Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
how to stop smoking?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු දෙයක් නෑ බන් හිතුවා කළා  . බොන එකයි සිගරටුයි දෙකම එක පාර නැවැත්තුවේ . තාම වැඩි කාලයක් නම් නෑ බන් මාස 4 ක් වගේ ඇති .

මුලින්ම උබ ටික ටික අඩු කරපන් දවසට පැකට් ගණන් ගහන එකෙක් නම් 5- 2 -1 වගේ හෙමින් අඩු කරපන් දවසට. (මේක එකපාරටම කරන්න බෑ හෙමින් වෙලාව ගනින්, හෙමින් පිළිවෙලට අඩු කරපන් )

මන් නම් නවත්තද්දී දවසට 1/2 ක් ගගහා හිටියේ . එක පාරම හිතුනා නැවැත්තුවා, මුල් දවස් ටිකේ පට්ට අමාරුයි බන් දවස් 3-4 යද්දී ඇගට එකක් ඕනෑම කියලා හිතෙනවා. කොහොම හරි තද කරන ඉදපන් (මන් නම් ට්‍රික් එකක් විදියට සිගරට් එකක් ගහන්න ඕන වෙලාවට හයිලන්ඩ් කල් කිරි එකක් ගහන්න පුරුදු උනා , හැමදාම සිගරට් ගහන්න යන කඩේ මග ඇරපන්, )

මුල් කාලේ සිගරට් බොන උන්ගෙන් ඈත් වෙයන්, මොකක් හරි කියලා මග ඇරපන්. මොකද දුම දකිද්දී දුම වදිද්දී උබටත් එකක් ගහන්න හිතෙනවා සාමාන්‍යයි.

තව උබේ හොදම උන්ට කියපන්, නවත්තලා කියලා , උන් ජෝක් කරයි. උන්ට පේන්නම නවත්තනවා කියලා ගට් එක ගනින්

ට්‍රයි කරපන් උපරිම එක මාසයක් ඉන්න. පස්සේ උබට නිකන්ම අත ඇරෙනවා. අද මගේ මුණ ඉස්ස්සරහා එකෙක් සිගරට් බිව්වත් මට නම් ගානක්වත් නැ. බොන්නේ නෑ . හිත තමා බන් ඔක්කොම.

Gut එක ගනින්, step by step යමන්, බොන්නේ නෑ කියලා හිතාගත්තොත් පුළුවන් ..

තව මගේ යාලුවෙක් recommend කළා allen carr's easy way to stop smoking කියන පොත, තාම නම් කියවන්න උනේ නෑ , ඕකත් කැමතිනම් කියවල බලන්න

Good Luck

[QUOTE="The Hacker, post: 25108625, member: 432439"] [SIZE="4"][B]ලොකු දෙයක් නෑ බන් හිතුවා කළා[/B] :yes: . බොන එකයි සිගරටුයි දෙකම එක පාර නැවැත්තුවේ . තාම වැඩි කාලයක් නම් නෑ බන් [B]මාස 4[/B] ක් වගේ ඇති .:dull: :dull: මුලින්ම උබ ටික ටික අඩු කරපන් දවසට පැකට් ගණන් ගහන එකෙක් නම් 5- 2 -1 වගේ හෙමින් අඩු කරපන් දවසට. (මේක එකපාරටම කරන්න බෑ හෙමින් වෙලාව ගනින්, හෙමින් පිළිවෙලට අඩු කරපන් ) මන් නම් නවත්තද්දී දවසට 1/2 ක් ගගහා හිටියේ . එක පාරම හිතුනා නැවැත්තුවා, මුල් දවස් ටිකේ පට්ට අමාරුයි බන් දවස් 3-4 යද්දී ඇගට එකක් ඕනෑම කියලා හිතෙනවා. කොහොම හරි තද කරන ඉදපන් (මන් නම් ට්‍රික් එකක් විදියට සිගරට් එකක් ගහන්න ඕන වෙලාවට හයිලන්ඩ් කල් කිරි එකක් ගහන්න පුරුදු උනා :yes:, හැමදාම සිගරට් ගහන්න යන කඩේ මග ඇරපන්, ) මුල් කාලේ සිගරට් බොන උන්ගෙන් ඈත් වෙයන්, මොකක් හරි කියලා මග ඇරපන්. මොකද දුම දකිද්දී දුම වදිද්දී උබටත් එකක් ගහන්න හිතෙනවා සාමාන්‍යයි. තව උබේ හොදම උන්ට කියපන්, නවත්තලා කියලා , උන් ජෝක් කරයි. උන්ට පේන්නම නවත්තනවා කියලා ගට් එක ගනින් ට්‍රයි කරපන් උපරිම එක මාසයක් ඉන්න. පස්සේ උබට නිකන්ම අත ඇරෙනවා. අද මගේ මුණ ඉස්ස්සරහා එකෙක් සිගරට් බිව්වත් මට නම් ගානක්වත් නැ. බොන්නේ නෑ . හිත තමා බන් ඔක්කොම. [B][SIZE="5"][COLOR="Red"]Gut එක ගනින්, step by step යමන්[/COLOR][/SIZE][/B], බොන්නේ නෑ කියලා හිතාගත්තොත් පුළුවන් .. තව මගේ යාලුවෙක් recommend කළා [B][I][COLOR="Blue"]allen carr's easy way to stop smoking[/COLOR][/I][/B] කියන පොත, තාම නම් කියවන්න උනේ නෑ , ඕකත් කැමතිනම් කියවල බලන්න [/SIZE] [B][SIZE="5"][COLOR="Indigo"]Good Luck [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom