සිංහරාජෙ ගියා බ්‍රාහ්මණ ඇල්ල බලන්න. ස්වාබවධර්මය විඳිනව නම් පුදුම ලස්සන තැනක්. එතැන පොඩි වීඩීයෝ එකක් කරා හොඳයිද බලන්න. මේකට මම පාවිච්චි කරේ i phone SE 1st gen phone එක.