How to make 3D glasses

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ගොඩක් අය නොදන්නවා කියලා හිතුනු නිසායි කියන්න හිතුනේ. අද චිත්‍රපටි, ගේම්ස් ගොඩක් ඒවා ත්‍රිරිමාණව දකින්න පුලුවන්නේ. මේ වැ‍ඩේ හැමෝටම දැන් පහසුවන් තමුන්ගේ ගෙදර පරිඝනකයෙන් කර ගන්න පුලුවන්. ඕනෑ වෙන්නේ වම් පැත්තට රතුපාටත් දකුණු පැත්තට නිල්පාටත් දාපු කන්නාඩියතක් විතරයි. මේක ඉතාමත් පහසුවෙන් ගෙදරදී හදා ගන්න පුලුවන්.



CP63mKweliw?rel=0" frameborder="0" allowfullscreen>




විනිවිද පේන සෙලෝෆේන් පොත් කඩේකින් ගන්නත් පුලුවන්. 2D චිත්‍රපටි වුනත් දැන් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුලුවන් ඒ වගේම ත්‍රිමාණ විදියටම සකසපු චිත්‍රපටි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. යූ ටියුබ් එකෙත් වෙනම 3D වීඩියෝස් ගොඩක් තියෙනවා.

http://www.3dvisionlive.com/content/essentia-suicide-chinatown-3d-yt3denabletrue-0

http://www.youtube.com/user/3D/videos

ඒ වගේම අලුත් vga drivers වලින් කෙලින්ම ගේම්ස් 3D වලින් සෙල්ලම් කරන්න පුලුවන්. කන්නාඩිය විතරයි ඕනෑ. nvidea ගේම්ස් සමහරක් මේ ලින්ක් එකේ දාලා තියෙනවා.

http://en.wikipedia.org/wiki/List_of_games_with_Nvidia_3D_Vision_support#3D_Vision_Ready_games

ඒ නැතත් අලුත් ඩ්‍රයිවර් ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණ සියගණනකම ලිස්ට් එකක් පෙන්නනවා.
පරණ CRT මොනිටර් වල තත්වය ගැනනනම් දන්නේ නෑ හැබැයි. අලුත්ම අද්දෑකීමක් වෙයි මේක ඕගොල්ලන්ට?rel=0" frameborder="0" allowfullscreen>
?rel=0" frameborder="0" allowfullscreen>
?rel=0" frameborder="0" allowfullscreen>
 

Similar threads

Top Bottom