How to Make Money from Earn Money System? (Step by step guide)

Great_Hunter

Member
Aug 13, 2018
23
2
0
Earn Money System එක කියන්නේ Lanka Market එකෙන් release කරපු අලුත්ම system එක. අපි ඒ system එක release කලේ අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න try කරන අයට උදව්වක් වෙන්න වගේම අලෙවිකරුවන්ට ඕන කරන ප්‍රචාරනය ලබා දෙන්න.

ගොඩක් අය බයයි මේ වගේ සයිට් වලට. ඒක සාදාරනයි, මොකද කිව්වොත් අද කාලේ තියෙන මේ වගේ සයිට් වලින් 80%ක් ම වගේ තියෙන්නේ බොරු ඒවා. ඒත් මේ Earn Money System එක එහෙම නැහැ. මොකද මේක Lanka Market එකේම කොටසක් නිසා. අපි හරිම විදියට ඔයාලගේ payment එක ඔයාලගේ PayPal ගිනුමට හරි, EZ-Cash ගිනුමට හරි, Reloads වලින් හරි එහෙම නැත්නම් Direct Bank Transfer එකකින් හරි කරනවා.

සාමාන්‍ය PTC සයිට් එකකින් ලැබෙන income එකට වඩා වැඩි ගානක් ඔයාලට මේ Earn Money System එකෙන් හොයන්න පුලුවන්. මොකද මේකෙදි ඔයාලට Ads බලල විතරක් නෙමෙයි, Task Complete කරලත් සල්ලි හොයන්න පුලුවන්. මොකද ඒවාට ගෙවන ගාන වැඩියි.

හරි මම දැන් පියවරෙන් පියවර කියා දෙන්නම් මේකෙන් සල්ලි හොයන විදිය.

මුලින්ම earn.lankamarket.lk සයිට් එකට යන්න.

1-1024x576.png


ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩ තියෙන “Sign Up” button එක උඩ click කරන්න.

ඊට පස්සේ එන page එකේ තියෙන විස්තර ටික හරියට සම්පූර්ණ කරල “Register” button එක click කරන්න.

2-1024x576.png


ඊට පස්සේ ඔයා දුන්න e-mail address එකට එන verification email එකේ තියෙන verification link එක click කරන්න.

3-1024x576.png


දැන් ඔයාට පුලුවන් ඔයාගේ Account එකට Login වෙන්න.

Login උනාට පස්සේ ඔයාට මේ විදියට ඔයාගේ Dashboard එක පෙන්නයි.

4-1024x576.png


Menu එකේ තියෙන Earn Money එක click කලාම ඔයාට පෙන්නයි “view advertisements”, “ClixGrid”, “Paid to Tasks” කියලා Sub menu 3ක්.

View Advertisements

View Advertisements එකේදී ඔයාට දැන්වීම් බලලා සල්ලි හොයන්න පුලුවන්. එක දැන්වීමක් තත්පර 15,30,45,60 වගේ කාලසීමාවක් තියෙනවා. මේකෙදි ඔයාට Referralsල ඉන්නවා නම් එයාලා click කරන දැන්වීම් වලිනුත් ගානක් ඔයාට එනවා. Referralsල හදා ගන්න හැටි මම පහලින් කියා දෙන්නම්. Referrals ලගෙන් income එක ගන්න නම් ඔයා දවසකට අවම දැන්වීම් 8ක් බලන්න ඕන.

ඔයා View Advertisement page එකට ගියාට පස්සේ ඔයාට දැන්වීම් වගයක් පෙන්නයි. ඒවා වලින් එකක් click කරන්න.

5-1024x576.png


එතකොට අලුත් tab එකක් open වෙලා ඒ දැන්වීම load වෙයි. ඊට පස්සේ වම් පැත්තේ උඩ සුදු පාට කොටුව කොල පාටින් සම්පූර්ණ වෙනකම් ඉන්න. හොදට මතක තියා ගන්න ඒක load වෙද්දී වෙන windows open කරන්න එපා. එතකොට වෙලාව යන එක නතර වෙනවා.

6-1024x576.png


ඒ වෙලාව ගිහින් ඉවර උනාට පස්සේ වම් පැත්තේ උඩ කාර්ටූන් රූප 6ක් පෙන්නනවා. ඒකෙන් උඩ යට මාරු කරලා තියෙන රූපේ click කරන්න.

7-1024x576.png


හරි දැන් ඔයාට පුලුවන් ඒ tab එක close කරලා අනිත් දැන්වීම් ටිකත් ඒ වගේ එකින් එක බලන්න.

මේ දැන්වීම් බලන එකෙන් සැලකිය යුතු ආදායමක් ගන්න නම් ඔයාට Referrals ල ගොඩක් ඉන්න ඕන.

How to make Direct Referrals?

ඔයාගේ account එකට ගියාට පස්සේ වම් පැත්තේ Global menu එකේ තියෙන Banners/Promotion tools button එක ඔබන්න. ඊට පස්සේ එන page එකෙන් ඔයාට බලා ගන්න පුලුවන් ඔයාගේ Referral link එක. මේ link එක Social Network වල හරි groups වල හරි share කර්ලා ඔයාට Referrals ලා ගන්න පුලුවන්. ඔයාට වෙබ් අඩවියක් තියෙනවා නම් html code එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ referral link එකත් එක්කම ඒ Banner එක දාන්න. ඔයා Forum එකක වගේ ඉන්නවා නම් BBcode එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ Referral link එක share කරන්න.

ClixGrid

ClixGrid කියන්නේ ලොතරැයියක් වගේ එකක්. ඒකෙදි ඔයාගේ වාසනාව අනුව එක පාර $2 ක් උනත් හොයන්න පුලුවන්. ඒකෙදිත් දැන්වීම් බැලුවා වගේම කොටුවක click කරල උඩ යට මාරු උන පින්තූරය තෝරන්නයි තියෙන්නේ.

Paid to Tasks

මේ කියන Paid to Task වලින් තමයි ඔයාට වැඩිම ගානක් හොයන්න පුලුවන්. මේ යටතේ ඔයාට App installs කරලා, Facebook post share කරලා, යාලුවන්ට invite කරලා වගේ වැඩ කරලා සල්ලි හොයන්න පුලුවන්. මේකෙදි එක එක task එකේ කියලා තියෙන විදියට වැඩේ කරලා submit කරන්න.

8-1024x576.png


ඕනම දෙයක් පටන් ගන්නැතුව කියන්න බෑනේ ඒ වැඩේ සාර්ථකද නැද්ද කියලා. ඒ නිසා මම කියන්නේ ඔයත් මේක කරන්න පටන් අරගෙනම බලන්න.

Reference : https://lankamarket.lk/how-to-make-money-from-ems/