how to stop smoking?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    කොහොමද බං addict වෙන්නේ?
    මම smoke කරන්නේ නෑ.
    හිතාගන්න බෑ දුමක් අදින එකට addict වෙන්නෙ කොහොමද කියලා
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    එක පාරටම නවත්තන්න හදන්න එපා.වෙන්නේ නෑ. දවසට දෙකක් බොනවනන් එකක් බීපන්..එහෙම මාසයක් විතර ගියාම එකකට හුරු වෙනවා.. ඊට පස්සේ බිපුවම විතරක් බොන්න පටන් ගන්න... එතකොට පෙවෙන්නේ සති 2 3 කට සැරයයි... ඊට පස්සේ නවත්තපන්.........
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලොකු දෙයක් නෑ බන් හිතුවා කළා :yes: . බොන එකයි සිගරටුයි දෙකම එක පාර නැවැත්තුවේ . තාම වැඩි කාලයක් නම් නෑ බන් මාස 4 ක් වගේ ඇති .:dull: :dull:

    මුලින්ම උබ ටික ටික අඩු කරපන් දවසට පැකට් ගණන් ගහන එකෙක් නම් 5- 2 -1 වගේ හෙමින් අඩු කරපන් දවසට. (මේක එකපාරටම කරන්න බෑ හෙමින් වෙලාව ගනින්, හෙමින් පිළිවෙලට අඩු කරපන් )
    මන් නම් නවත්තද්දී දවසට 1/2 ක් ගගහා හිටියේ . එක පාරම හිතුනා නැවැත්තුවා, මුල් දවස් ටිකේ පට්ට අමාරුයි බන් දවස් 3-4 යද්දී ඇගට එකක් ඕනෑම කියලා හිතෙනවා. කොහොම හරි තද කරන ඉදපන් (මන් නම් ට්‍රික් එකක් විදියට සිගරට් එකක් ගහන්න ඕන වෙලාවට හයිලන්ඩ් කල් කිරි එකක් ගහන්න පුරුදු උනා :yes:, හැමදාම සිගරට් ගහන්න යන කඩේ මග ඇරපන්, )

    මුල් කාලේ සිගරට් බොන උන්ගෙන් ඈත් වෙයන්, මොකක් හරි කියලා මග ඇරපන්. මොකද දුම දකිද්දී දුම වදිද්දී උබටත් එකක් ගහන්න හිතෙනවා සාමාන්‍යයි.

    තව උබේ හොදම උන්ට කියපන්, නවත්තලා කියලා , උන් ජෝක් කරයි. උන්ට පේන්නම නවත්තනවා කියලා ගට් එක ගනින්

    ට්‍රයි කරපන් උපරිම එක මාසයක් ඉන්න. පස්සේ උබට නිකන්ම අත ඇරෙනවා. අද මගේ මුණ ඉස්ස්සරහා එකෙක් සිගරට් බිව්වත් මට නම් ගානක්වත් නැ. බොන්නේ නෑ . හිත තමා බන් ඔක්කොම.

    Gut එක ගනින්, step by step යමන්, බොන්නේ නෑ කියලා හිතාගත්තොත් පුළුවන් ..

    තව මගේ යාලුවෙක් recommend කළා allen carr's easy way to stop smoking කියන පොත, තාම නම් කියවන්න උනේ නෑ , ඕකත් කැමතිනම් කියවල බලන්න

    Good Luck
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොහොමද බං addict වෙන්නේ?
    මම smoke කරන්නේ නෑ.
    හිතාගන්න බෑ දුමක් අදින එකට addict වෙන්නෙ කොහොමද කියලා

    නිකොටින් කියන්නේ පට්ටම ඇබ්බැහිකාරකයක් බන්, උබ උරද්දී නිකොටින් ලේවලට එකතු වෙනවා
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,765
    113
    හඳට කිට්ටුව
    mama kalin cigarat biwwe na...
    passe bona kota bonna patan gaththa...
    eeta passe dawasata 4k 5k bonna patan gaththa...
    bonakota nam 10k 15k bonna patan gaththa..

    me January 6 idala hitha gaththa aye cigarat bonne na kiyala..
    eeta passema biwwe na..
    habai eye perada kolloth ekka podi tripak gihin 01k biwwa.

    echcharayi..

    hema dema hitha thama ban, hithuwoth karanna bari deyak na..
    :yes::yes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් අවුරුදු 3ක් විතර ඇබ්බැහි වෙලා හිටියා
    පස්සෙ අම්ම දැන ගත්තා
    මගේ වයස නොබලා අම්ම හංදිවලදි කඩවලදි ගැහුවා
    නිකම්ම නතර උනා
     
    • Like
    Reactions: Pessimist

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මමත් අවුරුදු 3ක් විතර ඇබ්බැහි වෙලා හිටියා
    පස්සෙ අම්ම දැන ගත්තා
    මගේ වයස නොබලා අම්ම හංදිවලදි කඩවලදි ගැහුවා
    නිකම්ම නතර උනා

    Patta wade
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ලොකු දෙයක් නෑ බන් හිතුවා කළා :yes: . බොන එකයි සිගරටුයි දෙකම එක පාර නැවැත්තුවේ . තාම වැඩි කාලයක් නම් නෑ බන් මාස 4 ක් වගේ ඇති .:dull: :dull:

    මුලින්ම උබ ටික ටික අඩු කරපන් දවසට පැකට් ගණන් ගහන එකෙක් නම් 5- 2 -1 වගේ හෙමින් අඩු කරපන් දවසට. (මේක එකපාරටම කරන්න බෑ හෙමින් වෙලාව ගනින්, හෙමින් පිළිවෙලට අඩු කරපන් )
    මන් නම් නවත්තද්දී දවසට 1/2 ක් ගගහා හිටියේ . එක පාරම හිතුනා නැවැත්තුවා, මුල් දවස් ටිකේ පට්ට අමාරුයි බන් දවස් 3-4 යද්දී ඇගට එකක් ඕනෑම කියලා හිතෙනවා. කොහොම හරි තද කරන ඉදපන් (මන් නම් ට්‍රික් එකක් විදියට සිගරට් එකක් ගහන්න ඕන වෙලාවට හයිලන්ඩ් කල් කිරි එකක් ගහන්න පුරුදු උනා :yes:, හැමදාම සිගරට් ගහන්න යන කඩේ මග ඇරපන්, )

    මුල් කාලේ සිගරට් බොන උන්ගෙන් ඈත් වෙයන්, මොකක් හරි කියලා මග ඇරපන්. මොකද දුම දකිද්දී දුම වදිද්දී උබටත් එකක් ගහන්න හිතෙනවා සාමාන්‍යයි.

    තව උබේ හොදම උන්ට කියපන්, නවත්තලා කියලා , උන් ජෝක් කරයි. උන්ට පේන්නම නවත්තනවා කියලා ගට් එක ගනින්

    ට්‍රයි කරපන් උපරිම එක මාසයක් ඉන්න. පස්සේ උබට නිකන්ම අත ඇරෙනවා. අද මගේ මුණ ඉස්ස්සරහා එකෙක් සිගරට් බිව්වත් මට නම් ගානක්වත් නැ. බොන්නේ නෑ . හිත තමා බන් ඔක්කොම.

    Gut එක ගනින්, step by step යමන්, බොන්නේ නෑ කියලා හිතාගත්තොත් පුළුවන් ..

    තව මගේ යාලුවෙක් recommend කළා allen carr's easy way to stop smoking කියන පොත, තාම නම් කියවන්න උනේ නෑ , ඕකත් කැමතිනම් කියවල බලන්න

    Good Luck

    :yes::yes:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630

    menna vidiya... meke bagayak mama danatamath karala inne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,522
    48,743
    113
    සේදවත්ත
    නිකොටින් චියුන්ගම් කාපන් . මාස දෙක තුනක් පාවිච්චි කරානම් සිගරට් පේන්න බැ . කොටින්ම දුවනවා අහල පහල තියනකොට