HOW to Request UBUNTU CD Perfectly

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එළකිරි යාලුවෙක් දාපු පෝස්ට් එකක් දැකලයි මේක දාන්න හිතුනේ
    PuNk X යාලුවට ස්තුතිවන්ත වෙනව එයාගේ පෝස්ට් එක දැකලයි මේක දාන්නේ



    1 පියවර
    මේ site එකට යන්න
    https://shipit.ubuntu.com

    jPUAh.png

    desktop edition තෝරා ගන්න

    2 පියවර
    lG1xs.png

    Create a new account කියන එක ඔබලා අලුතෙන් ලියාපදිංචි වෙමු

    3 පියවර
    VQ6Cr.png

    මෙතන ඔයාගේ නම
    ඊමේල් ලිපිනය
    රහස් අංකය (මෙතනදී අකුරැ සහ ඉලක්කම් සහිතව කැපිටල් අකුරෙන් ලබා දෙන්න)


    4 පියවර
    joL2M.png

    දැන් ඔයාගෙන් Confirmation Code එකක් ඉල්ලයි


    5 පියවර
    DjLKx.png

    ඔයාග් මේල් එකට ඇවිත් ඇති බලන්නකෝ මේ වගේ එකක්
    එතන ඇති Here is your Confirmation Code කියල එකක්
    එතන තියෙන අකුරැ සහ ඉලක්කම් කිපය කොපි කර 4 පියවරේ Confirmation Code එක ඉල්ලපු තැනට දෙන්න
    මෙතනට

    joL2M.png


    6 පියවර
    M43eH.png

    මෙතනදි අවශ්‍ය නම ලිපිනය දුරකතන අංකය දීලා Postal Code එක ඔයා ජීවත්වන නගරයේ අංකය
    උදා - මාතර 81000
    මේකෙන් හොයාගන්න

    http://www.sri-lankan.net/postal_codes/colombo
    Submit කරන්න

    7 පියවර
    දැන් හරි හැබැයි එන්නෙ 1 CD එකයි
    ඊට වඩා ඕනනම්
    මෙහෙමයි කරන්නේ
    තේරැමක් නැතිව වැඩිපුර CD ඉල්ලන්නත් එපා, 5ක් විතර ගත්තට කමක්නැහැ මොකද මේක සේවාවක් නිසා වැරදි විදියට පාවිච්චි කිරීම වැරදියි..

    7uwlQ.png

    Special Request කියල තියෙන එක ඔබන්න

    8 පියවර
    pB8nG.png

    උඩ කොටුවේ අවශ්‍ය CD ගණන (උපරිමය 25)
    පහල කොටුවේ එපමණ අවශ්‍ය වීමට හේතුව සදහන් කරන්න


    9 පියවර
    28Doc.png

    පහලින්ම ඇති මේ විදිහට Change Request කියලා අන්න ඒක ඔබන්න
    දැන් හරි


    3E9An.png


    වැදගත් වුනානම් පමණක් කොමෙන්ටුවක් සමග රෙපක් දී යන්න
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයිනේ...තාමා මේක කරල බලලම නැහැ...:)
    දැන් සීන් එක අල්ල ගත්තා...බොහොම ස්තූතියි යාලුවා...
    :D
    REP දෙන්න බැහැ කියනවා මචන්...:(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    නියමයිනේ...තාමා මේක කරල බලලම නැහැ...:)
    දැන් සීන් එක අල්ල ගත්තා...බොහොම ස්තූතියි යාලුවා...
    :D
    REP දෙන්න බැහැ කියනවා මචන්...:(
    REp Ona naha ..
    Ela ELa
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    math dan awurudu dekakata withara kalin..nikamata oka dala baluwa..20k illala..mna hithuwe na ei kiyala..menna 20kma ewala gedi pitin :eek:
     
    Mar 7, 2011
    243
    28
    0
    නිකම් දෙන පලියට ගන්න එපා බන්. දැන් බලපන් ඉනටර්නෙට් එකෙන් ඕන තරම් ගේමස් සල්ලි දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ උනාට අපි කට්ට කා ගෙන ඒවා ඩවුන්ලෝඩ් කරනවා... දැන් නිකම් දෙන නිසා පෝලිමට මේක ඉල්ලනවා. ඩයල්-අප් තියෙන උන් විතරක් සී.ඩී එකක් ඉල්ලපල්ලා.... අනිත් උන් සේරම මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා

    http://www.ubuntu.com/desktop/get-ubuntu/download


    එලකිරි එකේ ඇත්ත කතා කරන්න තහනම් ද?
    olnbx9rbxd133b32da0.jpg
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    අසීම්;9584963 said:
    නිකම් දෙන පලියට ගන්න එපා බන්. දැන් බලපන් ඉනටර්නෙට් එකෙන් ඕන තරම් ගේමස් සල්ලි දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ උනාට අපි කට්ට කා ගෙන ඒවා ඩවුන්ලෝඩ් කරනවා... දැන් නිකම් දෙන නිසා පෝලිමට මේක ඉල්ලනවා. ඩයල්-අප් තියෙන උන් විතරක් සී.ඩී එකක් ඉල්ලපල්ලා.... අනිත් උන් සේරම මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනිල්ලා

    http://www.ubuntu.com/desktop/get-ubuntu/download
    විකාරද බං
    නිකං දෙන පලියට ගන්න කියන්නේ නැහැ..
    අවශ්‍යතාවයටයි මුල්තැන උවමනාවට නෙවෙයි යාලුවා...