How to make a smoke bomb with 3 pin pon balls

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අවශ්‍ය ද්‍රව්‍ය -
    පරණ පින් ‍පොං ‍‍ ‍ ‍‍‍‍‍බෝල 3යි
    ගිණි කුරු 24 යි
    ඇල්මීනියම් ‍‍‍‍‍‍‍‍‍ෆෙයිල් ‍ ‍‍කොළයක්(බිස්කට් ටින්වල තියෙනවා)



    1. පළමුව පරණ පිං පොං ‍බෝල කුඩා කැබලි වලට කපා ගන්න...
    2. ගිණිකුරු අග ඇති වේබී බේහෙත් සහිත කොටස් 24 බෝල කැබලි සමග මිශ්‍ර කරන්න
    3. සියල්ල ඇල්මීනියම් ‍‍‍‍‍‍‍‍‍ෆෙයිල් ‍ ‍‍කොළයක බෝලයක් හැඩයට ඔතාගන්න.
    4. එහි එක් පැත්තක් සිදුරුකර ආරක්ෂාකාරීව සිටුවා යටින් ගිණි තබන්න.(සිදුරු කර පැත්ත ඉහළට සිටිනලෙස තබා, ෆොයිල් කොළයට ගිණි තබන්න)
    මේය විවෘත ප්‍රදේශයක(හොදින් වාතාය ඇති) අතහදා බලන්න. සිතා ගැනීමට පවා අපහසු විශාල දුමක් එකවර ඇතිවේ.
    මේය මම ප්‍රයෝගිකව අත්හදා බලා ඇත.


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited: