How to play .jar files in windows??

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    kauru hari danna kenek innawanam windows vista wala .jar files play karana hati kiyala dennako...loku udauwak:yes::yes::yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් .jar extension means "java archive"
    ඒ කියන්නෙ මචන් ඔය තියෙන්නෙ ජාවා වලින් ලියපු ක්ලාස් ගොඩක් එකතු කරල හරපු පැකේජ් එකක් ඔව මියුසික් ගනයට වැටෙන්නෙ නෑ ඔය තියෙන්නෙ ජාවා වලින් ලියපු ප්‍රොග්රෑම් එකක් ඉතින් ඕක වැඩ කරන්න නම් java runtime environment එක ඉන්ස්ටෝල් කරන් තියෙන්න ඕනෙ

    මෙතනින් බාගන්න