how to remove voice in song

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
සහොදරයෙක් දාලා තිබුනා ලේසියෙන්ම සින්දුවක කටහඩ අයින් කරගන්න ක්‍රමයක් එක හොයලා දෙන්න බෑරිද. නෑත්තම් දන්න කවුරු හරි ඉන්නවද​
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    සිංහල සින්දු වලට හරියනවද බන් ගානට? උබ සොෆ්ට්වෙයාර් එකක් දාලා ටෙස්ට් කලොත් පොඩ්ඩක් කියපන්