Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to revenge? NEED HELP PLS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ ඔයා වැරදි නැහැ ,,,

ඕක තමයි මිත්‍රයා අපි හැමෝම අතින් සිදුවෙන්නේ.මොකද අපි සෝවාන් වෙලාවත් ඊට ඉහලින් තියන අද්යාත්මික බලයක්වත් තියන මිනිස්සු නෙවෙයි නේ.අපි මේ පොලවේ පයගහලා ඉන්න සාමාන්‍ය පෘතක්ජනයෝ.

මම ඒකයි කිව්වේ මේක කරන්න ගොඩාක් අමාරුයි කියලා,,,

හැබැයි අපි අපේ හිත හදාගත්තොත් මේක හරිම ලේසි වැඩක්.ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ තරහා සහ ඔහු ඔයාට විරුද්දව කෙරූ සියලු වැරදි සම්පුර්ණයෙන්ම අමතක කරන්න ඕනි.

මොකද නැත්නම් ඔය දෙදෙනා නැවත මුනට හමුවුණු දවසක ඔයා හිනාවෙලා එයත් එක්ක කතාකෙරුවත් ඔයාගේ ඇස්වලයි මුහුනෙයි තියන වෛරය ඔහු සැනෙන් හදුනා ගන්නවා.

එතකොට ඔයා ආයෙත් අපහුතාවයට පත්වෙනවා.

ඒ නිසා සියලු දේ අමතක කරන්න එය ඔහු වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්ම කරනවායි සිතන්න..

මම මේ කතාකරන්නේ මගේ අත්දැකීම් වලින් යාළුවා,,,

මටත් යාළුවො ගොඩක් ඉන්නවා.

ඉස්සර මටත් ගොඩාක් තරහා යනවා.

යාළුවන් එක්ක බැනගෙන තියනවා මාව විවේචනය කරපු අපහසුතාවයට පත්කරපු අයට ගහලා තියනවා.

හැබැයි ඒ වෙලාවේ දිනුවත් අන්තිමේදී ඒ හැමදේකින්ම පැරදිලා තියෙන්නේ මම.

මට ඒක තේරුනේ පොත පතින් සහ සමාජ ආශ්රයෙන්.

දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ,,,සමාජයේ හැම මට්ටමකම හැම ආගමකම හොද යාළුවො ගොඩාක් මට ඉන්නවා.

මම එයාලගේ ප්රශ්නවලදී කවදාවත් එයාලව තනිකරලා නැතිනිසා.මට ප්‍රශ්නයක් උනවෙලාවක කවදාවත් ඒ අය මාව තනිකරන්නේත් නැහැ.

[QUOTE="NUWAN BUWA, post: 15692368, member: 359616"] [SIZE=3][COLOR=RoyalBlue]නැහැ ඔයා වැරදි නැහැ ,,, ඕක තමයි මිත්‍රයා අපි හැමෝම අතින් සිදුවෙන්නේ.මොකද අපි සෝවාන් වෙලාවත් ඊට ඉහලින් තියන අද්යාත්මික බලයක්වත් තියන මිනිස්සු නෙවෙයි නේ.අපි මේ පොලවේ පයගහලා ඉන්න සාමාන්‍ය පෘතක්ජනයෝ. මම ඒකයි කිව්වේ මේක කරන්න ගොඩාක් අමාරුයි කියලා,,, හැබැයි අපි අපේ හිත හදාගත්තොත් මේක හරිම ලේසි වැඩක්.ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ තරහා සහ ඔහු ඔයාට විරුද්දව කෙරූ සියලු වැරදි සම්පුර්ණයෙන්ම අමතක කරන්න ඕනි. මොකද නැත්නම් ඔය දෙදෙනා නැවත මුනට හමුවුණු දවසක ඔයා හිනාවෙලා එයත් එක්ක කතාකෙරුවත් ඔයාගේ ඇස්වලයි මුහුනෙයි තියන වෛරය ඔහු සැනෙන් හදුනා ගන්නවා. එතකොට ඔයා ආයෙත් අපහුතාවයට පත්වෙනවා. ඒ නිසා සියලු දේ අමතක කරන්න එය ඔහු වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්ම කරනවායි සිතන්න.. මම මේ කතාකරන්නේ මගේ අත්දැකීම් වලින් යාළුවා,,, මටත් යාළුවො ගොඩක් ඉන්නවා. ඉස්සර මටත් ගොඩාක් තරහා යනවා. යාළුවන් එක්ක බැනගෙන තියනවා මාව විවේචනය කරපු අපහසුතාවයට පත්කරපු අයට ගහලා තියනවා. හැබැයි ඒ වෙලාවේ දිනුවත් අන්තිමේදී ඒ හැමදේකින්ම පැරදිලා තියෙන්නේ මම. මට ඒක තේරුනේ පොත පතින් සහ සමාජ ආශ්රයෙන්. දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ,,,සමාජයේ හැම මට්ටමකම හැම ආගමකම හොද යාළුවො ගොඩාක් මට ඉන්නවා. මම එයාලගේ ප්රශ්නවලදී කවදාවත් එයාලව තනිකරලා නැතිනිසා.මට ප්‍රශ්නයක් උනවෙලාවක කවදාවත් ඒ අය මාව තනිකරන්නේත් නැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom