Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
How to Rename Your Facebook Fan Page Name After 200 Likes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook Fan Page එකක Likes 200ට වැඩ තියෙනවනම් එකේ Name එක Change කරන්න බැ. ඒ උනාට අද මම කියල දෙන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් පොඩි හොර ක්රමයක්

හොර වැඩ හොද වැඩ වලට use කරන proxy සයිටක් මේකට ඕනා.. ඉස්සෙල්ලාම වෙන රටක කෙනෙක් නෙට් එකේ සැරිසරන විදිහට හදාගන්න.. අපි මෙතැනදී ගමු Korean කියලා.. අහ් කැමති අය මෙතනින් ගිහින් Korean විදිහට හදාගන්න.. http://hidemyass.com/proxy-list/

දැන් fb එකට ගිහින් ඔයාට නම වෙනස් කරගන්න ඕන page එකට යන්න.. එකේ Information දැන් update කරන්න ඕනා..

ඔයාට පේනවා ඇති එකේ තියෙනවා Category කියලා එකක්.. ඒකෙ තියෙන service ඒක Business වෙන්න ඕන හොදේ.. ඊට පහලින් තියෙන Address එකත් වෙනස් කරගන්න... ඊලගට ඔයාලට ඕන නම Google Translate හරි Bing Translate හරි මොකක් හරි එකකින් Korean විදිහට Translate කොරගන්න.. ඊට පස්සේ ඒ නම Name ඒක විදිහට දාන්න.. ඊලගට Facebook ඒකෙ Language එක Korean විදිහට කොරගන්න.

1.දැන් ආයේ page එකට ගිහින් Address එක ඉවත් කරලා(Delete) ඊටපස්සේ Save Changes කරලා page එක load කරන්න..

2.ආය Address click කරලා page එක save Changes කරන් නැතුව page එක load කරන්න..

3. දැන් ඔයාගේ Address එක type කරලා save Changes කරන්න.. ඊලගට පුළුවන් ඔයාට ඕන New name එක දාන්න..

එක දාල ඉවර වෙලා fb එකේ Language එක නැවත Englsh (US) කරන්න.. මම මෙහි 1,2,3 කියලා දාලා තියෙන steps නැවත කරන්න... දැන් නම වෙනස් වෙලා ඇති

තේරුනේ නැත්තන් මේ වීඩියෝ එක බලන්න

http://goo.gl/c5aT3A

[QUOTE="chathura225, post: 16491610, member: 413285"] [IMG]http://1.bp.blogspot.com/-jDgS2MnmtJw/UxW_-uXo_RI/AAAAAAAAAls/-i3LBsJlpIE/s1600/how-to-reaname-your-facebook-fan-page-name-after-reach-200-likes.jpg[/IMG] Facebook Fan Page එකක Likes 200ට වැඩ තියෙනවනම් එකේ Name එක Change කරන්න බැ. ඒ උනාට අද මම කියල දෙන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් පොඩි හොර ක්රමයක් හොර වැඩ හොද වැඩ වලට use කරන proxy සයිටක් මේකට ඕනා.. ඉස්සෙල්ලාම වෙන රටක කෙනෙක් නෙට් එකේ සැරිසරන විදිහට හදාගන්න.. අපි මෙතැනදී ගමු Korean කියලා.. අහ් කැමති අය මෙතනින් ගිහින් Korean විදිහට හදාගන්න.. [url]http://hidemyass.com/proxy-list/[/url] දැන් fb එකට ගිහින් ඔයාට නම වෙනස් කරගන්න ඕන page එකට යන්න.. එකේ Information දැන් update කරන්න ඕනා.. ඔයාට පේනවා ඇති එකේ තියෙනවා Category කියලා එකක්.. ඒකෙ තියෙන service ඒක Business වෙන්න ඕන හොදේ.. ඊට පහලින් තියෙන Address එකත් වෙනස් කරගන්න... ඊලගට ඔයාලට ඕන නම Google Translate හරි Bing Translate හරි මොකක් හරි එකකින් Korean විදිහට Translate කොරගන්න.. ඊට පස්සේ ඒ නම Name ඒක විදිහට දාන්න.. ඊලගට Facebook ඒකෙ Language එක Korean විදිහට කොරගන්න. 1.දැන් ආයේ page එකට ගිහින් Address එක ඉවත් කරලා(Delete) ඊටපස්සේ Save Changes කරලා page එක load කරන්න.. 2.ආය Address click කරලා page එක save Changes කරන් නැතුව page එක load කරන්න.. 3. දැන් ඔයාගේ Address එක type කරලා save Changes කරන්න.. ඊලගට පුළුවන් ඔයාට ඕන New name එක දාන්න.. එක දාල ඉවර වෙලා fb එකේ Language එක නැවත Englsh (US) කරන්න.. මම මෙහි 1,2,3 කියලා දාලා තියෙන steps නැවත කරන්න... දැන් නම වෙනස් වෙලා ඇති තේරුනේ නැත්තන් මේ වීඩියෝ එක බලන්න [URL="http://goo.gl/c5aT3A"]http://goo.gl/c5aT3A[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom