Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
How to Make Money from Earn Money System? (Step by step guide)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Earn Money System එක කියන්නේ Lanka Market එකෙන් release කරපු අලුත්ම system එක. අපි ඒ system එක release කලේ අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න try කරන අයට උදව්වක් වෙන්න වගේම අලෙවිකරුවන්ට ඕන කරන ප්‍රචාරනය ලබා දෙන්න.

ගොඩක් අය බයයි මේ වගේ සයිට් වලට. ඒක සාදාරනයි, මොකද කිව්වොත් අද කාලේ තියෙන මේ වගේ සයිට් වලින් 80%ක් ම වගේ තියෙන්නේ බොරු ඒවා. ඒත් මේ Earn Money System එක එහෙම නැහැ. මොකද මේක Lanka Market එකේම කොටසක් නිසා. අපි හරිම විදියට ඔයාලගේ payment එක ඔයාලගේ PayPal ගිනුමට හරි, EZ-Cash ගිනුමට හරි, Reloads වලින් හරි එහෙම නැත්නම් Direct Bank Transfer එකකින් හරි කරනවා.

සාමාන්‍ය PTC සයිට් එකකින් ලැබෙන income එකට වඩා වැඩි ගානක් ඔයාලට මේ Earn Money System එකෙන් හොයන්න පුලුවන්. මොකද මේකෙදි ඔයාලට Ads බලල විතරක් නෙමෙයි, Task Complete කරලත් සල්ලි හොයන්න පුලුවන්. මොකද ඒවාට ගෙවන ගාන වැඩියි.

හරි මම දැන් පියවරෙන් පියවර කියා දෙන්නම් මේකෙන් සල්ලි හොයන විදිය.

මුලින්ම earn.lankamarket.lk සයිට් එකට යන්න.

ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩ තියෙන “Sign Up” button එක උඩ click කරන්න.

ඊට පස්සේ එන page එකේ තියෙන විස්තර ටික හරියට සම්පූර්ණ කරල “Register” button එක click කරන්න.

ඊට පස්සේ ඔයා දුන්න e-mail address එකට එන verification email එකේ තියෙන verification link එක click කරන්න.

දැන් ඔයාට පුලුවන් ඔයාගේ Account එකට Login වෙන්න.

Login උනාට පස්සේ ඔයාට මේ විදියට ඔයාගේ Dashboard එක පෙන්නයි.

Menu එකේ තියෙන Earn Money එක click කලාම ඔයාට පෙන්නයි “view advertisements”, “ClixGrid”, “Paid to Tasks” කියලා Sub menu 3ක්.

View Advertisements

View Advertisements එකේදී ඔයාට දැන්වීම් බලලා සල්ලි හොයන්න පුලුවන්. එක දැන්වීමක් තත්පර 15,30,45,60 වගේ කාලසීමාවක් තියෙනවා. මේකෙදි ඔයාට Referralsල ඉන්නවා නම් එයාලා click කරන දැන්වීම් වලිනුත් ගානක් ඔයාට එනවා. Referralsල හදා ගන්න හැටි මම පහලින් කියා දෙන්නම්. Referrals ලගෙන් income එක ගන්න නම් ඔයා දවසකට අවම දැන්වීම් 8ක් බලන්න ඕන.

ඔයා View Advertisement page එකට ගියාට පස්සේ ඔයාට දැන්වීම් වගයක් පෙන්නයි. ඒවා වලින් එකක් click කරන්න.

එතකොට අලුත් tab එකක් open වෙලා ඒ දැන්වීම load වෙයි. ඊට පස්සේ වම් පැත්තේ උඩ සුදු පාට කොටුව කොල පාටින් සම්පූර්ණ වෙනකම් ඉන්න. හොදට මතක තියා ගන්න ඒක load වෙද්දී වෙන windows open කරන්න එපා. එතකොට වෙලාව යන එක නතර වෙනවා.

ඒ වෙලාව ගිහින් ඉවර උනාට පස්සේ වම් පැත්තේ උඩ කාර්ටූන් රූප 6ක් පෙන්නනවා. ඒකෙන් උඩ යට මාරු කරලා තියෙන රූපේ click කරන්න.

හරි දැන් ඔයාට පුලුවන් ඒ tab එක close කරලා අනිත් දැන්වීම් ටිකත් ඒ වගේ එකින් එක බලන්න.

මේ දැන්වීම් බලන එකෙන් සැලකිය යුතු ආදායමක් ගන්න නම් ඔයාට Referrals ල ගොඩක් ඉන්න ඕන.

How to make Direct Referrals?

ඔයාගේ account එකට ගියාට පස්සේ වම් පැත්තේ Global menu එකේ තියෙන Banners/Promotion tools button එක ඔබන්න. ඊට පස්සේ එන page එකෙන් ඔයාට බලා ගන්න පුලුවන් ඔයාගේ Referral link එක. මේ link එක Social Network වල හරි groups වල හරි share කර්ලා ඔයාට Referrals ලා ගන්න පුලුවන්. ඔයාට වෙබ් අඩවියක් තියෙනවා නම් html code එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ referral link එකත් එක්කම ඒ Banner එක දාන්න. ඔයා Forum එකක වගේ ඉන්නවා නම් BBcode එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ Referral link එක share කරන්න.

ClixGrid

ClixGrid කියන්නේ ලොතරැයියක් වගේ එකක්. ඒකෙදි ඔයාගේ වාසනාව අනුව එක පාර $2 ක් උනත් හොයන්න පුලුවන්. ඒකෙදිත් දැන්වීම් බැලුවා වගේම කොටුවක click කරල උඩ යට මාරු උන පින්තූරය තෝරන්නයි තියෙන්නේ.

Paid to Tasks

මේ කියන Paid to Task වලින් තමයි ඔයාට වැඩිම ගානක් හොයන්න පුලුවන්. මේ යටතේ ඔයාට App installs කරලා, Facebook post share කරලා, යාලුවන්ට invite කරලා වගේ වැඩ කරලා සල්ලි හොයන්න පුලුවන්. මේකෙදි එක එක task එකේ කියලා තියෙන විදියට වැඩේ කරලා submit කරන්න.

ඕනම දෙයක් පටන් ගන්නැතුව කියන්න බෑනේ ඒ වැඩේ සාර්ථකද නැද්ද කියලා. ඒ නිසා මම කියන්නේ ඔයත් මේක කරන්න පටන් අරගෙනම බලන්න.

Reference : https://lankamarket.lk/how-to-make-money-from-ems/

[QUOTE="Great_Hunter, post: 24390646, member: 568360"] Earn Money System එක කියන්නේ Lanka Market එකෙන් release කරපු අලුත්ම system එක. අපි ඒ system එක release කලේ අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න try කරන අයට උදව්වක් වෙන්න වගේම අලෙවිකරුවන්ට ඕන කරන ප්‍රචාරනය ලබා දෙන්න. ගොඩක් අය බයයි මේ වගේ සයිට් වලට. ඒක සාදාරනයි, මොකද කිව්වොත් අද කාලේ තියෙන මේ වගේ සයිට් වලින් 80%ක් ම වගේ තියෙන්නේ බොරු ඒවා. ඒත් මේ Earn Money System එක එහෙම නැහැ. මොකද මේක Lanka Market එකේම කොටසක් නිසා. අපි හරිම විදියට ඔයාලගේ payment එක ඔයාලගේ PayPal ගිනුමට හරි, EZ-Cash ගිනුමට හරි, Reloads වලින් හරි එහෙම නැත්නම් Direct Bank Transfer එකකින් හරි කරනවා. සාමාන්‍ය PTC සයිට් එකකින් ලැබෙන income එකට වඩා වැඩි ගානක් ඔයාලට මේ Earn Money System එකෙන් හොයන්න පුලුවන්. මොකද මේකෙදි ඔයාලට Ads බලල විතරක් නෙමෙයි, Task Complete කරලත් සල්ලි හොයන්න පුලුවන්. මොකද ඒවාට ගෙවන ගාන වැඩියි. හරි මම දැන් පියවරෙන් පියවර කියා දෙන්නම් මේකෙන් සල්ලි හොයන විදිය. මුලින්ම [URL="http://earn.lankamarket.lk"]earn.lankamarket.lk[/URL] සයිට් එකට යන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/1-1024x576.png[/IMG] ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩ තියෙන “[URL="https://earn.lankamarket.lk/index.php?view=register"]Sign Up[/URL]” button එක උඩ click කරන්න. ඊට පස්සේ එන page එකේ තියෙන විස්තර ටික හරියට සම්පූර්ණ කරල “Register” button එක click කරන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/2-1024x576.png[/IMG] ඊට පස්සේ ඔයා දුන්න e-mail address එකට එන verification email එකේ තියෙන verification link එක click කරන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/3-1024x576.png[/IMG] දැන් ඔයාට පුලුවන් ඔයාගේ Account එකට Login වෙන්න. Login උනාට පස්සේ ඔයාට මේ විදියට ඔයාගේ Dashboard එක පෙන්නයි. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/4-1024x576.png[/IMG] Menu එකේ තියෙන Earn Money එක click කලාම ඔයාට පෙන්නයි “view advertisements”, “ClixGrid”, “Paid to Tasks” කියලා Sub menu 3ක්. [B]View Advertisements[/B] View Advertisements එකේදී ඔයාට දැන්වීම් බලලා සල්ලි හොයන්න පුලුවන්. එක දැන්වීමක් තත්පර 15,30,45,60 වගේ කාලසීමාවක් තියෙනවා. මේකෙදි ඔයාට Referralsල ඉන්නවා නම් එයාලා click කරන දැන්වීම් වලිනුත් ගානක් ඔයාට එනවා. Referralsල හදා ගන්න හැටි මම පහලින් කියා දෙන්නම්. Referrals ලගෙන් income එක ගන්න නම් ඔයා දවසකට අවම දැන්වීම් 8ක් බලන්න ඕන. ඔයා View Advertisement page එකට ගියාට පස්සේ ඔයාට දැන්වීම් වගයක් පෙන්නයි. ඒවා වලින් එකක් click කරන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/5-1024x576.png[/IMG] එතකොට අලුත් tab එකක් open වෙලා ඒ දැන්වීම load වෙයි. ඊට පස්සේ වම් පැත්තේ උඩ සුදු පාට කොටුව කොල පාටින් සම්පූර්ණ වෙනකම් ඉන්න. හොදට මතක තියා ගන්න ඒක load වෙද්දී වෙන windows open කරන්න එපා. එතකොට වෙලාව යන එක නතර වෙනවා. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/6-1024x576.png[/IMG] ඒ වෙලාව ගිහින් ඉවර උනාට පස්සේ වම් පැත්තේ උඩ කාර්ටූන් රූප 6ක් පෙන්නනවා. ඒකෙන් උඩ යට මාරු කරලා තියෙන රූපේ click කරන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/7-1024x576.png[/IMG] හරි දැන් ඔයාට පුලුවන් ඒ tab එක close කරලා අනිත් දැන්වීම් ටිකත් ඒ වගේ එකින් එක බලන්න. මේ දැන්වීම් බලන එකෙන් සැලකිය යුතු ආදායමක් ගන්න නම් ඔයාට Referrals ල ගොඩක් ඉන්න ඕන. [B]How to make Direct Referrals?[/B] ඔයාගේ account එකට ගියාට පස්සේ වම් පැත්තේ Global menu එකේ තියෙන Banners/Promotion tools button එක ඔබන්න. ඊට පස්සේ එන page එකෙන් ඔයාට බලා ගන්න පුලුවන් ඔයාගේ Referral link එක. මේ link එක Social Network වල හරි groups වල හරි share කර්ලා ඔයාට Referrals ලා ගන්න පුලුවන්. ඔයාට වෙබ් අඩවියක් තියෙනවා නම් html code එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ referral link එකත් එක්කම ඒ Banner එක දාන්න. ඔයා Forum එකක වගේ ඉන්නවා නම් BBcode එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ Referral link එක share කරන්න. [B]ClixGrid[/B] ClixGrid කියන්නේ ලොතරැයියක් වගේ එකක්. ඒකෙදි ඔයාගේ වාසනාව අනුව එක පාර $2 ක් උනත් හොයන්න පුලුවන්. ඒකෙදිත් දැන්වීම් බැලුවා වගේම කොටුවක click කරල උඩ යට මාරු උන පින්තූරය තෝරන්නයි තියෙන්නේ. [B]Paid to Tasks[/B] මේ කියන Paid to Task වලින් තමයි ඔයාට වැඩිම ගානක් හොයන්න පුලුවන්. මේ යටතේ ඔයාට App installs කරලා, Facebook post share කරලා, යාලුවන්ට invite කරලා වගේ වැඩ කරලා සල්ලි හොයන්න පුලුවන්. මේකෙදි එක එක task එකේ කියලා තියෙන විදියට වැඩේ කරලා submit කරන්න. [IMG]https://lankamarket.lk/wp-content/uploads/2019/04/8-1024x576.png[/IMG] ඕනම දෙයක් පටන් ගන්නැතුව කියන්න බෑනේ ඒ වැඩේ සාර්ථකද නැද්ද කියලා. ඒ නිසා මම කියන්නේ ඔයත් මේක කරන්න පටන් අරගෙනම බලන්න. Reference : [URL="https://lankamarket.lk/how-to-make-money-from-ems/"]https://lankamarket.lk/how-to-make-money-from-ems/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom