How to spend a Uposatha (Poya) Day...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithura,

    Oba ta nivase sita ashtanga uposatha silaya samadan vanna siduve nam; sil "dimta" piwanth swaminwahanse keneku avesi nam meya yodaganna puluvan...

    http://www.mediafire.com/?14mkmm2ik0m

    Meya Budusuvanda vedasatahanakadi pujya Kiribathgoda Gnanananwahanse sil dun avasthavak...

    Theruwan saranai!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithura,

    This is an extract from a Q&A session (with Pinwath Kiribathgoda Gnanananda Swaminwahanse) recorded in the magazine: "Bodhinana Esela 2551"

    පින්වත් ස්වාමීන් වහන්ස, අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම සඳහා විහාරස්ථානයකට යා යුතු ම ද? නැත්නම් නිවසේ දී ම හෝ ගුවන් විදුලිය මඟින් හෝ සිල් සමාදන් වීම නුසුදුසු ද?

    අපි පළමුව සිල් පද අටේ තේරුම දැනගෙන ඉන්න ඕන. ඉන් අනතුරුව බුද්ධිමත්ව ධර්මය හා ගලපා සිතන විට පිළිතුර ලැබෙනවා. ඒ සිල්පද අට තමයි.
    1. සතුන් මැරීමෙන් වැළකීම.
    2. සොරකම් කිරීමෙන් වැළකීම.
    3. බ්*රහ්මචාරීව වාසය කිරීම.
    4. බොරු කීමෙන් වැළකී සිටීම.
    5. මත්පැන් මත්ද්*රව්*ය භාවිතයෙන් වෙන්වීම.
    6. ඉර අවරට ගිය පසු (සාමාන්*යයෙන් දවල් 12 න් පසු) හෝ අරුණෝදයට පෙර (උදේ 6.00ට පමණ පෙර එළිය වැටෙන්න කලින්) ආහාර වර්ග ගැනීමෙන් වැළකීම (පෙරන ලද පළතුරු බීම, චතුමධුර ආදිය කම් නැත.)
    7. නැටුම් බැලීමෙන්, ගායනා කිරීමෙන්, වාදනය කිරීමෙන්, නොයෙක් විසුලු දසුන් නැරඹීමෙන් ද (T.V. රේඩියෝ ආදිය), සුවඳ විලවුන් මල්මාලා ඇඟලා සැරසීමෙන් ද, ඇඟ සරස ගැනීමෙන් ද වැළකීම
    8. සුඛෝපභෝගී ආසන පරිහරණය කිරීමෙන් වැළකීම
    මේ සිල්පද අට වීර්යවන්ත, සිහිය ඇති නුවණ ඇති ඕනම කෙනෙකුට ගෙදර දී වුවත් රැකිය හැකියි. සිල් අධිෂ්ඨාන කිරීම (සිල් සමාදන් වීම) ගුවන් විදුලියෙන් හෝ තමන් ම හෝ කරගත්තාට වරදක් නැත.
    යමෙකුට මේ සිල්පද අට සුරකිමින් වත්තේ පිටියෙ වැඩපල කිරීමට ද පුළුවනි. සාම්ප්*රදායික සුදු ඇඳුමින් සැරසී උතුරු සළුව දාගෙන සිටිය යුතු ම බව භාග්*යවතුන් වහන්සේ දේශනා කොට නැත. නමුත්, සිල් සමාදන් වූ විට සංවර ඇඳුමකින් යුතු වීම යෝග්*යය.

    එම නිසා, ඔබට මේ උතුම් අධි සිල් ලබා ගැනීමට ස්ථානය ඇඳුම, දිනය, රැකියාව ප්*රශ්නයක් නොවේ. ප්*රශ්නය ඇත්තේ සිතේ ය. සිත සංවර කරගන්න. එවිට වචනය යි, කය යි සිල්වත් වේවි.

    Please click here if you cannot view the above text which is in Sinhala Unicode


    The magazine is located at:
    http://www.gautamabuddha.org/bodhignana_magazine_07_2007_01.htm

    Theruwan saranai!
     

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    upositha weema gena matath parshan thibba
    ewa seehenna duarata nirawaranaya una mee thread eke udin pallen kiyewwamath
    deshanawa ahuwama serama nirakaranaya kara ganna puluwan wewi
    obata bohoma pin
    theruwan saranai!
     

    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    sigi2xc4.jpg
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    kalyanamithra said:
    Following MP3s are of a Deshana conducted by Ven. Kiribathgoda Gnanananda Thero based on "Visaka Uposatha Sutta"...
    Pinwath mithurani,

    Vishaka Uposatha Suttraya ethulu uposathaya sambandha sutra gananawak ma thiyenwa: Angutthara Nikaye -> Attaka Nipathe -> Uposatha Vargaye.

    Ehi palamuvenna: "Patama Attanguposatha Sutraya nam uposathaya gena denaganna kemethi aya beliya yuthu ekak yei mata hithenawa...
    Mokada ehi visthara venava ata sil genime arutha mokakda kiya...

    http://www.mettanet.org/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara5/8-atthakanipata/005-uposathavaggo-s.html

    (meya thiyenne sinhala unicode valin neme; font ganna one methenin: http://www.mettanet.org/fonts/index.html )

    Theurwan saranai!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithurani,

    Vap Full Moon Poya Day (on 14th October 2008)
    Hope this thread would be useful...

    Theruwan saranai!