Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to make 3D glasses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය නොදන්නවා කියලා හිතුනු නිසායි කියන්න හිතුනේ. අද චිත්රපටි, ගේම්ස් ගොඩක් ඒවා ත්රිරිමාණව දකින්න පුලුවන්නේ. මේ වැඩේ හැමෝටම දැන් පහසුවන් තමුන්ගේ ගෙදර පරිඝනකයෙන් කර ගන්න පුලුවන්. ඕනෑ වෙන්නේ වම් පැත්තට රතුපාටත් දකුණු පැත්තට නිල්පාටත් දාපු කන්නාඩියතක් විතරයි. මේක ඉතාමත් පහසුවෙන් ගෙදරදී හදා ගන්න පුලුවන්.

[YOUTUBE]sIEn9z0oBE8[YOUTUBE]

[YOUTUBE]sIEn9z0oBE8

[YOUTUBE]

[/YOUTUBE]CP63mKweliw[/YOUTUBE]

විනිවිද පේන සෙලෝෆේන් පොත් කඩේකින් ගන්නත් පුලුවන්. 2D චිත්රපටි වුනත් දැන් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුලුවන් ඒ වගේම ත්රිමාණ විදියටම සකසපු චිත්රපටි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. යූ ටියුබ් එකෙත් වෙනම 3D වීඩියෝස් ගොඩක් තියෙනවා.

http://www.3dvisionlive.com/content/essentia-suicide-chinatown-3d-yt3denabletrue-0

http://www.youtube.com/user/3D/videos

ඒ වගේම අලුත් vga drivers වලින් කෙලින්ම ගේම්ස් 3D වලින් සෙල්ලම් කරන්න පුලුවන්. කන්නාඩිය විතරයි ඕනෑ. nvidea ගේම්ස් සමහරක් මේ ලින්ක් එකේ දාලා තියෙනවා.

http://en.wikipedia.org/wiki/List_of_games_with_Nvidia_3D_Vision_support#3D_Vision_Ready_games

ඒ නැතත් අලුත් ඩ්රයිවර් ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණ සියගණනකම ලිස්ට් එකක් පෙන්නනවා.

පරණ CRT මොනිටර් වල තත්වය ගැනනනම් දන්නේ නෑ හැබැයි. අලුත්ම අද්දෑකීමක් වෙයි මේක ඕගොල්ලන්ට[/YOUTUBE][/YOUTUBE][YOUTUBE][YOUTUBE][/youtube][/youtube]

[QUOTE="angel_hansi, post: 12519127, member: 359274"] [SIZE="4"]ගොඩක් අය නොදන්නවා කියලා හිතුනු නිසායි කියන්න හිතුනේ. අද චිත්රපටි, ගේම්ස් ගොඩක් ඒවා ත්රිරිමාණව දකින්න පුලුවන්නේ. මේ වැඩේ හැමෝටම දැන් පහසුවන් තමුන්ගේ ගෙදර පරිඝනකයෙන් කර ගන්න පුලුවන්. ඕනෑ වෙන්නේ වම් පැත්තට රතුපාටත් දකුණු පැත්තට නිල්පාටත් දාපු කන්නාඩියතක් විතරයි. මේක ඉතාමත් පහසුවෙන් ගෙදරදී හදා ගන්න පුලුවන්. [YOUTUBE]sIEn9z0oBE8[YOUTUBE] [YOUTUBE]sIEn9z0oBE8 [YOUTUBE] [/YOUTUBE]CP63mKweliw[/YOUTUBE] විනිවිද පේන සෙලෝෆේන් පොත් කඩේකින් ගන්නත් පුලුවන්. 2D චිත්රපටි වුනත් දැන් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුලුවන් ඒ වගේම ත්රිමාණ විදියටම සකසපු චිත්රපටි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. යූ ටියුබ් එකෙත් වෙනම 3D වීඩියෝස් ගොඩක් තියෙනවා. [url]http://www.3dvisionlive.com/content/essentia-suicide-chinatown-3d-yt3denabletrue-0[/url] [url]http://www.youtube.com/user/3D/videos[/url] ඒ වගේම අලුත් vga drivers වලින් කෙලින්ම ගේම්ස් 3D වලින් සෙල්ලම් කරන්න පුලුවන්. කන්නාඩිය විතරයි ඕනෑ. nvidea ගේම්ස් සමහරක් මේ ලින්ක් එකේ දාලා තියෙනවා. [url]http://en.wikipedia.org/wiki/List_of_games_with_Nvidia_3D_Vision_support#3D_Vision_Ready_games[/url] ඒ නැතත් අලුත් ඩ්රයිවර් ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණ සියගණනකම ලිස්ට් එකක් පෙන්නනවා. පරණ CRT මොනිටර් වල තත්වය ගැනනනම් දන්නේ නෑ හැබැයි. අලුත්ම අද්දෑකීමක් වෙයි මේක ඕගොල්ලන්ට[/YOUTUBE][/YOUTUBE][/SIZE][YOUTUBE][YOUTUBE][/youtube][/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom