Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to make Sinhala Subtitles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් සිංහල උපසිරසි ගැන දැනගත්තේ isira87 සහෝදරයගෙන්.

අද මම කියල දෙන්න යන්නෙ කොහොමද අපි සිංහල සබ්ටයිට්ල්ස් හදාගන්නෙ කියල. සබ් එකක් දාන්න ඉස්සෙල්ල හිතල බලන්න ඔයාට ඒකට යොදවන්න කාලය තියනවද කියල. සාමාන්‍යයෙන් සබ් එකක ලයින්ස් 1500ක් විතර තියනව. තමන්ට කාල වේලාව තියනව නම් විතරක් වැඩේට අත ගහන්න.

අවශ්‍ය වෙන දේවල්

සිංහල යුනිකෝඩ් පැකේජය (Download)

Realtime Singlish මෘදුකාංගය (එළකිරි වල madurax86 සහෝදරයගේ මෘදුකාංගයක්)(Download)

Notepad හෝ Subtitle Edit මෘදුකාංගය (Download Subtitle Edit)

ඕං එහෙනම් වැඩේ පටන් ගමු.

1.

මුලින්ම අවශ්‍ය සොෆ්ට්වෙයා ටික බාගන්න. ගොඩක් ෆිල්ම් වලට ඉන්ග්‍රීසි උපසිරසි ඉක්මනට දාන හින්ද අපිට මුල ඉඳන් සබ්ස් හදන්න වෙන්නෙ නෑ. මුලින්ම සබ් එක හදන එක්කෙනාට තමයි ටයිම් ස්ටෑම්ප් එහෙම හදන්න වෙන්නෙ (සබ්ටයිටල් ලයින් එක ඩිස්ප්ලේ වෙන වෙලාව සහ කාලය). ඒ හින්ද අපිට ගොඩාරියක් මහන්සි වෙන්න වෙන්නෙ නෑ.

මුලින් අපි කරන්න ඕනෙ අපි කැමති ෆිල්ම් එකකට හොඳ ඉන්ග්ලිශ් සබ් එකක් හොයාගන්න එක. මම හොඳ සබ් එකක් කිව්වෙ හරියට වෙලාවට ලයින්ස් ඩිස්ප්ප්ලේ වෙන, හරියට ටයිප් කරල තියන සබ් එකක්.

2.

තමන් සබ් එක දාන ෆිල්ම් එක බාගෙන, එක සැරයක් බලල තියන එක හොඳයි. එතකොට සබ් එක වැටෙන අවස්ථාව අපි දන්න හින්ද. එතකොට වැරදීම් වෙන්න තියන ඉඩ අඩුයි. ඒ ෆිල්ම් එක මුලින් බාගත්තු English සබ් එකත් එක්ක බලන්න වැරදි තියනවද කියල. සබ් එක හොඳ නැත්තං වෙන එකක් බාගන්න.

3.

ඒ ඔක්කොම හරි නම් වැඩේ පටන්ගන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නෙ ඉන්ග්ලිශ් සබ් එක පරිවර්තනය කරන එක. මේකට ක්‍රම 2ක් තියනව.

අපිට මේකට අලුත් සොෆ්ට්වෙයාර් නැතුව Notepad එකෙන්ම සබ්ටයිට්ල්ස් හදන්න පුළුවන්. නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් recommend කරන්නෙ සොෆ්ට්වෙයර් එකක් පාවිච්චි කරන්න. ඒත් මම ක්‍රම දෙකම කියල දෙන්නම්.

මුලින් Realtime Singlish run කරන්න. ඊට පස්සෙ සිංහලෙන් ටයිප් කරන්න scroll lock ඔබන්න. දැන් ඔයාගෙ English සබ් එකේ කොපියක් හදාගන්න. ඒක rename කරන්න 'Sinhala sub' කියල.

a. Notepad භාවිතයෙන්

දැන් සබ්ටයිට්ල් ෆයිල් දෙකම Notepad එකෙන් ඕපන් කරල Sinhala sub ෆයිල් එකේ English ලයින්ස් වෙනුවට පරිවර්තනය කරපු සිංහල ලයින්ස් ලියල සේව් කරගන්න.

b. Subtitle Edit භාවිතයෙන්

මුලින් Subtitle Edit run කරල Sinhala sub ෆයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ Options > Settings වලට ගිහිල්ල Subtitle font size කියන එක 11ට විතර හදාගන්න.

ඊට පස්සෙ File > Open original subtitle (translator mode) වලින් English සබ් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ ලයින් එකෙන් ලයින් එක සිලෙක්ට් කරල යට තියන Text කියන් box එකේ පරිවර්තනය කරපු ලයින්ස් ලියල සේව් කරගන්න.

මම screenshots දාල තියෙන්නෙ මම ළඟදි කරපු True Grit ෆිල්ම් එකේ සබ්ටයිටල් එකක. කවුරු හරි මේ tutorial එක බලල සබ් එකක් කරනව නම් ඒක තමයි මගේ සතුට.

හදාගත්ත සබ් එකේ ෆෝමැට් එක මාරු කරන හැටි, ටයිම් සින්ක් කරන හැටි පස්සෙ කියල දෙන්නම්. මම කරල තියන දේ අගය කරනව නම් rep එකක් දෙන්න. නැත්නම් bump එකක් දාල යන්න.

[QUOTE="indikson, post: 10978845, member: 160532"] මමත් සිංහල උපසිරසි ගැන දැනගත්තේ isira87 සහෝදරයගෙන්. අද මම කියල දෙන්න යන්නෙ කොහොමද අපි සිංහල සබ්ටයිට්ල්ස් හදාගන්නෙ කියල. සබ් එකක් දාන්න ඉස්සෙල්ල හිතල බලන්න ඔයාට ඒකට යොදවන්න කාලය තියනවද කියල. සාමාන්‍යයෙන් සබ් එකක ලයින්ස් 1500ක් විතර තියනව. තමන්ට කාල වේලාව තියනව නම් විතරක් වැඩේට අත ගහන්න. [SIZE=5][COLOR=DarkRed]අවශ්‍ය වෙන දේවල්[/COLOR][/SIZE] [LIST] [*]සිංහල යුනිකෝඩ් පැකේජය ([URL="http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html"]Download[/URL]) [*]Realtime Singlish මෘදුකාංගය (එළකිරි වල madurax86 සහෝදරයගේ මෘදුකාංගයක්)([URL="http://www.madurax86.com/rsinglish/"]Download[/URL]) [*]Notepad හෝ Subtitle Edit මෘදුකාංගය ([URL="http://code.google.com/p/subtitleedit/downloads/detail?name=SubtitleEdit31Setup.zip&can=2&q="]Download Subtitle Edit[/URL]) [/LIST] [SIZE=4][COLOR=DarkRed]ඕං එහෙනම් වැඩේ පටන් ගමු.[/COLOR][/SIZE] [SIZE=7][COLOR=DarkRed]1.[/COLOR][/SIZE] මුලින්ම අවශ්‍ය සොෆ්ට්වෙයා ටික බාගන්න. ගොඩක් ෆිල්ම් වලට ඉන්ග්‍රීසි උපසිරසි ඉක්මනට දාන හින්ද අපිට මුල ඉඳන් සබ්ස් හදන්න වෙන්නෙ නෑ. මුලින්ම සබ් එක හදන එක්කෙනාට තමයි ටයිම් ස්ටෑම්ප් එහෙම හදන්න වෙන්නෙ (සබ්ටයිටල් ලයින් එක ඩිස්ප්ලේ වෙන වෙලාව සහ කාලය). ඒ හින්ද අපිට ගොඩාරියක් මහන්සි වෙන්න වෙන්නෙ නෑ.;) මුලින් අපි කරන්න ඕනෙ අපි කැමති ෆිල්ම් එකකට හොඳ ඉන්ග්ලිශ් සබ් එකක් හොයාගන්න එක. මම හොඳ සබ් එකක් කිව්වෙ හරියට වෙලාවට ලයින්ස් ඩිස්ප්ප්ලේ වෙන, හරියට ටයිප් කරල තියන සබ් එකක්. [SIZE=7][COLOR=DarkRed]2.[/COLOR][/SIZE] තමන් සබ් එක දාන ෆිල්ම් එක බාගෙන, එක සැරයක් බලල තියන එක හොඳයි. එතකොට සබ් එක වැටෙන අවස්ථාව අපි දන්න හින්ද. එතකොට වැරදීම් වෙන්න තියන ඉඩ අඩුයි. ඒ ෆිල්ම් එක මුලින් බාගත්තු English සබ් එකත් එක්ක බලන්න වැරදි තියනවද කියල. සබ් එක හොඳ නැත්තං වෙන එකක් බාගන්න. [COLOR=DarkRed][SIZE=7]3.[/SIZE][/COLOR] ඒ ඔක්කොම හරි නම් වැඩේ පටන්ගන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නෙ ඉන්ග්ලිශ් සබ් එක පරිවර්තනය කරන එක. මේකට ක්‍රම 2ක් තියනව. අපිට මේකට අලුත් සොෆ්ට්වෙයාර් නැතුව Notepad එකෙන්ම සබ්ටයිට්ල්ස් හදන්න පුළුවන්. නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් recommend කරන්නෙ සොෆ්ට්වෙයර් එකක් පාවිච්චි කරන්න. ඒත් මම ක්‍රම දෙකම කියල දෙන්නම්. මුලින් Realtime Singlish run කරන්න. ඊට පස්සෙ සිංහලෙන් ටයිප් කරන්න scroll lock ඔබන්න. දැන් ඔයාගෙ English සබ් එකේ කොපියක් හදාගන්න. ඒක rename කරන්න 'Sinhala sub' කියල. [COLOR=DarkRed][SIZE=4]a. Notepad භාවිතයෙන්[/SIZE][/COLOR] දැන් සබ්ටයිට්ල් ෆයිල් දෙකම Notepad එකෙන් ඕපන් කරල Sinhala sub ෆයිල් එකේ English ලයින්ස් වෙනුවට පරිවර්තනය කරපු සිංහල ලයින්ස් ලියල සේව් කරගන්න. [IMG]http://i55.tinypic.com/5d5jsn.jpg[/IMG] [COLOR=DarkRed][SIZE=4]b. Subtitle Edit භාවිතයෙන්[/SIZE][/COLOR] මුලින් Subtitle Edit run කරල Sinhala sub ෆයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ Options > Settings වලට ගිහිල්ල Subtitle font size කියන එක 11ට විතර හදාගන්න. [IMG]http://i56.tinypic.com/2ytsf4g.jpg[/IMG] ඊට පස්සෙ File > Open original subtitle (translator mode) වලින් English සබ් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ ලයින් එකෙන් ලයින් එක සිලෙක්ට් කරල යට තියන Text කියන් box එකේ පරිවර්තනය කරපු ලයින්ස් ලියල සේව් කරගන්න. [IMG]http://i53.tinypic.com/4lrn9c.jpg[/IMG] මම screenshots දාල තියෙන්නෙ මම ළඟදි කරපු True Grit ෆිල්ම් එකේ සබ්ටයිටල් එකක. කවුරු හරි මේ tutorial එක බලල සබ් එකක් කරනව නම් ඒක තමයි මගේ සතුට. හදාගත්ත සබ් එකේ ෆෝමැට් එක මාරු කරන හැටි, ටයිම් සින්ක් කරන හැටි පස්සෙ කියල දෙන්නම්. මම කරල තියන දේ අගය කරනව නම් rep එකක් දෙන්න. නැත්නම් bump එකක් දාල යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom