට හෝ අඩුවීමට පුළුවන් ඒවගේමයි TT කරන විට . එවිටත් අගය වෙනස්වීමට පුළුවන් . අනිත් එක තම TT කතන්දරයෙන් අපි ගොනාට ඇන්දෙනවා . කවුරුවත් ආනයනය කරන සමාගම් පුද්ගලයන් වෙත TT කරන්න මුදල් දෙන්න එපා . එහෙම කරනවා නම් CROWN MONEY EXCHANGE එකට CALL කරලා RATE එක අහලා එතනින් කරන්න. ලංකාවේ ඉන්න ලොකුම SALE කාරයාගේ ඉදලා CREED අයියත් TT කරන්නේ එතනින්. තමන් ට එතනින් කරන්න පුලුවන්නම් ලොකු ගානක් ඉතිරි කරන්න පුළුවන් . ලක්ෂය 5 හට අඩු TT සදහා 2000.00 කුත් ලක්ෂ්‍ය 5 ට වැඩි ඒවා සදහා කිසිදු අමතර මුදලක් වය වෙන්නේ නැහැ. බැංකු RATES වලට TT කරනවා නම් එසදහා TT INVOICE එකක් ගෙන්න ගෙන SPARE PARTS කියලා TT එක යවන්න එච්චරයි . විස්තර මෙතන කියලා තියෙනවා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1785658[/url] ප්‍රදාන ලෙස මිල වෙනස්වෙන්නේ මෙලෙස. NORMALLY හැමෝම CALCULATE කරන්නේ යෙන් 2 800 000.00 * 1.3411 = 3 755 080.00 යි මේකට DUTY ලෙස LKR 2 981 750.00 එකතු වෙනවා = TOTAL එක ලෙස අපිට දෙන්නේ 6 736 830.00 නමුත් සත්‍ය වශයෙන් මෙයට තව 43 000 විතර වැඩිවෙනවා විනිමය අනුපාතය වෙනස්වීමෙන්. අනිත් කරුණ තමා මමනම් කියන්නේ අවම වශයෙන් LEASING සදහා 50% මුලින්ම ගෙවන්න වෙන නිසා . තමන්ගේ නමින්ම LC එක යවන්න මෙහිදී ගැටලුව නම් කවුද DUTY ගෙවන්නේ කියන එක . මේකට ටත් මම විසදුමක් කියන්නම් වාහනයක LEASING සදහා අවම 50% දන්නා වෙන නිසා , තමන්ගේ අතේ 50% හෝ අවම 40% ඇත්නම් වැඩේ කරන්න පුළුවන් මට බැංකුවක් හරහා LEASING එක දාලම දෙන්නම් . නැත්නම් 25% අවම වශයෙන් තියෙනවානම් එකත් කරලා දෙන්න පුළුවන්. තමන්ට වහනයක් ගන්න අවශ්‍යනම් LEASING එක ඉදලා ඔක්කොම කරලා දෙන්නම් කිරියේ යට විතරයි. [එළකිරියේ අයට විතරක් තමන්ගේ නමට LC එක දානවානම් මම DUTY ගෙවලා වාහනේ අරන් දෙන්නම්. හැබැයි බබෝ මම වාහනේ DOC ටික තියාගන්නවා BALANCE එක ලැබෙන තුරු.] තවත් සමහර අය මුලින් පොඩි ADVANCE එකක් දීලා වාහනේ ගෙනාවට පස්සේ LEASING එක දාගන්න බලාගෙන ඉන්නවා මේ කොට්ටාශයට තමා වැඩිපුර කෙල වෙන්නේ . මොකදා සමාගම් හෝ පුදගලයන් ට පොඩි මුදලක් දුන්විට ඔවුන් LC යවන්නේ එම මුදල මුලික ගෙවීමක් ලෙස යොදලයි . මෙහිදී කිසිම අවස්තාවක යෙන් FIX කරන්නේ නැහැ FLOATING RATES APPLY වෙන්නේ. මෙහිදී වහනය ලංකාවට පැමිණිමේදී විනිමය අනුපාතයේ වෙනස්වීම ප්රබලවම බල පානවා ඒවගේමයි බැංකු CHARGES යන ප්‍රමාණයත් වැඩියි. මෙහිදී මම මේ හි අසාධාරණයක් දකින්නේ නැහැ හේතුව 10% වෙනුවෙන් 100% ක RISK එකක් ආනයනය කරන්නන් විසින් දරන නිසා . සමහර විට මම පවා මේ ආකාරයට කිරියට වාහන ගෙන්නල්ලා දීලා තියෙනවා මම සම්පූර්ණ විස්තරය කියලා වැඩේ කරන නිසා ගැටළුවක් නැහැ. මම මේක සදහන් කරේ සියල්ලන්ගෙන්ම දන ගැනීමට. අන්තිම කරුණ තමා යෙන් FIX කරලා ගෙනාවත් අන්තිම මොහොතේ සිදුවන බදුවල සිදුවන වෙනස් වීම් අනිවාර්යෙන්ම තමන් විසින් දරා ගන්න ඕනේ. ආණ්ඩුවේ සිදුවන වෙනස්කිරීම් කිසිම ලෙසක කලින් කියන්නේ නැහැ නේ . හොදම උදාහරණය 2015 අයවැය කවුරුත් අඩුවෙනවා කියලා ORDER කරපු AQUA ලක්ෂ්‍ය 225 000.00 DUTY වැඩිවුනා . මේකට කිරියේ 14 දෙනෙක් අහුවුනා . සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුවේ . කවුරුවත් ACTION එකක් ගත්තද? මම පොර වෙන්න මේවා ලියනවා නෙවි මචන්. ගොඩක් අයට ගොඩක් විදියට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන තාක්ෂනය නිසා ENGINE NO , CHASSIS NO මාරුවෙන්න තියෙන ඉඩකඩ නැති තරම්. එක නිසා ORDER කරපු වහනය , ORDER කරපු පාට වෙනස්වෙලා එනවා කියන එක සුරංගනා කතාවක්. එක කොහෙත්ම වෙන්න බැහැ . නමුත් සිදුවෙන්න තියෙන එකම අවස්ථාවා මේක විතරයි එනම් LC OPEN කරන ලද වාහනයක නැවත වරක් CHASSIS NO එක AMEND කරන්න කියලා කිව්වොත් එතන නම් පට්ටම ගේමක් යන්නේ. වාහනෙන් වාහනේට CHASSIS NO වෙනස්වෙන බව මතක තියා ගන්න. නොදන්නාකම නිසා තව වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙන්න පුළුවන්. AUCTION එකකින් වහනයක් SELECT කරනවානම් කරුණාකරලා කාගෙන හරි අහලා කරන්න. AUCTION SHEET වල වාහනවල හරි විස්තර දැන් ලියවෙනවා අඩුයි. PRE INSPECTION එකක් දාන්න පුළුවන් යෙන් 1350 ක් යනවා මේ සදහා යෙන් 10000 ක් ගන්නේ තනිකරම ප්‍රෝඩාවෙන්. AUCTION වල බ්‍රෑන්ඩ් නිව් හැරුණු විට අනිත් ඒවා විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ නැහැ . පොඩි උදාහරණයකට මේක සදහන් කරන්නම් මම දැනට ලංකාවේ AIRPORT BUDGET TAXI SERVICE එකකට HONDA FIT SHUTTLE 2014 වාහන 15ක් දාලා තියෙන්නේ. මගේ CUSTOMER ගේ ප්‍රදාන අවශ්‍යතාවය උනේ අඩුම මුදලකට වාහනේ ගන්න පුළුවන් කම වීම සහ KM ප්‍රමාණය එයට ගැටළුවක් වුනේ නැහැ. ඔහු තේරුම් අරගෙන තිබුනේ KM ප්‍රමාණය වැඩිවෙන තරමට වාහනයේ මිල අඩුවෙන බව.නමුත් ඔහු R GRADES ඉල්ලුවේ නැහැ. විශ්වාසය :::: එකතමා අමාරුම එක . එක එක්කෙනා විශ්වාසය තහවුරු කරගන්න ලෝකේ නැති වැඩකරනවා . මට කෙනෙකු RECOMMEND කරන්න අමාරුයි. විශ්වාසය තමන් විසින් ඇතිකර ගන්න ඕනේ. වහනයේ DUTY ගැන හරි අදහසක් ලබා ගන්න ඕනේ . තමන් ආනයනය කිරීමට බලා පොරොත්තුවෙන වාහනයේ තීරුබදු පිලිබදව අවබෝදයක් ලබා ගෙන සිටින්න ඕන. එමගින් DUTY වලින් කනින් රිංගන එක අඩුකර ගන්න පුළුවන්. මෙතැන් තියෙනවා SAMPLE CUSDEC එකක් එහෙම නැත්නම් GOOD DECLARATION SHEET එකක්. දන්නේ නැති අයට බලාගන්න දැන්නම්. [IMG]https://lh3.googleusercontent.com/BsQeBmJhh7nopB3z2pq5_UwRZo9dWHcUkndgD9vxr1Gf2IyxXiR253dh8ITQSaGdBxhnfqjLTawBzY8vrcUkw_6GK79G_gR9ZivFbJFViZ9oSb68eDCesLOnEtkxyIhVGrgxbp7wJQt6_OgV2Z9EZmY40_8pkiP7p7ytXy52aUYn9c7BTdE6CLwwNU7UWEcvWbYAzjp6u97x5-A-3h1PKK8TGdcobJTIt8bInmw8tEhEA2H_u2VcxRkyHHmY6WIOtcx7-yvTWo7_Gjq0TmPMZh5no6E6KO3FYL0XcqBy01YKsa15wXb61cornT_Ev07QWDHLHXBLhR3qg6NAYBSSJPnmVQvOyYhVNQ1iLcFgjYUaKIUQFT-Rr3PKx6SfM86Gan4MSm_K8mW0MnY38ptRhAljAwal9dnSYn_L7k0y4pMkugUnwkrxhIs4BJpO5Ox46jpXMXvlgV0l0y2NqZOU48GWBfkT7NPNuxEtYg0nXlMJxTrH_9gJ34LbTwc4UhHsfhJ7PQeYSFBux50zPmWgRtYEOu2TtLRRFfKujA9XOjzKq2tgLUOO8m4ymm2XMS1A3tHzeyhywu4lZT6n9DtAvh3dAZgDSAnNIlwi_0DfdBmPK9bA9y5g=w656-h950-no[/IMG] තමන්ට ඇතිවන ගැටළු මගෙන් අහන්න මම හැම දෙයක්ම කියලා දෙන්නම් . මගෙන් දෙයක් ඉගෙන උත්සහ කරනවා නම් මම උගන්වන්නම් අසාදරනවා කිසිම දෙයක් ලබාගන්න එපා . ජය වේවා !!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom