How to make a website using claude.ai?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Very easy. ඔය ප්‍රශ්නෙ ඔහොමම Claude වලින් ඇහුව නම් Steps ටික කියල දෙනව.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,406
    1
    6,205
    113
    ඉස්සරලාම full stack Website එකක් දෙකක් full manually හදලා deploy කරන්න experience ගන්න. ඊටපස්සෙ Vibe Coding යන්න
     
    • Haha
    Reactions: Crazyeranga

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    Gemini ගෙන් අහලා උපදෙස් ගන්න. හැබැයි මොන AI තිබ්බත් Basic HTML, CSS, Javasript, database හා Web Stack Developmet ටිකක් දැනන් ඉන්න ඔ්නේ. අවුලක් නෑ. මාසයක් යනකොට Knowlage ඒක හදාගන්න පුලුවන් AI ම Use කරලා