how to share a video

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලු මේකයි මගේ ලඟ ඉවෙන්ට් එකක වීඩියෝ එකක් තියෙනව. මට ඕන ඒක යවන්න වෙනත් රටක ඉන්න මගේ යාලුවෙක්ට. මට එයාට download link එකක් දෙන්න ඕන. සර්විස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද අප්ලෝඩ් කරල ලිංක් එක දෙන්න පුලුවන්? ෆාස්ට් ඩවුන්ලෝඩ් වේගයක් තියෙන්න ඕන. :D