මේ වීඩියෝ එක මම පළවෙනි වතාවට මෙහමෙ දෙයක් කරේ. සිංහරාජ ලංකාගම යන්න සෙට් වුනාම, ඒත් එක්කම මට apple i phone SE 1st genaration phone එකක් ලැබෙනව . මේ අදහස මට එන්න හේතුව ෆෝන් එක පරණ මොඩල් එකක් උනාට මේකෙ වීඩියෝ කොලිටි එකයි. මේ ෆෝන් එක අවුරුදු 6 පරණ මොඩල් . ඒ වුනාට හරියට වැඩක් කරනවනම් මේත් ඇති. මේ පොඩි ෆෝන් එක අත්දෙකනේම අල්ල කැප්චර් කරනකොට මන් දිහා බලල හිනා උන අය ඕනතරම් හිටිය. මාත් අතහදා බැලීමක් විදියට කරේ. මේක බලල ඔයාල අදහස් දානවනම් තමා හොඳ...
Last edited: