how to sell a vehicle

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,580
    1
    99,781
    113
    33
    Kalutara
    එක්කො ඌ වාරිකේ ගෙවාගෙන යනව කියල උඹයි ගන්න එකයි නොතාරිස් කෙනෙක් ගාව ලියුමක අත්සන් අරගෙන උඹේ අතටත් ගානක් අරගෙන දෙතැහැකි. හැබැයි ෆිනෑන්ස් එක තාමත් උඹේ නමට තියෙන්නෙ. ඌ ගෙවීම පැහැර හැරියොත් උඹට නඩු.

    එහෙම නැත්තන් ගන්න එකත් ෆිනෑන්ස් එකක් දානව නම් ඌ දාන ෆිනෑන්ස් කම්පැනියෙන් උඹේ ෆිනෑන්ස් එක තියෙන කම්පැනියට ගෙවන්න තියෙන ගාන සෙට්ල් කරලා ඉතුරු ගාන උඹේ අතට දීලා වාහනේ අයිතිය ඌට පවරනව. උඹ ෆිනෑන්ස් එකෙන් නිදහස්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    එක්කො ඌ වාරිකේ ගෙවාගෙන යනව කියල උඹයි ගන්න එකයි නොතාරිස් කෙනෙක් ගාව ලියුමක අත්සන් අරගෙන උඹේ අතටත් ගානක් අරගෙන දෙතැහැකි. හැබැයි ෆිනෑන්ස් එක තාමත් උඹේ නමට තියෙන්නෙ. ඌ ගෙවීම පැහැර හැරියොත් උඹට නඩු.

    එහෙම නැත්තන් ගන්න එකත් ෆිනෑන්ස් එකක් දානව නම් ඌ දාන ෆිනෑන්ස් කම්පැනියෙන් උඹේ ෆිනෑන්ස් එක තියෙන කම්පැනියට ගෙවන්න තියෙන ගාන සෙට්ල් කරලා ඉතුරු ගාන උඹේ අතට දීලා වාහනේ අයිතිය ඌට පවරනව. උඹ ෆිනෑන්ස් එකෙන් නිදහස්.

    Meke 2nd option Hari, finance eka close karala Hari deepan. @jack danielle
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    ෆිනෑන්ස් ඒකට ගිහින් කියපං වාහනය විකුනනවා. ගෙවීම අළුත් ඒකාට පවරන්න කියලා. අරූට වෙනවා අළුත් ෆිනෑන්ස් ඒකක් දානවා වගේ ඇප කාරයො ඒහෙම අරන් ඇවිත් ගෙවන විදිය කම්පැනියට පෙන්වන්න. ඊට පස්සෙ ඒ්ක අරූට පැවරුවම උඹ නිදිහස්.

    ඒහෙම නැතිනම් අරූ සල්ලි දුන්නම උඹ ෆිනෑන්ස් ඒකේ හිඩස පුරවල අරූට වාහනය දුන්නා.
     
    jack danielle

    Junior member
  • Jan 5, 2022
    37
    8

    thank bro....