how to setup this type of animation ...?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    can anyone tell me how to setup this type of animation in the website ..??

    මෙ වෙබ්සයිට් එකේ ෆොර්ම් එකේ තියෙන ඇනිමේශන් එකෙ හදන්නේ කොහොමද කියලා කාට හරි කියන්ට පුලුවන්ද..??

    you can check it below website and 4 th step in the online application



    Online%20Credit%20Calculator%20%20%202ndChanceAutomotive.com_zps7kg04p9v.png~original
     
    • Like
    Reactions: RottenCOLT

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,869
    5,420
    113
    මොකක් හරි Jquery Slider එකක් අරගන Styles change කරලා Customize කරගන මේ වගේ එකක් හදන්න පුලුවන්. ලෝඩින් ඇනිමේෂන් නම් Bootstrap වගේ CSS Frameworks වල තියනවා.
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මොකක් හරි Jquery Slider එකක් අරගන Styles change කරලා Customize කරගන මේ වගේ එකක් හදන්න පුලුවන්. ලෝඩින් ඇනිමේෂන් නම් Bootstrap වගේ CSS Frameworks වල තියනවා.

    Thanks bro .. i need find how to do it exsactly :rolleyes::rolleyes: