How to keep tyres black & shining?

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මචන්ලා.. උබලගේ වහන වල tyres කොහොමද black & shining තියාගන්නේ? tyre wax එක වෑඩි දවසක් තියාගන්න බෑ නේද බන්? සමහර උන් shoe polish ගානවලු.. මගේ rims full black gloss , ඒ හින්දා tyres පොඩ්ඩක් fade උනත් කෑතට පේනවා. හෑමදාම වෑක්ස් කරන්න ගියාම එපා වෙනවා.. :frown:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lankaawe oya wede karanna amaruy lokka, mokada hema thenama, hema parakama doowili, dawas dekakata serayak wath tire shine karanna wenawa.
     
    aruna47

    Well-known member
  • මචන්ලා.. උබලගේ වහන වල tyres කොහොමද black & shining තියාගන්නේ? tyre wax එක වෑඩි දවසක් තියාගන්න බෑ නේද බන්? සමහර උන් shoe polish ගානවලු.. මගේ rims full black gloss , ඒ හින්දා tyres පොඩ්ඩක් fade උනත් කෑතට පේනවා. හෑමදාම වෑක්ස් කරන්න ගියාම එපා වෙනවා.. :frown:

    ලිඳේ දාපන් :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehe duwili hetiyata hena amarui mchn dawas 2ken shine eka yanawa wax karath wedak ne..mada walak set wunoth...ubata otcharama one nan nano coat ekak gahapan tire ekata,owa otchara balanna epa ban....mae gini awwe kauda tire diha balanne...wedding ekakata party ekakata wage yanakota spray ekak gahagena yanna...math oya wede hemadama karala epa wela newathuwa
     
    mama hemadama waaghane wash karanawa ban.. :(