How to renew driving license ?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
අලුත් driving licence එක renew කරගන්නේ කොහොමද ? මගේ එක ලඟදි expire වෙනවා.
 

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Medical ganne kohenda ban....

    PVT ganna barida, kohatada yanna one

    බෑ බං,
    ඒ ඉස්සර,
    දැන් ජාතික ප්‍රවාහන ආයතනෙන් ම ගන්න ඕනි.
    12.30 වගේ ගියා නං පැයෙන් වගේ ගත හැකි.

     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    බෑ බං,
    ඒ ඉස්සර,
    දැන් ජාතික ප්‍රවාහන ආයතනෙන් ම ගන්න ඕනි.
    12.30 වගේ ගියා නං පැයෙන් වගේ ගත හැකි.


    macho etanata gihin karanna one wada tikath kiyapan loku udawwak..kotanada thiyenne
    monaada aran yanna one