Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HOW to Request UBUNTU CD Perfectly
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි යාලුවෙක් දාපු පෝස්ට් එකක් දැකලයි මේක දාන්න හිතුනේ

PuNk X යාලුවට ස්තුතිවන්ත වෙනව එයාගේ පෝස්ට් එක දැකලයි මේක දාන්නේ

1 පියවර

මේ site එකට යන්න https://shipit.ubuntu.com

desktop edition තෝරා ගන්න

2 පියවර

Create a new account කියන එක ඔබලා අලුතෙන් ලියාපදිංචි වෙමු

3 පියවර

මෙතන ඔයාගේ නම

ඊමේල් ලිපිනය

රහස් අංකය (මෙතනදී අකුරැ සහ ඉලක්කම් සහිතව කැපිටල් අකුරෙන් ලබා දෙන්න)

4 පියවර

දැන් ඔයාගෙන් Confirmation Code එකක් ඉල්ලයි

5 පියවර

ඔයාග් මේල් එකට ඇවිත් ඇති බලන්නකෝ මේ වගේ එකක්

එතන ඇති Here is your Confirmation Code කියල එකක්

එතන තියෙන අකුරැ සහ ඉලක්කම් කිපය කොපි කර 4 පියවරේ Confirmation Code එක ඉල්ලපු තැනට දෙන්න

මෙතනට

6 පියවර

මෙතනදි අවශ්‍ය නම ලිපිනය දුරකතන අංකය දීලා Postal Code එක ඔයා ජීවත්වන නගරයේ අංකය

උදා - මාතර 81000

මේකෙන් හොයාගන්න

http://www.sri-lankan.net/postal_codes/colombo

Submit කරන්න

7 පියවර

දැන් හරි හැබැයි එන්නෙ 1 CD එකයි

ඊට වඩා ඕනනම්

මෙහෙමයි කරන්නේ

තේරැමක් නැතිව වැඩිපුර CD ඉල්ලන්නත් එපා, 5ක් විතර ගත්තට කමක්නැහැ මොකද මේක සේවාවක් නිසා වැරදි විදියට පාවිච්චි කිරීම වැරදියි..

Special Request කියල තියෙන එක ඔබන්න

8 පියවර

උඩ කොටුවේ අවශ්‍ය CD ගණන (උපරිමය 25)

පහල කොටුවේ එපමණ අවශ්‍ය වීමට හේතුව සදහන් කරන්න

9 පියවර

පහලින්ම ඇති මේ විදිහට Change Request කියලා අන්න ඒක ඔබන්න

දැන් හරි

වැදගත් වුනානම් පමණක් කොමෙන්ටුවක් සමග රෙපක් දී යන්න

[QUOTE="creativeN, post: 9576926, member: 224119"] [SIZE="5"]එළකිරි යාලුවෙක් දාපු පෝස්ට් එකක් දැකලයි මේක දාන්න හිතුනේ PuNk X යාලුවට ස්තුතිවන්ත වෙනව එයාගේ පෝස්ට් එක දැකලයි මේක දාන්නේ [/SIZE] [SIZE="5"]1 පියවර මේ site එකට යන්න [/SIZE][URL="https://shipit.ubuntu.com"]https://shipit.ubuntu.com[/URL] [IMG]http://i.imgur.com/jPUAh.png[/IMG] [SIZE="5"]desktop edition තෝරා ගන්න[/SIZE] [SIZE="5"]2 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/lG1xs.png[/IMG] [SIZE="5"][FONT="Century Gothic"]Create a new account කියන එක ඔබලා අලුතෙන් ලියාපදිංචි වෙමු[/FONT][/SIZE] [SIZE="5"]3 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/VQ6Cr.png[/IMG] [SIZE="5"]මෙතන ඔයාගේ නම ඊමේල් ලිපිනය රහස් අංකය (මෙතනදී අකුරැ සහ ඉලක්කම් සහිතව කැපිටල් අකුරෙන් ලබා දෙන්න)[/SIZE] [SIZE="5"]4 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/joL2M.png[/IMG] [SIZE="5"]දැන් ඔයාගෙන් Confirmation Code එකක් ඉල්ලයි [/SIZE] [SIZE="5"]5 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/DjLKx.png[/IMG] [SIZE="5"]ඔයාග් මේල් එකට ඇවිත් ඇති බලන්නකෝ මේ වගේ එකක් එතන ඇති Here is your Confirmation Code කියල එකක් එතන තියෙන අකුරැ සහ ඉලක්කම් කිපය කොපි කර 4 පියවරේ Confirmation Code එක ඉල්ලපු තැනට දෙන්න මෙතනට [/SIZE] [IMG]http://i.imgur.com/joL2M.png[/IMG] [SIZE="5"]6 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/M43eH.png[/IMG] [SIZE="5"]මෙතනදි අවශ්‍ය නම ලිපිනය දුරකතන අංකය දීලා Postal Code එක ඔයා ජීවත්වන නගරයේ අංකය උදා - මාතර 81000 මේකෙන් හොයාගන්න [/SIZE] [url]http://www.sri-lankan.net/postal_codes/colombo[/url] [SIZE="5"]Submit කරන්න[/SIZE] [SIZE="5"]7 පියවර[/SIZE] [SIZE="5"]දැන් හරි හැබැයි එන්නෙ 1 CD එකයි ඊට වඩා ඕනනම් මෙහෙමයි කරන්නේ තේරැමක් නැතිව වැඩිපුර CD ඉල්ලන්නත් එපා, 5ක් විතර ගත්තට කමක්නැහැ මොකද මේක සේවාවක් නිසා වැරදි විදියට පාවිච්චි කිරීම වැරදියි..[/SIZE] [IMG]http://i.imgur.com/7uwlQ.png[/IMG] [SIZE="5"]Special Request කියල තියෙන එක ඔබන්න[/SIZE] [SIZE="5"]8 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/pB8nG.png[/IMG] [SIZE="5"]උඩ කොටුවේ අවශ්‍ය CD ගණන (උපරිමය 25) පහල කොටුවේ එපමණ අවශ්‍ය වීමට හේතුව සදහන් කරන්න[/SIZE] [SIZE="5"]9 පියවර[/SIZE] [IMG]http://i.imgur.com/28Doc.png[/IMG] [SIZE="5"]පහලින්ම ඇති මේ විදිහට Change Request කියලා අන්න ඒක ඔබන්න දැන් හරි [/SIZE] [IMG]http://i.imgur.com/3E9An.png[/IMG] [SIZE="6"]වැදගත් වුනානම් පමණක් කොමෙන්ටුවක් සමග රෙපක් දී යන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom