Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HOW TO TAKE DOWN FACEBOOK AUDIENCE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අද ඔයාලට කියන්නයනේ කොහොමද FACEBOOK වගේ සමාජ ජාලයකට කොහොමද තර්ජනයක් වෙන්නේ කියල

මොහොතකට සිතන්න නව රජය යටතේ සෑම සිසුවෙකුටම tab එකක් දෙන්න හදනව නේද. ඔබට නිකමට සිතුනේ නෑද්ද මේක නිකන් පිහික් දීල අතකපානොගන්න හැටි කියල දෙනව වගේ වැඩක් කියල . හරි අපි තියන සමාජ ජාලා ඔක්කෝම අවහිර කලා හිතමු එකත් නිකන් වතුර නැති වැසිකිලියක් වගේ. ප්‍රධාන අවශ්‍යතාව කරගන්න පුලුවන් නමුත් වතුර නෑ අත හෝදගන්න.මේ දියුනු වෙන සමාජයේ තාක්ශනයත් එක්ක අපි හෑමොම ඉදිරියට යන්න ඕනෙ නමුත් තාක්ශනය අපෙ ජිවිත හො අපෙ ලමුන්ගෙ ජිවිත වලට කරදරයක් නොවෙන්න.

ඇයි ලමයිට වැනි සමාජ ජාලයක් අනුමතකරන්න බැරි. මේකෙ කොල්ලයි බල්ලයි ඔක්කොම ඉන්න හින්ද නොවේද ?ඔයා හිතනවද තමන්ගෙ ප්‍රොෆයිල් එක හැක් නොවී තිබ්බ කියල ආරක්ශාව අතින් ලමයිට හොදයි කියල.

මෙවටපිටාව සහ තවත් කරුනු සලකා බලා මම සහ මගෙ මිතුරකු එකතුවි අලුත් නිර්මානයක් කලා

for demo click here

රවින්දි සමාජ ජාලය තනිකරම පාසල් යන සිසුන් සදහා පමනයි. මෙම සමාජ ජාලයෙන් සිදුවන්නේ facebook සහ අනිත් විශාල සමාජ ජාලාවන් වෙත යෑමට ප්‍රතම පෙර පුහුනුවක් ලබාදෙන්න කොහොමද අමාරුවේ වැටි නොසිටී සිටින්නෙ කියා.තවද අපේකම ජාතිය ආගම අපේ ලයමුන්ට කියාදෙන්න.

සාමාන්‍යයෙන් මම මෙය අනුමත කරන්නේ 7 වසර ලමුන් සිට 13වසර ලමුන් සදහා.facebook යෑමට ප්‍රතම එන්න රවින්දිට ඇවිල්ල සමාජය තෙරුම් ගන්න.

හරි අපි දැන් බලමු කොහොමද facebook වෙත තර්ජනයක් වෙන්නෙ කියල

දැනට අපි පටන් ගන්නෙ විශේශ ආරක්ශාවක් අපි ලමයිට සපයනව කියල. facebook එකට යන්න කලින් අපේ සමාජ ජාලයට එන්න කියල.දැනට එහේම පටන්ගතට generation by generation අපි අපේ සමාජ ජාලයෙන් ලමුන් එලියට යනව හොද අත්දැකිමකුත් එකක. නමුත් දවසක අපි facebook තත්වයට අපේ ජාලය දියුනු කලාම අපිට කියන්න පුලුවන් ඇයි ඔබ facebook වෙත යන්නේ අපෙ ජාලයෙත් ඒ සමානව තාක්ශනය තියනවනම්.මෙය දවසින් දෙකකින් කල නොහැකි වැඩකි.හොද සැලසුමක් ඇතුව කල හැකි වැඩකි.සිතන්න facebook පෙර hi5 myspace වැනිසමාජ ජාලා ප්රසිදව කාලයක් තිබ්බ බව.

ඔබ මේ අදහසට කැමතිනම් උදව් කරන්න ආසනම් ආයොජනය කරන්න කැමතිනම්. මට පනිවිඩයක් එවන්න().එන්න රවින්දිත් එක්ක ඉදිරියට යමු

prevention is better than cure

[QUOTE="Ritash9001, post: 20978237, member: 310548"] [SIZE="5"]ඔන්න මම අද ඔයාලට කියන්නයනේ කොහොමද FACEBOOK වගේ සමාජ ජාලයකට කොහොමද තර්ජනයක් වෙන්නේ කියල :yes::yes::yes::cool::cool: මොහොතකට සිතන්න නව රජය යටතේ සෑම සිසුවෙකුටම tab එකක් දෙන්න හදනව නේද. ඔබට නිකමට සිතුනේ නෑද්ද මේක නිකන් පිහික් දීල අතකපානොගන්න හැටි කියල දෙනව වගේ වැඩක් කියල:angry::angry: . හරි අපි තියන සමාජ ජාලා ඔක්කෝම අවහිර කලා හිතමු එකත් නිකන් වතුර නැති වැසිකිලියක් වගේ. ප්‍රධාන අවශ්‍යතාව කරගන්න පුලුවන් නමුත් වතුර නෑ අත හෝදගන්න.මේ දියුනු වෙන සමාජයේ තාක්ශනයත් එක්ක අපි හෑමොම ඉදිරියට යන්න ඕනෙ නමුත් තාක්ශනය අපෙ ජිවිත හො අපෙ ලමුන්ගෙ ජිවිත වලට කරදරයක් නොවෙන්න. ඇයි ලමයිට වැනි සමාජ ජාලයක් අනුමතකරන්න බැරි. මේකෙ කොල්ලයි බල්ලයි ඔක්කොම ඉන්න හින්ද නොවේද ?ඔයා හිතනවද තමන්ගෙ ප්‍රොෆයිල් එක හැක් නොවී තිබ්බ කියල ආරක්ශාව අතින් ලමයිට හොදයි කියල. මෙවටපිටාව සහ තවත් කරුනු සලකා බලා මම සහ මගෙ මිතුරකු එකතුවි අලුත් නිර්මානයක් කලා [/SIZE] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xlt1/v/t1.0-0/s480x480/15327307_1734149520240203_774285098471496647_n.jpg?oh=9043c8a9cbcd4a8ac0156e17eee1e201&oe=58CA1D8F&__gda__=1488465321_9aac7d7dbe78abf72c8f2c8a0be343c0[/IMG] [URL="http://alllanka.ultimatefreehost.in/"]for demo click here[/URL] [SIZE="5"]රවින්දි සමාජ ජාලය තනිකරම පාසල් යන සිසුන් සදහා පමනයි. මෙම සමාජ ජාලයෙන් සිදුවන්නේ facebook සහ අනිත් විශාල සමාජ ජාලාවන් වෙත යෑමට ප්‍රතම පෙර පුහුනුවක් ලබාදෙන්න කොහොමද අමාරුවේ වැටි නොසිටී සිටින්නෙ කියා.තවද අපේකම ජාතිය ආගම අපේ ලයමුන්ට කියාදෙන්න.:yes::cool: සාමාන්‍යයෙන් මම මෙය අනුමත කරන්නේ 7 වසර ලමුන් සිට 13වසර ලමුන් සදහා.facebook යෑමට ප්‍රතම එන්න රවින්දිට ඇවිල්ල සමාජය තෙරුම් ගන්න. හරි අපි දැන් බලමු කොහොමද facebook වෙත තර්ජනයක් වෙන්නෙ කියල දැනට අපි පටන් ගන්නෙ විශේශ ආරක්ශාවක් අපි ලමයිට සපයනව කියල. facebook එකට යන්න කලින් අපේ සමාජ ජාලයට එන්න කියල.දැනට එහේම පටන්ගතට generation by generation අපි අපේ සමාජ ජාලයෙන් ලමුන් එලියට යනව හොද අත්දැකිමකුත් එකක. නමුත් දවසක අපි facebook තත්වයට අපේ ජාලය දියුනු කලාම අපිට කියන්න පුලුවන් ඇයි ඔබ facebook වෙත යන්නේ අපෙ ජාලයෙත් ඒ සමානව තාක්ශනය තියනවනම්.මෙය දවසින් දෙකකින් කල නොහැකි වැඩකි.හොද සැලසුමක් ඇතුව කල හැකි වැඩකි.සිතන්න facebook පෙර hi5 myspace වැනිසමාජ ජාලා ප්රසිදව කාලයක් තිබ්බ බව. ඔබ මේ අදහසට කැමතිනම් උදව් කරන්න ආසනම් ආයොජනය කරන්න කැමතිනම්. මට පනිවිඩයක් එවන්න().එන්න රවින්දිත් එක්ක ඉදිරියට යමු[/SIZE] [SIZE="6"][COLOR="Red"]prevention is better than cure [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom