How to receive payments online? කරුණාකර මට උදව් කරන්න

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    anika small scale head office ekak nathi podi online startup ewa mehema unama danne kohomada?
    Online කියලා දෙයක් නෑ මේ රටේ. රටකජු පැකට් කරන, බිම්මල් වගා කරන, මිරිස් කොටන ව්‍යාපාර තමයි මේ රටේ තනි පුද්ගල ව්‍යාපාර කියලා හිතාගෙන ඉන්නෙ. මොන රජය ආවත් ඔහොම තමයි. 🤷

    අන්තර්ජාල සේවා සපයනවා වගේ එකක් දාලා register කරන්න.
    අවුරුදු 18ට වැඩි වෙන්න ඕනෙද කියන එක නම් AG office එකෙන් අහලා බලන්න.

    ඔප්පුව තාත්තාගෙ නමට තියෙනවා නම් තාත්තාගෙන් ලියුමක් ගන්න ඕනෙ මේ ඉඩමෙ මේ ව්‍යාපාරය කරනවට විරුද්ධත්වයක් නෑ කියලා. නැත්තං තාත්තාගෙ නමට register කරන්න ඕනෙ.

    BR නැතුව ගන්න පුලුවන් payment gateway නම් ලංකාවෙ තියෙනවා.
    ------ Post added on Mar 30, 2025 at 7:00 PM
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Online කියලා දෙයක් නෑ මේ රටේ. රටකජු පැකට් කරන, බිම්මල් වගා කරන, මිරිස් කොටන ව්‍යාපාර තමයි මේ රටේ තනි පුද්ගල ව්‍යාපාර කියලා හිතාගෙන ඉන්නෙ. මොන රජය ආවත් ඔහොම තමයි. 🤷

    අන්තර්ජාල සේවා සපයනවා වගේ එකක් දාලා register කරන්න.
    අවුරුදු 18ට වැඩි වෙන්න ඕනෙද කියන එක නම් AG office එකෙන් අහලා බලන්න.

    ඔප්පුව තාත්තාගෙ නමට තියෙනවා නම් තාත්තාගෙන් ලියුමක් ගන්න ඕනෙ මේ ඉඩමෙ මේ ව්‍යාපාරය කරනවට විරුද්ධත්වයක් නෑ කියලා. නැත්තං තාත්තාගෙ නමට register කරන්න ඕනෙ.
    demawpiuyongen owa ahala karaganna amaruyi. therumak naha softwares gana. mn hadanne platfrom ekak, users & dev free connect karana. habayi, premium subscriptions thiyenawa. devs lata cash withdraw ehemath denna ona. 9Tikak complex business logic ekak mama hadapu, brand new idea ekak, php,html,css dala danata hadagena yanawa, passe fronedn ehema wenas karanawa). owwa kiwwayi kiyala mata banum ahanna thamayi wenne. mokada ge thiyala koti 1.5 or 2kaka loan ekakuth ganna hadanne
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    demawpiuyongen owa ahala karaganna amaruyi. therumak naha softwares gana. mn hadanne platfrom ekak, users & dev free connect karana. habayi, premium subscriptions thiyenawa. devs lata cash withdraw ehemath denna ona. 9Tikak complex business logic ekak mama hadapu, brand new idea ekak, php,html,css dala danata hadagena yanawa, passe fronedn ehema wenas karanawa). owwa kiwwayi kiyala mata banum ahanna thamayi wenne. mokada ge thiyala koti 1.5 or 2kaka loan ekakuth ganna hadanne
    iPay, Onepay, Genie payment gateway ටික බලන්න.
    Payhere නම් multi vendor platform වලට දෙන්නෑ කියලා website එකේ තිබුණා.

    හැබැයි stripe, 2 checkout ගන්නවා තරම් නම් ලංකාවෙ ඒවා ගන්න එක සාර්ථක වෙයිද දන්නෑ. 🤷
     
    Thanks bro