දන්න කෙනෙක් කියහල්ලකො
jundamage Active member Apr 17, 2019 336 56 28 Jun 20, 2019 #3 මොකද්ද mother board company + model එක?
chathuvv Well-known member Jun 28, 2008 3,293 638 113 Jun 20, 2019 #4 https://support.lenovo.com/hk/en/solutions/ht104866 I CANT SEE AN OPTION LIKE THIS
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jun 20, 2019 #5 processor eka mokakda? intel wala k models witharai overclock karanna puluwan
T thedigit2s Well-known member Oct 3, 2009 2,705 3,072 113 37 @ katubedda Jun 20, 2019 #6 පෙන්ටියම් 3 500Mhz ප්‍රොසෙක් නම් ඔවර් ක්ලොක් කලා වගේ මතකයි. මොකක් හරි පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලකින් තමයි කලේ.. නම මතක නැ බ්‍රෝ
පෙන්ටියම් 3 500Mhz ප්‍රොසෙක් නම් ඔවර් ක්ලොක් කලා වගේ මතකයි. මොකක් හරි පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලකින් තමයි කලේ.. නම මතක නැ බ්‍රෝ
jundamage Active member Apr 17, 2019 336 56 28 Jun 20, 2019 #7 Option එක පේන්න නැත්නම් BIOS update කරන්න ඕන ඇති. හැබැයි කෙලවගන්නනම් එපා ඕවා හරියට දන්නෙ නැතුව කරන්න ගිහින්, PC එක ගොඩ දාන්න බැරි වෙයි. Backup BIOS එකක් board එකෙ තියේනම් auto recover වෙයි හැබැයි මමනම් ඔය ගැන වැඩිය දන්නෙ නෑ.
Option එක පේන්න නැත්නම් BIOS update කරන්න ඕන ඇති. හැබැයි කෙලවගන්නනම් එපා ඕවා හරියට දන්නෙ නැතුව කරන්න ගිහින්, PC එක ගොඩ දාන්න බැරි වෙයි. Backup BIOS එකක් board එකෙ තියේනම් auto recover වෙයි හැබැයි මමනම් ඔය ගැන වැඩිය දන්නෙ නෑ.
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Jun 20, 2019 #8 chathuvv said: https://support.lenovo.com/hk/en/solutions/ht104866 I CANT SEE AN OPTION LIKE THIS Click to expand... you need an Intel CPU that ending with K to see that option
chathuvv said: https://support.lenovo.com/hk/en/solutions/ht104866 I CANT SEE AN OPTION LIKE THIS Click to expand... you need an Intel CPU that ending with K to see that option
chathuvv Well-known member Jun 28, 2008 3,293 638 113 Jun 20, 2019 #10 my processor ends with U. f************k
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jun 20, 2019 #11 chathuvv said: my processor ends with U. f************k Click to expand...