how to play avatar.කොහොම්ද අව්ටාර් ප්ලේ කරන්නෙ
මම අව්තාර් ෆිල්ම් එක බෙයර් ශෙයර් වලින් ගත්තා. ඒකෙ ෆොර්මැට් එක Avatar.2009.480p.TS.XviD-ViSiON කියල තියෙන්නෙ. කිසිම ප්ලේයර් එකකින් ප්ලේ වෙන්නෙ නෑනෙ. කවුරුහරි දන්නවද ඒක කොහොමද ප්ලේ කරන්නෙ කියල. මගේ ලග ඩිවික්ස්,එෆ් එල් වී සේරම ඒව තිබුනත් එකකටවත් හරියන්නෙ නෑ
Tks
Machanla,