Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
how to start export business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපනයන වෙළදාම

අපනයන සදහා නිෂ්පාදනයක් තොර ගැනීමේදී මුලික වශයෙන් අවදානය යොමු කිරීමේදී එම නිෂ්පාදනය සදහා ලංකාව තුල සාපේෂ වාසියක් නිර්මාණය වී ඇත්දැයි යන්නයි ( ex ඇගලුම් සදහා සාපේක්ෂ වාසිය ක්‍රමයෙන් ලංකාවෙන් ඉවත් ව යන අතර ඒවා බොහෝ දුරට ලාබ ශ්‍රමය ලබා ගතහැකි රටවලට ගමන් කිරීමක් දැකියහකිය )

ඒවගේම ආයෝජනය කිරීමට සිදුවන ප්රාග් දනය , සුළු පරිමාණ නිෂ්පාදකයකුට සලකා බැලිය යුතු අනෙක් ප්‍රදාන අංගයයි

නිෂ්පාදන

මා විශ්වාස කරන ආකාරයට ඉහල මිලක් මෙන්ම වෙළදපලේ අඩු තරග කාරිත්වයක් සහිතව ලංකාවෙන් අපනයනය කල හැකි නිෂ්පාදන වර්ග 3 පවතී

1 මැණික් හා ස්වර්නබරණ

2 විසිතුරු මත්සයන්

3 විසිතුරු ශාක පත්‍ර ( cut foliage )

අපනයනය සම්බන්දව ලංකාවේ සහය ලබා ගත හැකි ආයතන

export development board

මෙම ආයතනයේ පුස්තකාලයෙන් අදාල නිෂ්පාදනය පිලිබදව අතැම් විට තොරතුරු ලබාගත හැකිය ( export bulatin ) නම් කුඩා සගරාවක් මාසිකව විකුණන අතර එහි EDB එකට ලැබෙන inquiries ප්‍රදර්ශනය කරනු ලබන අතර ( දැන් බොහෝවිට ඇත්තේ විවිද වෙබ් අඩවි වල සදහන් inquiries)

එසේම ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් ඔවුන් අදාල වෙබ් අඩවි වලින් ( ex http://www.europages.co.uk/ තව ගොඩක් ඇත ) ගැනුම් කරුවන්ගේ නම් හා ලිපිනයන් ඔබට ලබා දෙනු ඇත

ඒවගේම එහි සිටින නිලදරිනියන්ට අදාල අංශය පිලිබදව පොත් දැනුමක් තිබෙන අතර ඔවුන් එය ඔබට ලබාදෙනු ඇත ( ප්‍රයෝගික දැනුම නොවේ)

මට හිතෙන විදියට EDB එක ෆිටුවා ඇත්තේ , රස්සා නැති කාන්තාවන්ට රැකියා ලබාදී , වායු සමීකරණය කරන ලද පරිසරයකසිට විවිද තොරතුරු හුවමාරු කරගැනීමට හා දුරකථන ඇමතුම් ගැනීමටය )

මේකෙන් ඇති එකම හොදේ මේකෙන් trade fair වලට ලංකාවෙන් සහබාගි වන්නේ කවුරුන්ද යන්නත් , ඔවුන්ට ඒසදහා වැය වන මුදලින් කොටසක් ප්‍රති පුර්ණය කිරීමයි ( trade fair කියන්නේ ගැනුම් කරුවන් සොයාගැනීමේ හොදම ක්‍රියාමාර්ගයයි ,) අපනයන කරුවෙක් නිතරම මෙහි හෝස් අදාල ඇන්ටි සමග කෙටි පිළිසදරක යෙදිය යුතුවේ , එමගින් tarde fair වාසනාව හිමිවේ

සැම අපනයන කරුවෙක්ම EDB ලියාපදිංචි විය යුතු අතර , මුලිම තාව කාලික බලපත්රයක්ද , එළබෙන මාස 3 තුලදී අපනයනයන් 2 වැඩි සංකයාවක් සිදු කරහොත් පෙර්මෙනේන්ම්ට් බලපත්‍රය ලබා දේ

( TIN , temporary vat , සහ customs registration යන සහතික ලබා ගැනීම අපනයනයේදී අවශ්‍යවේ )

මන් මුලින්ම පටන්ගන්න කැමති විසිතුරු ශාක පත්‍ර අපනයනය හා එහි වෙළදපල , ගැනුම් කරුවන් සොයාගැනීම

මේ අංශයේ කුඩා පරිමාණ අපනයන කරුවන් විශාල පිරිසක් නිරතව , සිටි ප්‍රදාන වෙලදපවන්නේ නෙදර්ලන්තය් වන අතර අපනයනවලින් 90% වැඩි කොටසක් nether land වලට සිදු කරන අතර , ඒවගේම යුරෝපියානු වෙළදපල තුල සිටින ප්‍රදාන මල් හා විසිතුරු පත්‍ර ආනයන හා අපනයන කරුවාද වේ

මොවුන් වෙළදපල සිටින trade hub එක ලෙස හැදින්වුවත් නිවැරදි වේ

අපනයන සදහා විශාල ඉල්ලුමක් ඇති ලංකාවේ වැවෙන ශාක පත්‍ර ඉගාව කොටසින්

අපනයනය සදහා පත්‍ර සකස් කිරීම ඉගාව ඉගාව කොටසින්

ගැනුම් කරුවන් සොයාගැනීම ඊගාව ඉගාව ඉගාව කොසින්

අපනයනය සදහා අවශ්‍ය බලපත්‍ර , අපනයනය සදහා අවශ්‍යවන ගෙවීම් පියවීමේ මාධ්‍යය ( L /C , T /T , open account , D /P , D /A etc )

ඉගාව කොටස සමග ලගදීම හමුවෙමු

ස්තුතිය -sgrdk1 හට

[QUOTE="green-007, post: 20973639, member: 557570"] අපනයන වෙළදාම අපනයන සදහා නිෂ්පාදනයක් තොර ගැනීමේදී මුලික වශයෙන් අවදානය යොමු කිරීමේදී එම නිෂ්පාදනය සදහා ලංකාව තුල සාපේෂ වාසියක් නිර්මාණය වී ඇත්දැයි යන්නයි ( ex ඇගලුම් සදහා සාපේක්ෂ වාසිය ක්‍රමයෙන් ලංකාවෙන් ඉවත් ව යන අතර ඒවා බොහෝ දුරට ලාබ ශ්‍රමය ලබා ගතහැකි රටවලට ගමන් කිරීමක් දැකියහකිය ) ඒවගේම ආයෝජනය කිරීමට සිදුවන ප්රාග් දනය , සුළු පරිමාණ නිෂ්පාදකයකුට සලකා බැලිය යුතු අනෙක් ප්‍රදාන අංගයයි නිෂ්පාදන මා විශ්වාස කරන ආකාරයට ඉහල මිලක් මෙන්ම වෙළදපලේ අඩු තරග කාරිත්වයක් සහිතව ලංකාවෙන් අපනයනය කල හැකි නිෂ්පාදන වර්ග 3 පවතී 1 මැණික් හා ස්වර්නබරණ 2 විසිතුරු මත්සයන් 3 විසිතුරු ශාක පත්‍ර ( cut foliage ) අපනයනය සම්බන්දව ලංකාවේ සහය ලබා ගත හැකි ආයතන export development board මෙම ආයතනයේ පුස්තකාලයෙන් අදාල නිෂ්පාදනය පිලිබදව අතැම් විට තොරතුරු ලබාගත හැකිය ( export bulatin ) නම් කුඩා සගරාවක් මාසිකව විකුණන අතර එහි EDB එකට ලැබෙන inquiries ප්‍රදර්ශනය කරනු ලබන අතර ( දැන් බොහෝවිට ඇත්තේ විවිද වෙබ් අඩවි වල සදහන් inquiries) එසේම ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් ඔවුන් අදාල වෙබ් අඩවි වලින් ( ex [url]http://www.europages.co.uk/[/url] තව ගොඩක් ඇත ) ගැනුම් කරුවන්ගේ නම් හා ලිපිනයන් ඔබට ලබා දෙනු ඇත ඒවගේම එහි සිටින නිලදරිනියන්ට අදාල අංශය පිලිබදව පොත් දැනුමක් තිබෙන අතර ඔවුන් එය ඔබට ලබාදෙනු ඇත ( ප්‍රයෝගික දැනුම නොවේ) මට හිතෙන විදියට EDB එක ෆිටුවා ඇත්තේ , රස්සා නැති කාන්තාවන්ට රැකියා ලබාදී , වායු සමීකරණය කරන ලද පරිසරයකසිට විවිද තොරතුරු හුවමාරු කරගැනීමට හා දුරකථන ඇමතුම් ගැනීමටය ) මේකෙන් ඇති එකම හොදේ මේකෙන් trade fair වලට ලංකාවෙන් සහබාගි වන්නේ කවුරුන්ද යන්නත් , ඔවුන්ට ඒසදහා වැය වන මුදලින් කොටසක් ප්‍රති පුර්ණය කිරීමයි ( trade fair කියන්නේ ගැනුම් කරුවන් සොයාගැනීමේ හොදම ක්‍රියාමාර්ගයයි ,) අපනයන කරුවෙක් නිතරම මෙහි හෝස් අදාල ඇන්ටි සමග කෙටි පිළිසදරක යෙදිය යුතුවේ , එමගින් tarde fair වාසනාව හිමිවේ සැම අපනයන කරුවෙක්ම EDB ලියාපදිංචි විය යුතු අතර , මුලිම තාව කාලික බලපත්රයක්ද , එළබෙන මාස 3 තුලදී අපනයනයන් 2 වැඩි සංකයාවක් සිදු කරහොත් පෙර්මෙනේන්ම්ට් බලපත්‍රය ලබා දේ ( TIN , temporary vat , සහ customs registration යන සහතික ලබා ගැනීම අපනයනයේදී අවශ්‍යවේ ) මන් මුලින්ම පටන්ගන්න කැමති විසිතුරු ශාක පත්‍ර අපනයනය හා එහි වෙළදපල , ගැනුම් කරුවන් සොයාගැනීම මේ අංශයේ කුඩා පරිමාණ අපනයන කරුවන් විශාල පිරිසක් නිරතව , සිටි ප්‍රදාන වෙලදපවන්නේ නෙදර්ලන්තය් වන අතර අපනයනවලින් 90% වැඩි කොටසක් nether land වලට සිදු කරන අතර , ඒවගේම යුරෝපියානු වෙළදපල තුල සිටින ප්‍රදාන මල් හා විසිතුරු පත්‍ර ආනයන හා අපනයන කරුවාද වේ මොවුන් වෙළදපල සිටින trade hub එක ලෙස හැදින්වුවත් නිවැරදි වේ අපනයන සදහා විශාල ඉල්ලුමක් ඇති ලංකාවේ වැවෙන ශාක පත්‍ර ඉගාව කොටසින් අපනයනය සදහා පත්‍ර සකස් කිරීම ඉගාව ඉගාව කොටසින් ගැනුම් කරුවන් සොයාගැනීම ඊගාව ඉගාව ඉගාව කොසින් අපනයනය සදහා අවශ්‍ය බලපත්‍ර , අපනයනය සදහා අවශ්‍යවන ගෙවීම් පියවීමේ මාධ්‍යය ( L /C , T /T , open account , D /P , D /A etc ) ඉගාව කොටස සමග ලගදීම හමුවෙමු ස්තුතිය -sgrdk1 හට [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom