HOW TO TAKE DOWN FACEBOOK AUDIENCE

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඔන්න මම අද ඔයාලට කියන්නයනේ කොහොමද FACEBOOK වගේ සමාජ ජාලයකට කොහොමද තර්ජනයක් වෙන්නේ කියල :yes::yes::yes::cool::cool:

    මොහොතකට සිතන්න නව රජය යටතේ සෑම සිසුවෙකුටම tab එකක් දෙන්න හදනව නේද. ඔබට නිකමට සිතුනේ නෑද්ද මේක නිකන් පිහික් දීල අතකපානොගන්න හැටි කියල දෙනව වගේ වැඩක් කියල:angry::angry: . හරි අපි තියන සමාජ ජාලා ඔක්කෝම අවහිර කලා හිතමු එකත් නිකන් වතුර නැති වැසිකිලියක් වගේ. ප්‍රධාන අවශ්යතාව කරගන්න පුලුවන් නමුත් වතුර නෑ අත හෝදගන්න.මේ දියුනු වෙන සමාජයේ තාක්ශනයත් එක්ක අපි හෑමොම ඉදිරියට යන්න ඕනෙ නමුත් තාක්ශනය අපෙ ජිවිත හො අපෙ ලමුන්ගෙ ජිවිත වලට කරදරයක් නොවෙන්න.

    ඇයි ලමයිට වැනි සමාජ ජාලයක් අනුමතකරන්න බැරි. මේකෙ කොල්ලයි බල්ලයි ඔක්කොම ඉන්න හින්ද නොවේද ?ඔයා හිතනවද තමන්ගෙ ප්‍රොෆයිල් එක හැක් නොවී තිබ්බ කියල ආරක්ශාව අතින් ලමයිට හොදයි කියල.

    මෙවටපිටාව සහ තවත් කරුනු සලකා බලා මම සහ මගෙ මිතුරකු එකතුවි අලුත් නිර්මානයක් කලා

    15327307_1734149520240203_774285098471496647_n.jpg

    for demo click here

    රවින්දි සමාජ ජාලය තනිකරම පාසල් යන සිසුන් සදහා පමනයි. මෙම සමාජ ජාලයෙන් සිදුවන්නේ facebook සහ අනිත් විශාල සමාජ ජාලාවන් වෙත යෑමට ප්‍රතම පෙර පුහුනුවක් ලබාදෙන්න කොහොමද අමාරුවේ වැටි නොසිටී සිටින්නෙ කියා.තවද අපේකම ජාතිය ආගම අපේ ලයමුන්ට කියාදෙන්න.:yes::cool:

    සාමාන්යයෙන් මම මෙය අනුමත කරන්නේ 7 වසර ලමුන් සිට 13වසර ලමුන් සදහා.facebook යෑමට ප්‍රතම එන්න රවින්දිට ඇවිල්ල සමාජය තෙරුම් ගන්න.

    හරි අපි දැන් බලමු කොහොමද facebook වෙත තර්ජනයක් වෙන්නෙ කියල
    දැනට අපි පටන් ගන්නෙ විශේශ ආරක්ශාවක් අපි ලමයිට සපයනව කියල. facebook එකට යන්න කලින් අපේ සමාජ ජාලයට එන්න කියල.දැනට එහේම පටන්ගතට generation by generation අපි අපේ සමාජ ජාලයෙන් ලමුන් එලියට යනව හොද අත්දැකිමකුත් එකක. නමුත් දවසක අපි facebook තත්වයට අපේ ජාලය දියුනු කලාම අපිට කියන්න පුලුවන් ඇයි ඔබ facebook වෙත යන්නේ අපෙ ජාලයෙත් ඒ සමානව තාක්ශනය තියනවනම්.මෙය දවසින් දෙකකින් කල නොහැකි වැඩකි.හොද සැලසුමක් ඇතුව කල හැකි වැඩකි.සිතන්න facebook පෙර hi5 myspace වැනිසමාජ ජාලා ප්‍රසිදව කාලයක් තිබ්බ බව.

    ඔබ මේ අදහසට කැමතිනම් උදව් කරන්න ආසනම් ආයොජනය කරන්න කැමතිනම්. මට පනිවිඩයක් එවන්න().එන්න රවින්දිත් එක්ක ඉදිරියට යමු

    prevention is better than cure
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔය වගේ ගොඩක් හීන දැකල දැකලම ඇහැඇරියන්. එතකොට කවදාවත් ඔය වගේ හීන දකින එකක් නෑ. අපිත් ඔහොමයි ඕව පටන් ගත්ත කාලෙ.

    මේගේ හෙන බිස්නස්මන්ල කියල හිතන් ඉන්න උන්පා පොරටෝක් දාල පටන්ගත්ත ඇඩ්ස් සයිට් දැන් ලොවෙත් නෑ. ඒවට අපි එදාම වෙන දේ කිව්ව. හොදට අහගන්න පුලුවන් උනා.

    අන්තිමට කියන්නේ මචං. තේරුමක් ඇති දෙයක් කරපන්, අපරාද සල්ලි කාලය.
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඔය වගේ ගොඩක් හීන දැකල දැකලම ඇහැඇරියන්. එතකොට කවදාවත් ඔය වගේ හීන දකින එකක් නෑ. අපිත් ඔහොමයි ඕව පටන් ගත්ත කාලෙ.

    මේගේ හෙන බිස්නස්මන්ල කියල හිතන් ඉන්න උන්පා පොරටෝක් දාල පටන්ගත්ත ඇඩ්ස් සයිට් දැන් ලොවෙත් නෑ. ඒවට අපි එදාම වෙන දේ කිව්ව. හොදට අහගන්න පුලුවන් උනා.

    අන්තිමට කියන්නේ මචං. තේරුමක් ඇති දෙයක් කරපන්, අපරාද සල්ලි කාලය.

    :cool::cool::yes::yes:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Facebook වගේ සමාජ ජාලයකට තර්ජනයක් වෙන්න කලිනුත් ගොඩක් අය ට්‍රයි කළා. ඒත් දැන් ඒ එකෙක්වත් නෑ බං.

    ළමයින්ට සමාජ ජාල වලින් වෙන අනතුරු වළක්වන්න තවත් සමාජ ජාලයක් හදනවාට වඩා මම නම් හිතන්නේ තියෙන සමාජ ජාලම භාවිතා කරන එක හොඳයි කියලා.
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Facebook වගේ සමාජ ජාලයකට තර්ජනයක් වෙන්න කලිනුත් ගොඩක් අය ට්‍රයි කළා. ඒත් දැන් ඒ එකෙක්වත් නෑ බං.

    ළමයින්ට සමාජ ජාල වලින් වෙන අනතුරු වළක්වන්න තවත් සමාජ ජාලයක් හදනවාට වඩා මම නම් හිතන්නේ තියෙන සමාජ ජාලම භාවිතා කරන එක හොඳයි කියලා.

    ඒකනම් ඇත්ත.උත්සහ කරල බලන්න ඕනෙ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    imagination kiyana de gana danne nathi ewa aluth loketa genna dannae nathi olamottalayo kiyana katha uba gananganna epa . first they ignore u then they laugh @ u then they fight u and then u win.... oka man kiwa ekak neme mahathma gandhi kiyapu kathawak . man metanadi uba aluth widihata hitana eka gana age karanawa. habai machan api business ekak thawa katawath tharjanayak wenna patan ganne na. apita labayak enna one. uba menna mewata uththra diyan.

    1. facebook kiyanne minisunge jiwithen bagayak gewena thanak biliyana ganak minisunge daththa tiyena tnak. ethakota kohomada lankawa wage podima rataka podi customer base ekakata target karala fb ekata threat 1k wenne ? anika api eka piwarak tiyaddi fb piyawara siyayakin idiriyata yanawa. saha aei uba othnada hudek karanna hadanne irisiyak kamak wage deyak mokada fb wattana eka neme uba aramuna wenna one paribogikayakuge yamkisi uwamanwak thrpthi math karana eka .
     
    at last person with brain. mekai machn mama topic eka ahema damme hamoma balanna ena hinda nathuwa facebook watanna idea ekak newai. mata penanna ona une mahama deyak karanna puluwan kiyana eka world ekata. mata adala na meka facebook kalath but apita mahama deyak karanna puluwan neda kiyana eka
     
    Last edited: