How to protect Laptop battery c580 ?

lilman

Well-known member
  • May 10, 2009
    40,371
    53,457
    113
    Colombo
    machanla apahu lockdown seen ekata ahu wenna wage yanne.kalinuth masa gaanak on nokara tibila lap eke battery ekata kelaa una.

    apahu eka wenne nati wenna laptop battery eka full charge karala lap eken galawala tibbama harida ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,704
    2
    115,589
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි ලැප තියෙන්නෙ ලඟ නෙවෙයිද..ෆුල් චාර්ජ් කරල ගලවල තිබ්බොත් අවුලක් වෙන්නෙ නෑ, මාසයකට සැරයක් හරි චාර්ජ් කරන්ඩ පුලුවන් නම් හොඳයි..ගොඩක් කල් "0" වෙලා තිබ්බොත් තමා චාර්ජ් වෙන්නෙ නැති අවුල් එන්නෙ.
     
    • Like
    Reactions: lilman

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,292
    3,926
    113
    විදියට
    charge 40% - 60% and put it on freezer (in a ziplock bag)
    Freeze kranna epa. Battery ekata honda na. Room temperature thama best. Low humidity thiyena thanak hondai.

    ඇයි ලැප තියෙන්නෙ ලඟ නෙවෙයිද..ෆුල් චාර්ජ් කරල ගලවල තිබ්බොත් අවුලක් වෙන්නෙ නෑ, මාසයකට සැරයක් හරි චාර්ජ් කරන්ඩ පුලුවන් නම් හොඳයි..ගොඩක් කල් "0" වෙලා තිබ්බොත් තමා චාර්ජ් වෙන්නෙ නැති අවුල් එන්නෙ.
    Full charge krala thiyapuwama cell decay wenwa mchn. Ekai brandnew phone 40% wage charge karala thiyenne