how to remove keyloggers

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය නොදන්න මගුල් ඉන්ස්ටෝල් කරන්නෙ නෑ බං..
    පරණ මෙම්බෙක් දැම්මොත් නම් හොද සොෆ්ට්වෙයාර් බානවා..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම නම් ඔය නොදන්න මගුල් ඉන්ස්ටෝල් කරන්නෙ නෑ බං..
    පරණ මෙම්බෙක් දැම්මොත් නම් හොද සොෆ්ට්වෙයාර් බානවා..

    mama download karanna mukut damme nane bn :no: :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Don't download any software published by some wannabe idiot with leet speech. Period.
    - fB H4ck s0ftw4R3
    - iOS 9 jailbreak
    - faster firefox by hackrish

    are common suspects
    පොර එළකිරියෙත් හිටියද කොහෙද.. දැන් ෆිල්ම් විකුණන ජොබක් කරන්නෙ.. මං දැක්කා ෆේස්බුක් එකේ ෆිල්ම් විකුණනවා..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් ඔය නොදන්න මගුල් ඉන්ස්ටෝල් කරන්නෙ නෑ බං..
    පරණ මෙම්බෙක් දැම්මොත් නම් හොද සොෆ්ට්වෙයාර් බානවා..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පොර එළකිරියෙත් හිටියද කොහෙද.. දැන් ෆිල්ම් විකුණන ජොබක් කරන්නෙ.. මං දැක්කා ෆේස්බුක් එකේ ෆිල්ම් විකුණනවා..
    ඔව් බන් ඌ එළකිරි එකේ ඉන්නවා. උගේ සය්ට් එකේ තිබුනේ මෙලෝ රහක් නැති ලාමක පොස්ට්. keylogger වලින් එහාට කිසිම මගුලක් හරියට දන්නේ නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් ඌ එළකිරි එකේ ඉන්නවා. උගේ සය්ට් එකේ තිබුනේ මෙලෝ රහක් නැති ලාමක පොස්ට්. keylogger වලින් එහාට කිසිම මගුලක් හරියට දන්නේ නැහැ.
    පොර ඉස්සර ෆේස්බුක් එකේ හෙන චරිතෙ බං.. දැන් කොල්ලා ෆිල්ම් විකුණ විකුණ ඉන්නවා.. :(